තැපැල් ඡන්දයෙන් පොහොට්ටුවට 70%-80% ලැබිලා..

February 2, 2018 at 1:20 pm | lanka C news
තැපැල් ඡන්දයෙන් පොහොට්ටුවට 70%-80% ලැබිලා..

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාල තැපල් ඡුන්ද විමසීමේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට 70%-80% ඡන්ද ප‍්‍රතිශතයක් ලැබී ඇති බව සමීක්‍ෂණවලදී හෙලිව ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොලොන්නාය බැලගමදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

පෙබරවාරි 10 වැනිදා මැතිවරණයෙන් පොහොට්ටුව නියත ජයග‍්‍රහණයක් ලබා ගන්නා බවද ඔහු එහිදී පැවසීය.

19,024 Viewers

12 Comments to “තැපැල් ඡන්දයෙන් පොහොට්ටුවට 70%-80% ලැබිලා..”

  1. පෙරේරා says:

    බම්බුව තමා. මුළු රටම රනිල් උතුමාණන්ට තමා ඡන්දෙ දෙන්න ඉන්න.

    • Gamini says:

      නෑ නෑ විලියම්..මෛත්‍රී ..රනිල් හවුලට…

    • බම්බුව තමා ගොනෝ බටලනදේ මිනීමරුවාට දැන් පෝරකේට පාර කපලා තියෙන්නේ… සෝබිත හාමුදුරුවොත් ඕකා එනකම් බලන් ඉන්නේ.

    • Lapaya says:

      Muwa hirikothe kussiyen kalekata passe eliyata dala.

    • makka says:

      ඔව්. ගල් ඉන්නක් ලෑස්ති කරන් හිටිං දින්නම ගමේ බැංකු බිඳින්න යන්න.😸

  2. Ali says:

    Jayawewa jayawewa. Jayawewa. Ubatumanla karana kapakirimata stthui. Tharuwan saranai

  3. kamalasirikuruwita says:

    රටට ජයවේවා , ජනතාවට ජයවේවා , රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් ඔබතුමන්ලා කරන කැපකිරීමට ජනතාවගේ ස්තුති පුර්වක කෘතඥතාවය පුද කරමු . ජයවේවා !!!!!!!!!!!!!!!!

  4. Nimal says:

    කවුද කිව්වේ සුමනදාස ද?

  5. prl says:

    ටට ජයවේවා , ජනතාවට ජයවේවා , රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් ඔබතුමන්ලා කරන කැපකිරීමට ජනතාවගේ ස්තුති පුර්වක කෘතඥතාවය පුද කරමු . ජයවේවා !!!!!!!!!!!!!!!!

  6. Open mind says:

    අපරාදේ රහස් ඡන්දය තියෙන්නෙ. කළින් ම ඡන්ද ගණන් කරල.

  7. rathne says:

    We need more politicians like Wimal Weerawansa. Your speech helps to open the eyes of politically blind peoples of SriLanka. It is a thunder to brain washed UNP supporters. Thanks Wimal

  8. daminda says:

    80% sihina chandae thapalen enakota 10 wenida panalada………….

Main News