තවත් පාර්ලිමේන්තුව තහනම් කළ යුුතු අය ඉන්නවා..

March 11, 2017 at 3:23 am | lanka C news
තවත් පාර්ලිමේන්තුව තහනම් කළ යුුතු අය ඉන්නවා..

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කළ අයුරින්ම පාර්ලිමේන්තුව තහනම් කළ යුතු මන්ත්‍රීවරුන් තවත් සිටින බව විදේශ රැකියා අමාත්‍ය තළතා අතුකෝරාළ මහත්මිය පැවැසුවාය.

ත්‍රිකුණාමලයේ පැවැති වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

” තවත් අය ඉන්නවා පාර්ලිමේන්තුව තහනම් කළ යුතු. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා හොඳ දේශපාලන පවුලකින් පැවැත එන පරිණත දේශපාඥයෙක්. එතුමා හොඳ පාසලකට ගියේ. රාජකිය විද්‍යාලයට. අපි එතුමාගෙන් බලාපොරොත්තුවන්නේ පාර්ලිමේන්තුව තුළත් රාජකීයයෙක් වගේ හැසිරෙන්න මිසකු පාර්ලිමේන්තුව නැහැදිච්ච තැනක් බවට පත්කරන්න නෙමෙයි’

– ADA

4,417 Viewers

9 Comments to “තවත් පාර්ලිමේන්තුව තහනම් කළ යුුතු අය ඉන්නවා..”

  1. sd says:

    කතනයකරට තුමනි පාර්ලිමේන්තුවම වහල දන්න …. එකෙන් අපේ මිනිස්සුන්ට සෙතක් වෙනවා අනිවා !!!

  2. Bandaa Raalahamy says:

    අනේ තලතා අක්කේ, ඔයටත් රාජකීය උෂ්ණය වැඩිවෙලා වගේ.විදුරු හෙවල්වල ඉන්න අය ගල්කැපුවත් ගල් ගහන්න එපා කියලා අපි ඉගෙන ගත්තේ ගමේ ඉස්කෝලෙදි. එන්නකෝ අපේ රාජකිය වැඩ උගන්වන්න්න රාජකීය මැතිවරණයකඔයාටත් දෙන්නම් කෝ නාඹර පිනි ජම්බු. ලංකාවේ ඉන්නේ ඉන්න ඔක්කොම රජකිය ඉස්කෝලේ ගියර් නෑ බහුතර චන්ද දායකයෝ යන්නේ ගියේ ගමේ ඉස්කෝලෙට. මොනරවිල කැප්පෙටිපොල ගොන්හාලේ ගොඩ බන්ඩා මද්දුමබන්ඩ ල ගමේ කොල්ලෝ මැඩම් නැතිනම් මඩම්.JR කිව්වා අමිර්තලිංගම්ට පාර්ලිමේන්තුවේ කරන්න කතා මේ ඇතුලේ අය ඉවසා වි ඒත් රටේ බහුතරය කියන්නේ යුද්දය නම් යුද්දය සාමය නම් සාමය කියලයි. කතිරෙන් ගිය අය කතිරෙන්මයි අපි මෙල්ල කරන්නේ. මේ රාජකීය කතා කියන්නේ ගමේ කෙනෙක් .

  3. Podda says:

    ඒ කියන්නේ බැඳුම්කර මගඩි කරන්න දන්නා රාජකීය යෙක් වගේ හැසිරෙන්නද? අපි කවුරුත් හොඳට දන්නවා රාජකීය විදුහලට ගිය මහත්තුරු ලොකු ලොකු හොරකම් කරන්න දක්ෂයෝ කියා.

  4. Nivithigala Gamini says:

    මෙයාගෙ කට ගැන මොකොට කියනවද ?
    සුවධහාමිගේ කට වගේ තමා.
    දන්නෝ දනිති

  5. cw says:

    Yes, Let’s start off with your Prime minister. He is an old Royalist, too.

  6. බන්ඩයියා says:

    මේ මෝඩ ගෑනි වගේ තකතීරැ ජූඑම්පී කාරයො හිතන්නෙ අාප්ප සිරා ලවා යහපාලන කැඳහැලිය කාල් ගාවල පච කෙලවල දිගටම බලයෙ ඉන්න පුලුවන් කියලය්. චන්දෙ තියපු ගමන් අාප්ප සිරා එක්කම තොපිත් හැඳි ගෑවිලා යනවා. අද මිනිස්සු කියන දේ ගමේ ගොඩේ ගිහින් බලපියව්.

  7. Ruwan says:

    Ethakota umbala witharai decent.

  8. ගමේ එකා says:

    තලතා ඔයාගෙ රාජකීය ලොක්ක මහ බැංකුවට රාජකීය වැඩක් දුන්න එකත් ඔයා දකින්නෙ රාජකීය හැසිරීමක් ලෙසද​?

  9. bakalawathe says:

    නැහැදිච්ච ගෑනියෙක් කියපු රාජකීය නැහැදිච්ච කතාවක් බෝල මේක. මේ කටට දන්නා ගමේ අය්යල නැතිකමට රාජකීය අය්යලා පෝලිමේ ලු. උන් ඔක්කොම තහනම් කරලා පාර්ලිමේන්තුව උතරට අරන් පල දියවන්නාවෙන්. කට පියා ගෙන් හිටියා නම් උටුලැවා වගේ. පරම්පරාවට මන්ටිරිකම් දුන්න කාලේ ඉවරයි.

Main News