තවත් භාණ්ඩ ගණනායකට ආනයන සීමා කරන්න යයි.. ලයිස්තුව සකසයි..

October 21, 2018 at 2:10 pm | lanka C news
තවත් භාණ්ඩ ගණනායකට ආනයන සීමා කරන්න යයි.. ලයිස්තුව සකසයි..

ශ‍්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ ගණනාවකට ඉදිරියේදී සීමා පැනවීමට රජය තීරණය කර ඇත.

මුදල් අමාත්‍යංශය විසින් එම භාණ්ඩ ලේඛණය මේ වන විට සකස් කරමින් ඇති අතර එය ජාතික ආර්ථික සභාව වෙත ඉදිරි දින කිහිපයේදී ලබා දීමට නියමිතය.

මෙම ලේකණය අනුව බාණ්ඩ රැසක ආනයන සීමා කරනු ඇත්තේ ඩොලර් සංචිත රැුක ගැනීම සදහා ගනු ලබන පියවරක් ලෙසයි.

මෑතකදීද මහ බැංකුව විසින් භාණ්ඩ රැසකට ආනයන සීමා කරනු ලැබීය.

21,472 Viewers

10 Comments to “තවත් භාණ්ඩ ගණනායකට ආනයන සීමා කරන්න යයි.. ලයිස්තුව සකසයි..”

  1. Bnadara says:

    මේ රටේ විනාශයට ජවිපෙත් වග කිය යුතුයි ගොන් කැරලි දෙකක් ගහලා නැති කරගත් ජීවිත අද ශ්‍රම බලකායට එකතුවුනානම් වසරකට මහ බැන්කු හොරකම මෙන් දෙතුන් ගුනයක මුදලක් ජාතික අදායමට එකතුවෙනවා.

    • Yelow says:

      100% true

    • දෑකැත්තයි මිටියයි says:

      ජවිපෙ දෙපැත්තට වෙලා රට වනසනවා…ලාල්කාන්ත,අනුර කුමාර කණ්ඩායම සිරිකොත වලං හෝදනවා, ජවිපෙ විමල් වීරවංශ කණ්ඩායම ජා.නි.පෙ කියලා නමකට මුවා වෙලා මැදමුලන වලං හෝදනවා.මේ කණ්ඩායම් දෙකේම අධ්‍යාත්මික නායකයා විජේවීර බව අමතක කරන්න එපා.

  2. Kandy says:

    මේ අවස්ථාවේ රටේ ප්‍රධානම ප්‍රශ්නය ණය ප්‍රශ්නයයි.
    ජනතාව ගැන “කඳුළු වඟුරවන්නන්ද” ජනතාව වෙනුවෙන් ඉදිරියට එන “ගැලවුම් කාරයන්ද” විදේශ ණය ගෙවීම ගැන වහාම තම ස්ථාවරය ප්‍රකාශ කල යුතුය.කුමන බාදක ආවත් ජනතාවගේ බෙල්ල මිරිකා මේ ණය ගෙවා දමන බව අපේ “බය නැති අගමැති” සෘජුවම ප්‍රකාශ කලා.අනෙක් අයගෙන්ද ඉල්ලා සිටින්නේ ණය ගෙවීම සම්බන්ධව තම ස්ථාවරය සෘජුව ප්‍රකාශ කර සිටින ලෙසයි.
    ජනතාවගේ පැත්තෙන් ගත් කල ශ්‍රී ලංකාව ණය ගෙවීම වහාම නවතා දැමිය යුතුය.
    ජාතියේ හැම අළුගෝසුවෙක්ම ණය ගෙවීම නවත්වාදැමීමට විරැද්ධයි
    “ඔහු ජාතියේ අළුගෝසුවක්ද” ? ඔබම තීරණය කරන්න ..

    • ලපයා says:

      Hambantota waraya wikupanu salli walata mokada une, nayen tikak hari gewanna thibuna neda.

      • Kandy says:

        ආර්තික අර්බුදයට බොරැ විසදුම් ඉදිරිපත් කරන්න එපා.
        විදේශ ණය ගෙවීම වහාම නවතා දැමීම හැර අන් කිසිදු විසදුමක් නැත.වංචාසහගතව හා විනිවිදභාවයෙන් තොරව මේ ණය ගනුදෙනු බොහෝමයක් සිදු වී ඇති නිසා ඒවා නීත්‍යානුකූල නොවේ.මේ ණය ගෙවීම වහාම නවතා දැමීමට ශ්‍රී ලංකාවට යුක්ති සහගත අයිතියක් ඇත.

    • Saman says:

      Badum kare gena mokada kiyanne

  3. sunimal says:

    ඇමතිවරු ජනාදිපති අගමැති විදේස ගමන් වසර දෙකකට නතර කිරීමෙන් විදේස විනිමය බොහෝ දුරට අඩුකර ගත හැකිය

  4. Saradiel says:

    එක ඇමතියෙක් නඩත්තු කිරීම

    මසකට ලක්ෂ 45
    අවුරුද්දට කොටි 5

    ඉන්න ඇමති මණ්ඩලය වැඩි කරලා බලපන් කොටි 5. උබලට කන හැම දෙයක්ම හම්බ කරන හැම දෙයක්ම තෙල් වලට බදු පිට බදු වැටෙන්නේ අපේ උන්නතිය උදෙසාද මුන්ගේ ගසා කෑම් වැඩි කරගන්නද කියලා

    මේවට වගකියන්න ඔනේ මේ රටේ ඉන්න ජනතාවම තමයි

  5. Ranil says:

    Arjuna accompanied the PM not for any other reason but to ask India to assist in reducing corruption in cricket in Sri Lanka. Others in the delegation of about 10 were onlookers gone on a pleasure trip.

Main News