තවත් ගිනිතියන්න බෑ.. ජනපතිට විරුද්ද වෙන්න මං සූදානම් නෑ..- මනෝ ගනේෂන්

November 9, 2018 at 1:20 pm | lanka C news
තවත් ගිනිතියන්න බෑ.. ජනපතිට විරුද්ද වෙන්න මං සූදානම් නෑ..- මනෝ ගනේෂන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්දව ගෙන එනු ලබන දෝෂාභියෝගයකට තමන්ගේ සහාය ලබා නොදෙන බව දෙමල ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පවසයි.

ට්විටර් සටහනක් තබමින් එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් පවසන්නේ වත්මන් ගැටලුවට තවත් ගිනි තැබීමට තමන් කටයුුතු නොකරන බවයි.

71,597 Viewers

18 Comments to “තවත් ගිනිතියන්න බෑ.. ජනපතිට විරුද්ද වෙන්න මං සූදානම් නෑ..- මනෝ ගනේෂන්”

  1. kuma says:

    Niyami , horata hragenma uthara diya yuthu. kramaya pahedili, palamu piyawara ohoma tabamu, ranil kiyanneth ohema good mano

    • Kaduwela silwa says:

      ජනාදිපතිවරයෙකුට විරුද්ධව ගෙන එනු ලබන දෝශාභියෝගයක් සාර්ථක කර ගැනිම කණකැස්බෑවා විය සිදුරෙන් හද බලනවා වාගේ වැඩකි. පලමුව දෝෂාභියෝගය අත්සන් සහිතව කථානායකයාට ඉදිර්පත් කල යුතුය. එය ඔහු පිලිගතයුතු අතර ඔහු ඒ බව ජනාධිපතිවරයාට දැන්විය යුතුය. එය පාර්ලිමේන්තුවේ 2/3ක ච්න්දයෙන් සම්මත විය යුතුඅතර ඉන් පසුව එය ජනමතවිචාරනයකට ඉදිරිපත් විය යුතුය. ජනමතවිචාරන්යෙන් ජයගතහොත් එය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කල යුතුය.

  2. CAT says:

    දෙමල ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මේ කරන්නේ කපන්න බැරි අත ඉඹිනවා වාගේ..හික් ..හික්…
    ජාතිවාදී ගනේෂන් කොටියා ගැන කවර කථාද ?

  3. CHAMINDA -SADA STF says:

    ELA ELA. THERE IS NO WAY WITHOUT THE M3 & MR NOW. UNP SOORY THAMAYI, BADA SUDDA WEGENA ENAWA WAGE DAN,…….

    • JOY says:

      ගනේෂන්ගේ වැඩ හැඩි දෙමළ බෙදුම්වාදී ක්‍රියාවලට මිස අන් කුමක් ද? අපේ රටේ සිංහල නාම පුවරු දෙමළ කලයුතු බව කියමින් සංහිදියාවේ මුවාවෙන් කදුකරේ දෙමළ රාජ්‍යක් බව පෙන්වීමට, ඇතිකිරීමට උත්සහ කල නරුමයෙක්
      මොහු පසු පස සිටින්නේ සිංහල බෞද්ධ විරෝධී චෞර රැජිනයි
      වතු දෙමළාගේ මිනිස් අයිතිවාසිකම් හෙළයාගේ මලගම් උඩින් ලබා දෙන්න පොරකන ගන්ෂන් දේශපාලනයෙන් ඉවත් කල යුතුයි

  4. ලිහිණි says:

    කරුණාකර මොහුට කිසිම ඇමති ධුරයක් නොදෙන්න …මේ ඉන්දියන් වතු දෙමළ කල්ලතෝනියා අපේ රට ඉන්දියන් කොලණියක් කිරීමට උත්සාහ දරණ නරුමයෙක් මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදියාගේ දෙපා ලෙවකෑ ජාතිවාදියෙක් ..මොහුව කිසිම විටක විශ්වාස නොකළ යුතුයි …නරියා හුවෙන් හඳුනා ගත හැකිය

  5. lahiru says:

    මොනවා උනත් මනෝ ගනේෂන් උන්ගේ ජනතාව වෙනුවෙන් වැඩකරනවා

    • සමනල මන්දිරයේ සිට... says:

      ඔව්! අපේ සිංහල ගොන් හැත්ත UNP, Sri Lanka, JVP තව එකඑක නම් වලින් පක්ෂ හදාගෙන පාටට ඇන කොටා ගන්නවා. දෙමළ මුස්ලිම් එවුන්ගේ ජාතිය වෙනුවෙන් හඩ නගනවා, ඉතින් මොනවද කතා!

      • semana says:

        Hariyata hari,,, nilyama kathawa.. evunta thamange kama hodinma thiyenawa,, namuth apita ape kama gevilawath ne… its shamed….

    • Love nature says:

      නරකද දෙමල ජනතාව සමග ගිහින් තැමිල් නඩුවේ ප්‍රාන්තයක් හදා ගෙන ගනේෂන්ට අවශ්‍ය වතු දෙමළ රාජ්‍ය හදා ගත්තොත් ..මේක අපේ සිංහලයන්ගේ එකම මව් බිම … ..මොහු ජාතිවාදියෙක් අනුන්ගේ රටක් කොල්ලා කෑමට උත්සාහ දරන ත්‍රස්තවාදියෙක්

      • Alapaluwa says:

        මොවුන් මේ ත්‍රස්තවාදය රටට කරන්න ගත්තේ අද ඊයේ නොවේ 1983 සිට පටන් සහා යුද්දය නිමාවුවත් එය අළුයට ගිණි තබා සැඟවූවාසේ සඟවා තබා ගත් පිරිසෙන් කෙනෙක්ය මේ ගනේෂන්.මොවූ කොහිමොහොතේ හෝ නැවත කොතැනින් පටන් ගනීද කියා කිව නොහැකිහියි.එය මේ ගනේෂන් ගේ සිතේ තදින්ම තිබෙනබව පුද්ගලයෙක් බවත් අපිට මොවුගේ වචනවලින් සහා ක්‍රියාවෙන් එය පැහැදිළිව
        මොවූ විසින්ම පෙනේනවාදී ඇත,එමනිසා ගරු ජනාධිපතිතුමෙනි පරිස්සමෙන්.මොවුන් සමග ගණදෙනු කිරීම දැලි පිහියෙන් කිරි කනවා හා සමානය.

  6. john says:

    Respect MANO though i am not your party man…..

  7. Eiffel says:

    දෝෂාබියෝගයක් පරද්දන්න කොහොමත් 2/3 ක් ඕනා නේද? මේ වෙලිවෙ unp එකට කොහෙද 2/3ක් ?

    මෙයා රඟනවා වගේ…

    • Kaduwela silwa says:

      ජනාදිපතිවරයෙකුට විරුද්ධව ගෙන එනු ලබන දෝශාභියෝගයක් සාර්ථක කර ගැනිම කණකැස්බෑවා විය සිදුරෙන් හද බලනවා වාගේ වැඩකි. පලමුව දෝෂාභියෝගය අත්සන් සහිතව කථානායකයාට ඉදිර්පත් කල යුතුය. එය ඔහු පිලිගතයුතු අතර ඔහු ඒ බව ජනාධිපතිවරයාට දැන්විය යුතුය. එය පාර්ලිමේන්තුවේ 2/3ක ච්න්දයෙන් සම්මත විය යුතුඅතර ඉන් පසුව එය ජනමතවිචාරනයකට ඉදිරිපත් විය යුතුය. ජනමතවිචාරන්යෙන් ජයගතහොත් එය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කල යුතුය.

  8. REAL MAN says:

    Actually Mano Ganeshan has more concern towards our country…….He is far better than dirty politicians like Manusha Nanayakkara who sells democracy for his money bag…..He is much more rich in his heart than Patali Champika as he is not selling his religion or his cast….

    Why not all politicians get together and fight for external threats for the country rather than thinking their vote base..

    Start good work Mano as we always support you and mind you i am Singhala Buddist but i respect you foryour message…

  9. sinha le says:

    අපේ ජාතික ගිය සිංහල බසින් පමණයි

    “මාගේ භාෂාව සහ මාගේ ජාතියට මා දැඩි ආදාරයක් දක්වන්නෙමි. එපමණක් නොව, දමිළයෙකු යන අහංකාරකමද මා හට ඇත. එබැවින්, දෙමළ ජනතාව කුමන ස්ථානයක පීඩාවට පත්වූවත්, ඔවුන් වෙනුවෙන් මා හඩ නගන්නෙමි. මා කිසිවෙකුට භිය නෙමැත. මේ රට තනි ජාතියකට පමණක් අයිති රටක් නොවේ.

    මනෝ ගනේෂන් කියනවාලු

  10. Tamil says:

    Hari hari, Thondaman wage honda pagawak aragana wage!

  11. david milibanda says:

    The Muslim set promised support for Ranil and then told President that they were going on a pilgrimage to mecca. Thereby avoided the 14 Nov sitting where they have to vote. Hajji festival is on the 22nd and they will return thereafter. They want to eat the cake and have it. ( Raulai kandai).
    They are opportunists and schemers, WHO HAS NO LOVE FOR THE COUNTRY BUT ONLY POSITIONS AND SELF INTEREST.
    Suprising Mujibur & Marikkar not going to Mecca for Hajji. What king of Islamists are they? Not tolerated in Mecca????

    Ganesha, comes up with a lame excuse as he is feeling the heat or another PLOY of the UNP to mislead Prez.
    Only time will tell. Do not trust until any vote is complete.

Leave a Comment

Main News