තවත් ඇමතිවරුන් 07ක් දිවුරයි.. ලයිස්තුව මෙන්න..

November 8, 2018 at 10:40 am | lanka C news
තවත් ඇමතිවරුන් 07ක් දිවුරයි.. ලයිස්තුව මෙන්න..

තවත් ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා ඉදිරියේදී අද දිනයේදීද දිවුරුම් දී තිබේ. කැබිනට් ඇමතිවරැන් දෙදෙනකු හා රාජ්‍ය ඇමතිවරුන් පස් දෙනෙකු අද දිනයේ දිවුරුම් දී ඇත.

කැබිනට්

සුසිල් පේ‍්‍රම්ජයන්ත් – ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ
බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙලද හා අයෝජන ප‍්‍රවර්ධන

රාජ්‍ය

අනුර ප‍්‍රියදර්ශණ – මුදල්
ලක්‍ෂමන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙලද හා අයෝජන ප‍්‍රවර්ධන
සාලින්ද දිසානායක – දේශීය වෛද්‍ය
එස්.එම්. චන්ද්‍රසේන – සමාජ සවිබලගැන්වීම
සී.බී. රත්නායක – ප‍්‍රවාහන

52,163 Viewers

7 Comments to “තවත් ඇමතිවරුන් 07ක් දිවුරයි.. ලයිස්තුව මෙන්න..”

  1. Pachaya says:

    Have the full cabinet ready and dissolve the parliament. Not a bad strategy

  2. මැදමුලනෙ මුත්තා says:

    මෙිව ලෝකෙ හිනස්සන වැඩනෙ හිටං කොළුවො.
    කැබිනටි ඇමතියො, රාජ්‍ය ඇමතියො සතියෙන් සතියද දිවුරුම් දෙන්නෙ.
    ලෝකෙ හිනස්සන්න එපා බොලවි.
    කෙරැවොත් කරපං හරියට
    බැරිනං පලයං අහකට.

  3. Nim says:

    JAYAWEWA JAYAWEWA JAYAWEWA
    TATA SURAKEEWA.

  4. Hari says:

    Sathiyen sathiyata deurum dela AMATHILA 201 HAIRENA PARLIMENT AKKA KADAWANA

Main News