අදත් විශ්වාස භංගයක් සම්මත කලා..- කතානායක කියයි..

November 16, 2018 at 3:00 pm | lanka C news
අදත් විශ්වාස භංගයක් සම්මත කලා..- කතානායක කියයි..

අගමැති මහින්ද රාජපක්ෂට හා වත්මන් ආණ්ඩුවට එරෙහිව අද දිනයේද විශ්වාස භංගයක් සම්මත කරගත් බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනය කලේය.

අද දිනයේ පාර්ලිමේන්තුව ඇතිවූ ගැටුම්කාරී තත්වයෙන් පසු එය කල් දැමීමෙන් පසුව කතානායකවරයා කියා සිටියේ ඒකමතිකව මෙම යෝජනාව සම්මත කල බවයි.

කෙසේ වෙතත් කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ සිය ආසනයේ අසුන් ගැනීමක් හෝ සෙංකෝලය නිසි පරිදි තැන්පත් කිරීමක් සිදු නොවීය.

ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රිවරැන්ගේ දැඩි ප‍්‍රහාරය නිසා කතානායකවරයා පොලිස් බල ඇණිය සමග සෙංකෝලයක් සමඟ පිටත් විය.

46,909 Viewers

30 Comments to “අදත් විශ්වාස භංගයක් සම්මත කලා..- කතානායක කියයි..”

  1. kamal says:

    පුරෝහිත මණ්ඩලයේ සැකස්ම
    මම කියන්නෙ ලංකාව බේරාගන්න නම් කථානායක කියන පදවිය අයින් කරන්න ඔනේ . ජනාධිපති නැති වෙලාවට අගමැති පුරෝහිත මණ්ඩලයේ මුලසුන හොබවයි.පුරෝහිත මණ්ඩලයේ පදවි පත් කිරිම සහ මුලම රජ්ජුරුවෝ නැතිනම් ජනතා නියෝජිත ජනාධිපති ගෙ අතේය. මිනිස්සු බෙදන පුරෝහිත ක්‍රමය හැකි ඉක්මනින් අහෝසි කරන්න. මිට සිංහල නිති විශාරද කමල්

  2. Nishantha says:

    Ohoma adagana yamu nadu theenduwa denakan.barida eha paththen thawa keepadenek baganta

  3. රටවැසියා says:

    හිරිකොතේදි වෙන්න ඇති මුංටික අද විශ්වාස භංග සම්මත කරගන්න ඇත්තෙ

    • අනුර කුමාර වික්කම සිංහ says:

      නෑ නෑ. මුගේ සරම අස්සෙදි ඒක සම්මත වෙලා තියෙන්නෙ. රනිලුත් ඒක දැක්කා. මාත් ඒක දැක්කා. අම්මප ඇත්ත.

  4. Nim says:

    KATHA NAYAKA KIHELI KARU
    RATA KA NAWA.
    THANIKARA MA MOHUGE
    WARADA.
    MOO HITEYOTH
    PARLIAMENT AKA
    MENI YAK GANNA WA ????

  5. නැවුම් මාවත says:

    කොහොමද අපේ පාඨලිගේ කතාව ?ඔය විදියට කතා කරන්න පුලුවන්ද සජිත්ට ?එජාපයේ නායකත්වයට වඩාත්ම සුදුසු පාඨලී මිස වෙන කෙනෙකු නොවේ .

    • ALAPALU RANAWAKA says:

      WHAT AN IDIOT YOU ARE? WE KNOW WHAT THE HELL PATALI CAN DO. HE ONLY CAN INSERT BOTTLES INSIDE WOMAN’S …….

  6. නෙවිල් says:

    කරු ජයසූරියගෙ රෙදි ගැලවීය යුතුයි

    • SUNIL says:

      ඊට ඉස්සෙල්ලා හෙළුවෙන් ඉන්න මහ රජාට අමුඩයක් වත් අන්දවපන්

    • SUNIL says:

      ඊට ඉස්සෙල්ලා හෙළුවෙන් ඉන්න මහ රජාට අමුඩයක් වත් අන්දවපන්.

      • දේවක says:

        සුනිල් ..
        මහරජා අමුඩයක් හරි ඇඳන් ඉන්නවා. තොපේ රනියා අඳින්නේ මල් මල් ඒවා නේද.? UNP එකේ උන් දුසිම් ගනං ඇනවුම් කරනවා ඇති නපුන්සක සෙට් එකටම.

  7. ගන්ජ බන්ඩා says:

    අපේ ගමේ මරනාධාර සමිතියත් රැස් වෙන්නෙ සම්ප්‍රධානුකූලවය්. පාර්ලිමේන්තු ස්පීකර්ට ඒකවත් කොරගන්න බැහැ.

  8. karu says:

    dannam hodatoma pissu thada wela. my3 kiyapu wele pm kama baragathanam me asahanaya athiwenne nahane.

  9. sirha aiya says:

    MEY PARAYAWA ANGODATA ATULKAANNNA

  10. maru says:

    kathanayakata pissooooooo.

  11. Ruchira says:

    මුගේ අම්මාගේ රෙද්ද අස්සෙ ඉදලද දන්නේ නැහැ සම්මත කලේ

    • අනුර කුමාර වික්කම සිංහ says:

      නෑ නෑ. මුගේ සරම අස්සෙදි ඒක සම්මත වෙලා තියෙන්නෙ. රනිලුත් ඒක දැක්කා. මාත් ඒක දැක්කා. අම්මප ඇත්ත.

  12. gorilla says:

    පිස්සු කතානායක

  13. Din says:

    Yesterday this idiot speaker said,there is no more govenment or priminister from now.today again saying impeChment won by other side,but if there is no governmrnt o priminister(as yester idiote speakertold) to whome against this impeachment,…this is real joke.ranil and the clan(western embasises) behind this disaster.

  14. පොඩි එකා says:

    පාර්ලිමේන්තුව තුලට පිහි අරං ආව මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්න කථානයක පොලිසියට අවසර නුදුන්නේ ඇයි…? ගැටුමේ මුල ඒක නේද..?

  15. සනත් ඉතාලිය says:

    මම ආයෙ ඩේට වලට සල්ලි වියදම් කරන්නෙ නැහැ මේ විගඩම් බලන්න පාර්ලිමේන්තුව සන්සුන් වී රට ස්තාවර උනාම නැවත හමුවෙමු

  16. samantha says:

    කරු ජයසූරියගෙ රෙදි ගැලවීය යුතුයි pissu huuuu

  17. Nandasoma says:

    ඔබගේ පළමු ප්‍රකාශයට අනුව, විශ්වාසභංගයක් ගෙන ඒමට රජයක් අද තිබුනේද…? එසේනම් එම රජය අදද හෙටද එලෙසම පවතිනු ඇත….!!

  18. උබත් ඉක්මනින් භංග වේවා කියා පතමු says:

    උබත් ඉක්මනින් භංග වේවා කියා පතමු. නිකන් මද්දුම බන්ඩේක් වෙන්න හදනවා.

  19. david milibanda says:

    “අදත් විශ්වාස භංගයක් සම්මත කලා..- කතානායක කියයි..” for and On behalf of the Americans, Canadians and Germany ?????????
    England parliament on Brexit fire. Hence was unable to represent.

  20. Boo says:

    මේ සති අන්තයේ තව විස්වාස භංග දහයක් දොලහක් විතර ගෙදරදි සම්මත කරගෙන මිටිය පිටින් සදුදාට ගෙනාවනං මහින්දට දුවන්න වෙයි නේද බං?

Main News