තිදෙනෙක් මිය යයි.. පහක් රෝහලේ…

December 9, 2018 at 8:40 am | lanka C news
තිදෙනෙක් මිය යයි.. පහක් රෝහලේ…

අද අලුයම් කාලයේදී සිදුව ඇති රිය අනතුරු දෙකකිව් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් 05 දෙනෙකු තුවලා ලබා රෝහල්ගත කර ඇත.

මෙම අනතුරු සිදුව ඇත්තේ ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශවලදීය.

රත්මලාන ඉන්ධන පිරවුම් හල අසළදී මෝටර් රථ දෙකක් හා යතුරු පැදි දෙකක් ගැටීමෙන් එක් අනතුරක් සිදුව ඇති අතර අනෙක් අනතුර ගල්කිස්ස අධිකරණය ආසන්නයේදී සිදුව ඇත.

10,137 Viewers
Main News