තාත්තට-අම්මට දුන් වැරදි තීන්දු නිසා මං විනිසුරුවරියක් වෙනවා..- විභාගය උඩින්ම සමත් විමල්ගේ දියණිය කියන කතාව මෙන්න…[Video]

March 30, 2018 at 10:27 pm | lanka C news
තාත්තට-අම්මට දුන් වැරදි තීන්දු නිසා මං විනිසුරුවරියක් වෙනවා..- විභාගය උඩින්ම සමත් විමල්ගේ දියණිය කියන කතාව මෙන්න…[Video]

තම පියාට හා මවට ලැබුණු වැරදී තීන්දු නිසා තමන් ඉදිරියේදී නීති අංශයෙන් අධ්‍යාපනය හදාරා විනිසුරුවරියක් වීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය වන විමාෂා විශ්වාදරී පවසයි.

මෙවර සාමාන්‍ය පෙල විභාගයෙන් ‘ඒ’ සාමාර්ත 09 ක් ලබා ගැනීම සම්බන්දයෙන් හිරු ගොසිප් වෙබ් අඩවිය කල විමසීමකදී ඇය මෙම අදහස් පල කර ඇත.

පාසැලේ අවසන් වරට පැවති වාර විභාගයෙන් තමන් පන්තියේ අන්තිමයා වූ බවද විභාගය හොදින් සමත් වුවහොත් මුලින් සිතා සිටියේ වෛද්‍යවරියක් වීමට බවත් ඇය පැවසීය.

තම පියාගෙන් තෑග්ගක් ලෙස ඉල්ලූවේ සුරතල් බලූ පැටවෙක් බවත් ගිටාරයක්ද ලැබෙනු ඇති බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.

21,588 Viewers

45 Comments to “තාත්තට-අම්මට දුන් වැරදි තීන්දු නිසා මං විනිසුරුවරියක් වෙනවා..- විභාගය උඩින්ම සමත් විමල්ගේ දියණිය කියන කතාව මෙන්න…[Video]”

  1. S kumara says:

    Younger generation should fight against injustice.

    Wish you good luck

    • Kamal says:

      මොන ඉන්ජටිස් ද බන්? විමල්ට තියෙන චෝදනා අපි වගේ සාමාන්‍ය මිනිසෙකුට තිබුණනම් මෙලහට හිරේ. ඉන්ජස්ටිස් තියෙන්නෙ දුප්පත් මිනිහට.

      • Nish says:

        චෝදනා වලට මිනිස්සු හිරේ දාන රටවල් තියෙනවද බන්? ජෙප්පො ඇත්තටම මෙච්චර ගොන්ද නැත්නම් ගොන් වගේ රගපානවද?

        • Devaka Jayasuriya says:

          ජෙප්පොයි හිටපු ජෙප්පොයි ඔක්කොම ගොන් තමා බන්. 😀 😀

    • wimal says:

      If that is so, pl follow the foot steps of Ranjan Ramanayaka the great man. Your parents are securely living for the sake of injustice of PM.

  2. නොකිව යුතු කතාවක් නංගියෝ says:

    නොකිව යුතු කතාවක් නංගියෝ. සාධාරණය වෙනුවෙන් සටන් කරන්නට නිතිය ඉගෙන ගන්නවා විනා පලි ගන්න නිතිය හදාරන්න එපා. තාත්ත ගෙන් අහන්න කතා කරන්නේ කෝමද කියලා. අර හිරුනිකා වගේ වෙන්න නම් එපා. එකී තාත්තගේ නමයි රටයි ගමයි ඔක්කොම කෑව හැටි මතක නේද මෙට්ටේ තියාගෙන.

    • Wijebahu says:

      Producing false documents and passports are ok. Distributing government owned vehicles among relatives and friends is ok. Building mansions while no leagal comparative income is ok. Yes daughter fight against injustices caused against your farther and mother as well.

      • OLU says:

        විමාෂා, දෙමව්පියන්ට සැබෑ ආදරය දැක්විය යුත්තේ කැපවීමත් ,කීකරු වීමත් පරිත්‍යාගයත් මුල්වීමෙනි
        .ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරන්න
        එය ඔබේ දෙමව්පියන් වෙනුවෙන් කල හැකි ලොකුම සේවයයි ..අරමුණ පලිගැනීම කියලා ඇ‌යගේ කතාවෙ සදහන් නොවුවත් ,තම පියාට හා මවට ලැබුණු වැරදී තීන්දු නිසා තමන් නිතිය හදාරන බව පවසා ඇත … පලි ගැනීම් සදහා නිතිය හැදෑරීම විහිළුවකි ..බුද්ධිමත්ව කටයුතු කරන්න
        ඔබට සුභ පැතුම් ..සුභ අනාගතයක්

    • ඇත්ත says:

      ඒ කතාවේ වැරැද්දක් කියන්න බෑ…
      මොකද අන්තරේ සහ ජවිපෙ අය කොච්චර කියෙව්වත් තැනකට ආවහම මුල අමතකයි…
      මේ දුවට එහෙම වෙන එකක් නෑ…තමන්ගෙ අම්මට තාත්තට දීපු වේදනා මේ දුව ඇස් දෙකෙන් දැක්ක…යුක්තිය සහ නීතිය වල් වැදිල පවතින ආණ්ඩු සතුටු කරන්න නීතිය ක්‍රියාත්මක කරපු හැටි මේ දුව දැක්ක..සමාජයේ බලවතුන්ට නීතිය ක්‍රියාත්මක නොවෙද්දි..මහා පරිමාණ ගජමිතුරැ බැදුම්කර හොරැ නිදැල්ලේ රට පනිද්දී මහා ලොකු අල්ලස් කොමිසම් ලොක්කේ නිදිය ගෙන හිටපු හැටි මේ දුව දැක්ක…හොරැ වෙනුවෙන් ඉදිරියට එන පිරිස ඉදිරියේ නීතිය වල් වැදෙන බව මේ දුව දැක්ක….ඒත් දුවේ අලුත්කඩේ අරක් ගෙන ඉන්න කලු සුද්දන්ගේ ගෝල බාලයන්ගෙන් පරිස්සම් වෙන්න කියල විතරක් දැනට කියන්නම්…..

    • Sara says:

      අරමුණ පලිගැනීම කියලා ඇ‌යගේ කතාවෙ නම් සදහන් වුනේ නැහැ. එවැනි අසාධාරනයන් අවම කිරීමට විනිසුරැවරියක් ලෙසදායකවීමයි ඇ‌ගේ අරමුන. විවේචනයට ප්‍රථම තේරැම් ගැනීම වැදගත් . අනිත් අදහසට නම් එකගයි.

    • මැටි පූසා says:

      ඕක උඹ ගත්තේ වැරදි විදියට
      තොට ගොන් මොලයක් තියෙන පලියට වරදවා හිතන්නයි ගොන් බැල්ලි හිරුනිකට සමාන කරන්න බැහැ
      අවශ්‍ය අධිෂ්ටනයයි නිවැරදි චින්තනයයි පමණයි. පලිගැනීමක් ගැන මෙතන කියන්නේ උඹ වගේ බූරුවෙක්.

    • Upali says:

      ඔබගේ කතාව හරි. ඒ දුවට අපි කිවයුත්තේ තාත්තා අම්මාට සිදුවී ඇතෙයි කියන අසාදරනයන් වලින් පාඩමක් අරගෙන ඔබ ඉදිරියේ අස්සදාරනට ලක් වෙන්නන්ට සාදාරනය ඉටු කිරීමට කුමන තත්වයක සිට හෝ කැප වෙන්න. විනුසුරුවරියක් වීම මෙයට අත්‍යාවශ්‍ය කරුනක් නොවේ. සා පේ ඒ 9ක් ගත් පමනින් ඉදිරි බලා පොරොත්තු කියනවාට වැඩිය දුවට ඉදිරියේ පනින්න තිබෙන උ පේ සහ විශ්ව විද්‍යාල ප්‍රවේශ වැනි අසීරු කරුනු ගැන දැම්මම සිතා ගන්න. දුවට ජයම වේවායි පතමි.

      • Saradiel says:

        විමාෂා විශ්වාදරීට අපේ සුභ පැතුම් ..ඔබේ අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා
        පලිගැනීම් වලට නීතිය හදාරන්න එපා …

  3. Open mind says:

    අහිංසක ඔබ ව මුරුංගා අත්තට නංවන්න බලා සිටින අවස්ථාවාදකයෝ ඕනෑ තරම් ඇති. ……පාසැලෙන්….ගුරුවරුන්ගේන් අවවාද…උපදෙස් ලබා ගන්න. සුබ පැතුම්

  4. Ranil says:

    අම්මගේ හොර උප්පැන්නෙයි, තාත්තගේ පාස්පෝට් දෙකයි නිසා කොහොම හරි ඉගෙන ගන්න දුවේ. එතකොට ඔයාටම හිරේ දාලා දාන්න පුලුවන්. මොකද දැන් ලැබිලා තියෙන තීන්දු වැරදි නේ.

  5. Ranjith says:

    Yes, Den deela tiyena theendu weradi tama duwe, hariyata igena gena hari theenduwa denna, mokada oya mamai, thaththathai karala tiyena weradi walata eye denna inna one hire, eka karala danna duwe

  6. පිස්සා says:

    තමුන් මොකා උනත් අපට මොකද ?

  7. Samitha Gamage says:

    දුවගෙ විනිසුරු තාත්තා පාර්ලිමේන්තුවේ ඉදගෙන අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක ගෙ නඩු අසා තීන්දුව දුන්න වගේ දුවටත් කවද හරි නඩුකාරයෙක් වෙන්න ලැබේවා…

    • Nish says:

      රටෙ ව්යවස්ථාවේ තියෙන විදියට තමයි හිටපු අගවිනුසුරු තුමියට විරුද්දව නඩු ඇහුවේ. ඇයි උබලා හිතන් ඉන්නෙ රටක අගවිනුසුරු විතරක් නීතියට උඩින් ඉන්න ඕනෙ කියලද? ජෙප්පො මෙච්චරම ගොන්ද? නැත්නම් ගොන්නු වගේ රගපානවද?

  8. මාතලේ බණ්ඩා says:

    දුව ඔයාගේ තාත්තත් සාමාජිකයෙක් උන පාර්ලිමේන්තු කමිටුවකින් එක රැයකින් නඩු අහල ශ්‍රීලංකාවෙ අග්‍ර විනිශ්චයකාරියවත් ගෙදර ඇරිය බව අමතක කරන්න එපා හොදේ.

    • Nish says:

      ඉතින් යකො ව්යවස්ථාවේ තියෙන විදියටනෙ ඒක කරෙ. ජෙප්පො මෙච්චර ගොන්ද? නැත්නම් ගොන් වගේ රගපානවද?

      • රතු එළියේ අතන says:

        ශිරාණි බනදරන් බැල්ලි කරපු හොර වැඩ තොපිලට අමතකද? විනිසුරෙක් නොකළයුතු බලු වැඩ කරපු නිසා තමයි ගෙදර යන්න සිද්ද උනේ ගොන් බිජ්ජෝ

  9. Asaranaya says:

    Wimal’s daughter ! Wish you all the Best

  10. neil says:

    She articulates easily. just like and will be like her father. Well done god bless her.

    Proud parents deserve this happiness for what Wimal is doing to our country

  11. Asanka says:

    3333333V kiyala NIC ekak hadaganna..

  12. එ කියන්නෙ අදිකරනය දුන් තින්දුව වරදියි කියන එකද…..බලාගෙන අදිකරනයට අපහාස කරා කියයි දුව

  13. Sakura says:

    ඇයි අර කුහක ජෙප්පො සෙට්එක තාම මේකට කොමෙන්ට් දාල නැත්තෙ?

    • Buwa says:

      ඔන්න පහල ඉන්නවා. පක්ශෙන් නියෝගයක් දෙන්න ඇති ගිහින් අසූචි කොමෙන්ට් ටිකක් දාලා වරෙල්ලා කියලා. මුන්ට ප්‍රබාකරන්ගේ මානව හිමිකම් වටිනවා තමන් එක්ක එකට හිටපු එකාගේ දරුවට වඩා.

  14. Yasmin says:

    හොර හැදුනුම්පත් පාස්පෝට් අයට වීර විනුසුරු කෙනෙක්

  15. Lamaya says:

    ඇයි දුවේ, තාත්තාගෙන් තව මල්ලි කෙනෙක් ඉල්ලුවේ?

  16. sunimal says:

    ඇත්ත නැට්ට කරලා හොදට හම්මබ ක‍රන්න පුළුවන් ජොබ් එකක් ළමයෝ

  17. Nim says:

    CONGRATULATIONS
    WISH YOU ALL THE BEST
    OBA DERIYA DUWAK
    OBATA JAYA
    BUDUSARANI.

  18. kumara says:

    මේවා මෙහෙම කියන්ට තරම් දේවල් ද මුං වගේ රජ මැදුරු වල ඉදන් A9 ගන්න එවුන් නෙවෙයි එදා වේල කන්ට නැතුව A9 ගත්ත එවුන් ගැන කතා කරපල්ලා.මොකද ඊලග ආන්ඩුවේ තාත්තා ඇමති උනාම මුංගෙ ළමයි ඒවගෙ ලේකම්ලා වෙලා ලොකු පුටු වලට යනවා ඒකට A9 තිබුනත් එකයි W9 තිබුනත් එකයි උන්ට.එදාට මේවා දැකලා අද පව් කියන උඹලගෙ ළමයි ජොබ් කට්ටක් හොයන්ට හතර අතේ යනවා.ලංකාවෙ බලු දේශපාලනෙ තිත්ත ඇත්ත මේක මිනී මරුවෙක්ට අනුකම්පා කලත් මේ වගේ එවුන්ට අනුකම්පා කරන්ට එපා.බලය නැති කාලේ තොත්ත බබාලා වගේ උනාට මුං බලය ලැබුනට පස්සෙ yes madam, no madam තමා අපට ඉතුරු වෙන්නෙ.

    • ඈ බොල කුමාර says:

      ඈ බන් එතකොට අනුර කුමාරගේ පුතාට ඔය ඔක්කොම තිබිලත් A9ක් ගන්න පුලුවන් උනාද? ඌ නිකන්ම S3 අරගෙන SLIIT එකෙන් ලක්ශ 20ක් වියදම් කරලා ඩිග්‍රි ගත්තට කමක් නැද්ද?

  19. Asoka says:

    ඇයි බන් විෂයන් සියල්ලටම ලක්ෂ ගණන් වියදම් කරලා ගෙදරට සර්ලා ගෙනත් ටියුෂන් ගිහින් අතට පයට මෙහෙකරුවන් ඉඳලා පන්තියේ අන්තිමයා වෙලා ෆන් එකේ ඉඳලා විබාග දෙපාර්තුමේන්තුවට කෝටි ගණන් පගාව දීලා ඒ නාමයක් ගන්න ඕනෑම එකෙකුට පුළුවන්. මේකත් හරියට අර නාම්බා පෙරකදොරුවෙක් වුනා වගේ තමයි. අනෙක ඔය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පියන් කෙනෙකුත් අග්‍ර විනිශ්චය කාරය වුන එකේ ඕක මොකක්ද?

  20. Nimal says:

    Yes Daughter
    It is a must to have a career path and a vision for your life.
    OL is nothing but it is an encouragement to do the rest!
    Congratulations about your achievement
    Follow good role models in law sector I guess Wijedasa Rajapakshe would be a good match fryou r future

    Best wishes

  21. Nihal says:

    Two passports. Two Birthdays . Is that legal

    • සරත්චන්ද්‍ර says:

      නිහාල් මහත්තය “Two passports. Two Birthdays” කිව්වට තේරුමක් නැහැ.. ඒවා පාවිච්චි කරලා කරපු අපරාධය කියන්න.. එහෙම නැතුව නිකම්ම නාම පදයක් සඳහන් කරලා “Is that legal” කියලා අහන කොට එතන උගත් සංවාදයක් නැහැ..

      ශිෂ්ඨ සමාජයකනම් වරදක් ලෙස දකින්නේ තමාට පවුද්ගලික වාසියක් ගැනීම පිණිස වංචාවක් කරා නම් තමයි… මෙතන එහෙම එකක් නැහැ. මෙය අතපසුවීමක් පමණයි, සාමාන්‍ය කෙනෙකුට නම් මේ කේස් එක මෙච්චර දුර යන්නේ නැහැ, අද රටේ මීට වඩා අපරාධ නැති නිසාද මෙවැනි දේවල් ලොකු කරලා ආණ්ඩුව resources නාස්ති කරන්නේ ?

      • migara says:

        අපරාධයක් නෙමේනම් කොහොමද බන් නඩු දාන්නේ? නඩු දාන අයට, අහන අයට පිස්සුද? ඇයි වැරදි කරන මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ? උඹට pass port දෙකක් තිබිල අහු උනානම් නඩු දාන්න එපා කියලද කියන්නේ? නීතියක් තියෙන්නේ මොකටද? මේ රටේ වෙන කෙනෙක් ගුවන් තොටුපලේදී අහු උනානම් එයාට පහුවෙනිදා රට යන්න පුළුවන් වෙයිද? මිනිහ ගියේ කාගේ පිහිටෙන්ද? උන් සේරම උඹල වගේ අම්බරුවන්ව ඇඳගෙන ඉන්නේ කියල නිකටමවත් හිතෙන්නේ නැද්ද? උඹ මිනිහට ආදරේ ඇති. වැරදි කරන කාටත් කව්රු හරි ආදරෙයි. මිනිමරුවෙකුට උගේ අම්ම ආදරෙයි. එහෙම කියල නීතිය නොකර ඉන්නද?

  22. Lion says:

    කාගෙන් හරි කමක් නෑ බුද්ධිමත්ව ප්‍රකාශ දෙන්න ටියුෂන් ගන්න. එක පොඩි මෝඩ වාක්‍යයක් ඇති ඊළඟ දවසෙ හෙඩ් ලයින් වෙන්න

  23. kolaba banda says:

    yako meki kiyana wediyak mekiga amma hora paspot hadapu aka hari tathha gewal kukolleta wekka aka hari mewege gon harkge news resalt news da ban

  24. oba gena sathhutuyi go ahead.

    namuth o.L wath hariyata nethi thtta, amma hora uppenna horapass port horata hamba kala salli pitarata banku ginum ethi kalakanni pal horek minna oone welikada boruwata burana kenek wipaka lebeyi
    EHEMA WENNA EPA DUWE

  25. Joe says:

    Ammai Thathai HORU

  26. Gona says:

    Ammawai piyawai hire danna duwe ekatamai wenna one

  27. Janaka says:

    What a joke Duwa , really happy about your success , but there is no law in Sri Lanka , if there is a law in SL to be equally treated , your parents are in jail . True wrong decision is they have released

Main News