තවත් බදු වැඩි කරන්න වෙනවා… ඔගොල්ල පවු ගෙවනවා… ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ ඕකයි ස්වාමීන් වහන්ස..- අගමැති

June 10, 2018 at 9:20 am | lanka C news
තවත් බදු වැඩි කරන්න වෙනවා… ඔගොල්ල පවු ගෙවනවා…  ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ  ඕකයි ස්වාමීන් වහන්ස..- අගමැති

අද වන විට ලෝකයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට බදු තවත් වැඩි කරන්න සිදු වන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

‘අද ලෝකෙ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. අපට සමහර විට බදු වැට් වැඩි කරන්න වෙනවා.

ඇයි කරන්නෙ. මේ ණය ගත්ත දෙවියන්ට ආපහු ණය දෙන්න ඉතින් මොනව කරන්නද. ඔගොල්ල පවු ගෙවනවා. අනිත් අයගෙ පවු ගෙවනව අපි. මොනව කරන්නද.

කොහොම හරි ඉතින් ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ ඕකයි ස්වාමීන් වහන්ස’

16,676 Viewers

36 Comments to “තවත් බදු වැඩි කරන්න වෙනවා… ඔගොල්ල පවු ගෙවනවා… ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ ඕකයි ස්වාමීන් වහන්ස..- අගමැති”

  1. ඇත්ත says:

    ජාතික ආණ්ඩුවේ පිං ඇමතිලා නඩත්තු කිරීමට බදු වැඩි කරනවා නෙමෙයි…

    • JOY says:

      කොහොමද පිං අගමැතිගේ කථාව ? එකට හොද පිළිතුරක් දෙන්න කොන්දපන ඇති සිංහලයෙක් සිටියේ නැද්ද ?
      කියන හැම දේම බූරුවෝ වගේ අසා සිටපල්ලා …අන්තිමේදී සිංහලයට සිදුවන්නේ රටක් ජාතියක් නැතුව දෙවුන්දට තුඩුවෙන් මුහුදට පනින්න ..සිහලුනේ දැන්වත් අවදිවෙව්
      ගත් ණය වලට පව් ගෙවිය යුත්තේ යමපාලන ආණ්ඩුවේ රනිල් සහ මෛත්‍රී ඇතුළු ජාතික ආණ්ඩුවේ මීහරක් රැලයි ජනතාව නොවේ

    • ලපයා says:

      Mu wa hitan ekka eka karaththe bandath depaththata thamayi adinne. Dennama Niyama mi harak.

    • fass says:

      Ape karumeta thamai mehema ewun nayakayo wenna

  2. Karume says:

    Harima hina oi, hik hik hukas

    • CORBRA says:

      කරුමේ තමයි සිංහල බෞද්ධ විරෝධී පුද්ගලයෙක් අගමැති කිරීම

  3. Pina says:

    අපේ අගමැතිතුමාට ජයවේවා. අපි වගෙ උන් අදත් පුටුවල රැකිල ඉන්නේ එතුම හින්දනේ.

    • ලිහිණි says:

      Tamil dias pora puppet , Ranil’s speach is a joke These yamapalana puppets are fighting for money for themselves nothing else ….What a shame ?

  4. Niru says:

    Yako ape karume. Thopi horakam karala api karume gewanawa 6.2 million ta pinsidda wenta.

  5. ලැජ්ජයි යකෝ. තවමත් රාජපක්ෂ නය කිය බෙරිහන් දෙන්න.අනිත් එව්න්ට හොරා කියලා මුං හොරා කනවා .ඕක දීපං ළමයෙකුට .
    කියා

  6. OLU says:

    මේ ණය ගත්ත දෙගොනාට අන්දමින් වියන්ට ආපහු ණය දෙන්න ඉතින් මොනව කරන්නද. ඔගොල්ල පවු ගෙවනවා– රනිල්
    අපි යහපාලනය ජනතාව ගොනාට අන්දමින් සැප විදිනවා …කතාවෙත් ඇත්තක් තියනවා .
    ජනතාව යහපාලනය විශ්වාස කරලා බලයට පත් කරලා ඔවුන්ගේ දුර්වල පාලනය දෙස මෝඩයෝ වගේ බලා සිටීම ..
    ලෝකයේ වෙන රටක මේ වැනි ආර්ථික අගාදයක් සිදුවූ වානම් මුළු රටේම ජනතාව එම ආණ්ඩුවට විරුද්ධව පාර බැහැලා උද්ගෝෂණ කරනවා .ආණ්ඩුව ඉවත් කරනවා .
    මුළු රටේම ජාතික සම්පත් විකුණනවා.. මහ බැංකු බැදුම්කර මගඩිය රටට සුනාමිය ආපු වගෙයි 2015 පෙබරවාරි 15දා ශ්‍රී ලංකා මහ බැංකුව එහි නව අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අධිපතීත්වය යටතේ පැවැත්වූ “මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය රටම ගිනි ගත්තා . මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ මෙරට පුරවැසියකු හෝ නොවන සිංගප්පූරු පුරවැසි, කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකි ඇත .අපේ රටේ අගමැති සෘජුවම අපේ රටේ මහා බැංකු මගඩියට සම්බන්ධ බවත් එයට වගකිව යුතු බවත් රටම දන්නා සත්‍යක්‌ .එත් තාම අගමැති පුටුවේ ….මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතුයි නේද ?
    ජනතාවට සිදු වන්නේ යහපාලනය කරන පව් වලට වන්දි ගෙවීම තමයි .

    • OLU says:

      මේ ණය ගත්ත දෙවියන්ට ආපහු ණය දෙන්න ඉතින් මොනව කරන්නද. ඔගොල්ල පවු ගෙවනවා– රනිල්
      අපි යහපාලනය, ජනතාව ගොනාට අන්දමින් සැප විදිනවා …කතාවෙත් ඇත්තක් තියනවා .
      ජනතාව යහපාලනය විශ්වාස කරලා බලයට පත් කරලා ඔවුන්ගේ දුර්වල පාලනය දෙස මෝඩයෝ වගේ බලා සිටීම ..

      • sara says:

        යකෝ ඔලු, අගමැතිය නොවේ .පව් ගෙවන්නේ උඹයි මමයි වගේ, ඉස්සරවම ” ෆ්රී වයි ෆයි ” ” ලාබෙට වොක්ස්වගන්” වලට මයිත්‍රී පාලනයක් වෙනුවෙන් 2015 ජනවාරි පැන්සල හොලවපු අපි බූරුවෝ තමයි. අපිට සතුටුයිද දැන්.

  7. Ranjan says:

    Amuu kewila. Pissu dodawanne. Oya okkoma maha banku mankollaya piyawa gannata. beri nam dhala yanawa .

  8. siripala says:

    බුරුවන්ගේ බුරු කථා….

  9. Vasana says:

    බෑ ඉවසන්නට බෑ ඉවසන්නට
    අම්මෙනි පෙම්බර ලංකා
    මා සිත ගින්නෙහි ලූ ලුණු මෙන්
    පුපුරන්නේය කෝප විකාරෙන්
    ඈ සනසන්නට සිංහල ලේ ඇති
    සිංහල කොල්ලකු සිංහල කෙල්ලකු අයියෝ
    දැන් උපදින්නෙම නැද්ද
    මේ යමපාලනේ විකාර කථා අසා සිටීමට
    ලජ්ජා නැද්ද සිහලුනේ
    මගේ රට මගේ ජාතිය මගේ ගම
    මගේ සත් සිරිත් හා ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම
    මගේ යුතුකමය සළකව් හැම දෙනම

    • Samuvel says:

      වාසනාට ස්තුතියි මේ වගේ පදවැලක් කීවට , බොරලෙස්ගමුවේ පෙරේරා කවිය ස්‍රිලන්කාවේ කලු සුද්දන් විසින් හෙල සිරිත් සහ හෙල අයිතිවාසිකම් නැති කිරීමට විරුද්දව ලියපු කවිපෙලක සියලු කවි වල හතරවන පදවෙල තමයි ” බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලන්කා ” කියන එක. අදටත් ඒක වලන්ගුයි.

  10. Amude says:

    Meyata karume kiyana eke theruma kiyala denna kawuruth nadda danne na.

  11. Rojer says:

    Who are paying for the Central Bank robbery and salaries and allowances for world biggest cabinet and ministers? Also you have increased the salaries for MPs who voted to save your job That’s where all the taxes going
    That’s the reality can you name one project you have started and opened?

  12. JOY says:

    ඔගොල්ල පවු ගෙවනවා… ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ —රනිල්
    එදා 88/89 බටලන්දේ රනිල් නිසා ජිවිත වලින් පව් ගෙවූ හැටි
    පළමු ක්‍රමයට එ.ජා.ප ප්‍රාදේශීය නායකයන් තමන්ගේ පුද්ගලික තරහකරුවන් ද, කැරළිකරුවෝ ලෙස උපකල්පනය කළ අය ද තමන්ගේ ආදිපත්‍යය බිඳ දමාවියැයි සැකයෙන් කැරැල්ලට කිසිසේත් සම්බන්ධ නොවූ, එහෙත් දක්ෂ සමාජ ක්‍රියාකාරීන් වූ තරුණ තරුණියන් ද ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන් ද සිය ජඩ වැඩ වලට එරෙහිව ඍජුව කතාකළ තරුණ භික්ෂූන් ද …. ලේඛන ගතකර වධකයින් වෙත ලබා දුනි.ඒ අනුව ක්‍රියාත්මක වූ ඝාතකයෝ ගම් බිම් පීරා ඉවක් බවක් නැතිව තරුණ තරුණියන් අත්අඩංගුවට ගත්හ. හමුදා කඳවරු හා පොලිස්ථාන වල ඉඩකඩ මදි වූ හෙයින් රට පුරා අලුත් හමුදා කඳවුරු හා වධකාගාර ඉදිවිය. ජීවිතය ඉල්ලා යදින තරුණ තරුණියන්ගේ වැළපීම් ද සාප කිරීම් ද ගහලයින්ගේ ගෝරනාඩු ද නිරන්තරයෙන්ම වධකාගර තුළින් නැගෙන්නට විය. මේ වනවිට රටේ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී තිබුණි. පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා තිබූ අතර ඒවා කිහිපයක් වධකාගාර හා සිර කඳවුරු බවට පත්කර තිබුණි. හන්දියක් හන්දියක් ගානෙ ටයර් සෑ ඉදිවිනි. ඒවා සමහරක් දොළොස්මහේ පහන් ලෙස නම් කෙරින. හිස සුන් තරුණ මළසිරුරක් පාව නොගිය ගගක් රටේ නොවීය. බල්ලන්ට ද කබරයන්ට හා කිඹුලන්ට ද අහාර අහේනියක් නොවිනි. ටයර් සෑ මත බාගෙට පිළිස්සුන මළසිරුරු බල්ලන්ගේ දෛනික ආහාර වේල සරිකරලීය. මෙසේ මිනීමසට ලොල් වූ බල්ලන් රංචු පිටින් පණ ඇති මිනිසුන් පසුපස හඹා ආ පුවත් ද පසු කළෙක අසන්නට ලැබිණි.
    අද මුළු රටම යමපාලනේ ණය නිසා වන්දි ගෙවයි ..ඒවා කරුමෙලු ….මොකද්ද මේ රනිල් කියන කරුමේ ? හරියට හිතුවොත් ජනතාවට තේරුම් ගත හැක
    ඔහු සිංහල බෞද්ධ විරෝධියෙක් බව ..ඔහු එදා සහ අද කරන වැඩ ගැන සිතන්න ඔහු සැමදාම නිදැල්ලේ

  13. JOY says:

    ඔගොල්ල පවු ගෙවනවා… ඕක තමයි ජීවිතේ. කරුමෙ කියන්නෙ..Ranil …
    අතීතයට ආයෙත්..88/89…ඒත් මේ ඇහින් බලන එක අලුත් අත්දැකීමක් වෙයි..නේද ?
    මේ රජය ඊළම් බෙදුම්වාදයට පාර කපන නිසා ,නැවතත් මුළු රටටම ජිවිත වලින් වන්දි ගෙවීමට සිදු වේද ?දෙමල කොටි ත්‍රස්තවාදීන්ටත් වන්දිමුදල් දෙන මේ ආණ්ඩුව ගැන කවර කතාද ?

  14. Atula says:

    Great leader giving a great speech. Molayak newei Nariyek.

  15. Thilan says:

    Tawath apita karumayak wenne natiwa yana tanaka yanna..

  16. දේශාභිමානී දේශ හිතෛශියා says:

    අගමැටි තුමෝ අපි දන්නවා ඔයාලා මහ දවල් මහ බැංකුව මංකොල්ල කාලා රැපියල් ට්රිලියනයක් රටට අහිමි කලා කියලා…ඒ මුදල අහිමි විමෙන් රටට වුන ආර්තික හානිය පියවන්න රටේ අහිංසක මිනිසුන් තලලා පොඩිකරලා බදු ගහන බව අපි දන්නවා ලොක්කා..ඔයාලාගෙ බොරැ තව දුරටත් විශ්වාස කරන අය බොහොම අල්පයි…ඉක්මන්ට ජන්දෙ තියන්නකො …

  17. KP says:

    ඒ අතරෙ මෙන්න වැඩ
    Delegation of the European Union to Sri Lanka and Maldives will collaborate to launch a unique and exciting Film Festival this year – The Abhimani European Film Festival for Colombo PRIDE 2018 – featuring LGBTIQ films from across Europe and other regions of the world. The European Film Festival promotes cultural exchanges between Europe and Sri Lanka and aims to promote understanding between the people of Sri Lanka and Europe. The Abhimani Queer Film Festival celebrates Queer Cinema fostering an appreciation of LGBTIQ films from around the globe while promoting the support and acceptance of Queer Culture in Sri Lanka and abroad.
    ලංකා සී නිවුස් මෙන්න මේවත් හොයන්න

  18. Keesh says:

    මේ ඔලුන කහන එකෙන්ම පේනව මේයට මේක කරගන යන්ඩ බz කියල..අzඩිල ඉන්නෙ දැන්..අනේ මන් දන් නැ කියල එය කියනව..එතකොට අපිද යකො දන්නෙ

  19. Pawu(badu) gewanno says:

    Deshapaalangayo witharak janathaawage badu mudal walin saha banku horakaala sapa vindinawa. Janathaawa hamadaama pawu gewanawa!

  20. chethiyasena says:

    Shows the utter contempt he has for the general public.

    This guy and President make a real nice pair like Thomson and Thompson or Raigomayaa and Gampolayaa- they, together with the 77 “aandiyaas” are making one merry mess of the country!

  21. Love nature says:

    “සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”

    මම ඉංග්‍රීසී අධිරාජ්‍යයවාදීන්ගේ ගැත්තෙක් නොවෙමි” අනගාරික ධර්මපාල තුමා …!

  22. desta says:

    me wage gonek ape rate agamethi une ape karime muge paw api gewanawa

  23. මෙතනදී චඳය දුන් මීහරක්ට මොනවා හිතුනද මෙවගේ නස්කූනියෙක් අගමැටි හැටියට පත්කොර ගනිපු එක ගැන​??

  24. Rohitha says:

    ranila maetha dodawanne daen daenakayae. dambullatath ehenam indian karayo gennanawa.

  25. Dan says:

    His days are numbers. So Otha is waiting for him

  26. Upul Gunawardena says:

    Please do not talk BS, thinking that you are talking to a bunch of idiots. You are the most greedy idiotic PM that those people unfortunately elected. They are suffering of that “KARMA” for being electing you. That is the naked truth you AH.

  27. vishnu says:

    මේ පොල් බුරුවගේ කතාත් අහන්න උනානෙ
    මූ නම් අහවලාගේ පුතෙක්ම තමයි

Main News