තිලංග මහ නාහිමිට ගල් පැලෙන බොරු කියයි.. පුත්තලම-අරුවක්කාලු කෝච්චි පාර දන්නැති රටේ නියෝජ්‍ය කථානායක..

April 21, 2017 at 12:19 am | lanka C news
තිලංග මහ නාහිමිට ගල් පැලෙන බොරු කියයි.. පුත්තලම-අරුවක්කාලු කෝච්චි පාර දන්නැති රටේ නියෝජ්‍ය කථානායක..

මල්වතූ මානාහිමියන් බැහ දැකීමට ගිය ශ්‍රිලනිප ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා විසින් මානාහිමිපාණන් විසින් කුණු ප්‍රශ්නය සම්බන්ධව විමසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉසින් අනුමත කොට තිබු පුත්තලම අරුවන්කුලම කසල බැහර කිරීමේ ව්‍යපතිය සම්බන්ධව කරුණු විමසන ලදි.

එහිදි තිලංග සුමතිපාල මහතා වගකීමෙන් තොරව මෙරට උත්තරිතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස අති පූජ්‍ය මල්වතු පාර්ශ්වයේ මා නාහිමි වෙත පැවසුවේ ඒක ඉතාම අසාර්ථක ව්‍යාපතියක් මෙන්ම එහෙම දෙයක් අවම වශයෙන් සැලසුම් කොට හෝ නොතිබුණ බවයි.

එහෙත් සත්‍ය වනුයේ 2014/08/14 වෙනිදා අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදන මගින් සනාථ කොට ඇත්තේ ” නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර ලීමේ ක්‍රමවේදයක්/ පද්ධතියක් තුලින් කොළඹ නගරාශ්‍රිතව ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ සංක්‍රාමණය සහ බැහරලීමේ – කොළඹ අගනගර ආශ්‍රිතව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපතිය” යටතේ රුපියල් මිලියන 14017 ක් එනම ඇ.ඩොලර් මිලියන 107 වියදම් කොට ව්‍යාපතිය ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් වගයි. (Link)

මේ අනුව පැහැදිලිව මල්වතූ මානාහිමියන් නොමග යැවීම උදෙසා තිලංග සුමිතිපාල මහතා විසින් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අමාත්‍යවරයෙකු ලෙස සිටී පසුගිය අමාත්‍ය මණ්ඩලය ගනු ලැබු තීරණය සම්බන්ධව හිතාමතාම බොරුවක් ප්‍රකාශ කොට ඇති බවයි. සමහරවිට එම කාලයේදී ඔහු අමාත්‍යවරයෙකු නොවු අතර සමාන්‍ය මන්ත්‍රීවරයෙකු වීම නිසා ද විය හැකිය.

දෙවෙනි බොරුව කොළඹ කුණු කෝච්චියෙන් පුත්තලමටත් එතැන් සිට හැතැප්ම 18 ලොරි මගින් අරුවක්කාලු දක්වාත් ගෙන යෑමට විශාල මුදලක් වැයවන බවයි. එහෙත් එදා සිටම කොළඹ සිට පුත්තලමටත් එහි සිට අරුවක්කාලු සිමෙන්ති සඳහා හුනුගල් ලබා ගත් (යෝජිත කසල කළමනාකරණ කරන) මධ්‍යස්ථානය දක්වාම කෝච්චි පාර ඇති බව ඔහු විසින් වසන් කිරීමට උත්සහ ගෙන ඇත, නැත්නම් නියෝජ්‍ය කථානායක ලෙස රටේ සැබෑ තතු නොදන්නා කමින් විය හැකිය, දුම්රිය මාර්ගය පුත්තලම සිට අරුවක්කාලු දක්වා ගූගල් සිතියම මෙතනින්

එමෙන්ම පුත්තලම සිට අරුවක්කාලු සිමෙන්ති සඳහා හුනුගල් ලබා ගෑනිමට යන දුම්රියක් මෙතනින්

19,978 Viewers

13 Comments to “තිලංග මහ නාහිමිට ගල් පැලෙන බොරු කියයි.. පුත්තලම-අරුවක්කාලු කෝච්චි පාර දන්නැති රටේ නියෝජ්‍ය කථානායක..”

  1. pin pong nonaa says:

    me ගොන් අස්වයා ට කොලයකුයි පන්සලයකුයි දීපන් බන්. රේස් කාරයෝ දන්නා රෝස්පාන්.

    • සූදු බුදින්නා says:

      මල්වතූ මානාහිමියන්ටත් ලැජ්ජා නැහ මේ වගේ රටේ අහිංසක ජනතාවගේ සතේ හුරා කන ලංකාවේ ලොකුම සූදු මෙහෙයවන්නෝ හම්බවෙලා උන්ගේ පලතුරු වට්ටි ගන්න එක. ඕවා ජනතාවගේ ගිනි. වලදන්න එපා ඔබ වහන්සේලාත් අපා ගතවෙයි.

    • kamalsiri kuruwita says:

      දෙන්නම එකම ජාතියේ මෝඩ ගොන්නු දෙන්නෙක්නෙ . අවුලක් නැහැ, අවුලක් නැහැ . අධෝ වාතයක් ගියාට කවුරුත් ගනන් ගන්නේ නැහැ මල්ලි . නිකන් ගඳ විතරයි . මහින්දට මඩ ගහන්න අවිල්ල් නිකන් චොරවුනා විතරයි . පවු බන් අපි .

  2. බන්ඩය්යා says:

    පාර්ලිමේන්තු චන්දෙන් පැරදිලා සිරිසේන හොරා කාපු මහින්ද දිනල දීපු ලිස්ට් එකෙන් පිනා මංත්‍රි උන සුමතිපාල බුකියාගෙන් මොනවද බලා පොරොත්තු වෙන්නේ?

  3. asaranaya says:

    මොලේ නැති හොර බුකි කාරයෝ ආන්ඩුකරන විට පඹයගෙ මඩු වලිගයත් කුණුවෙලා යනවා ඒකාන්තයෙන්ම, නොදෝමකින් පඹ ගාල.බ්‍රාපති සිරාමලෝ දැන් සනීපද?

  4. Janu says:

    Both fellows discussing the fact in public to show that Mahinda had not done anything regarding to the garbage issue… This is what the UNP lickers are good at…

  5. daham says:

    moo nam epaakarapu thakathiru narumayek. hena gahapiya moota.

  6. NARAYANA says:

    MALWATTE CHAPTER PRIST IS ALSO PLYING BOOKY WITH BOOKY MAN

  7. Pachaya says:

    Let’s take the garbage on to the main roads including parliament road to protest

  8. Boo says:

    ටයි පයි දාල වහගෙන හිටියට ඇතුලේ ඉන්නේ නුගත් මැටි මෝල් රේස් බුකී කාරයෙක් බව දන්නේ නැද්ද?

    බොරුව වංචාව ඇරෙන්න වෙන මොනවාද මේ වගේ නුගත් කපටි හරකුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්?

  9. බෞද්ධයා says:

    මූගේ හක්කේ බුදුරැස් බෝක්කේ දඩමස්. අම්මා රටප් හිටපු ලොකුම සූදූ කාරි අනික් පැත්තෙන් සමස්ථ ලංකා බෞද්ධ සංගමයේ සභාපතිනි. කොළඹ තිබ්බ පිනට ලැබුන සියලු දේපල වීක්කා සමස්ථ ලංකා බෞද්ධ සංගමයට අයිති.
    පුතාලා ලොකුම රේස් බුකිය රටේ කරන ගමන් නියෝජ්‍ය කථානායක එකෙක්. අනිකා සමස්ථ ලංකා බෞද්ධ සංගමයේ සභාපති, මුන් තමා යහපාලන කෙරුම්කාරයෝ. මුන් තමයි රටේ ප්‍රතිපත්ති හදන්න ලැහැස්ති.

  10. Dickie Bird says:

    දෙන්නම එකම ජාතියේ මෝඩ ගොන්නු දෙන්නෙක්නෙ . අවුලක් නැහැ, අවුලක් නැහැ . අධෝ වාතයක් ගියාට කවුරුත් ගනන් ගන්නේ නැහැ මල්ලි . නිකන් ගඳ විතරයි . මහින්දට මඩ ගහන්න අවිල්ල් නිකන් චොරවුනා විතරයි . පවු බන් අපි –

    Then lets send these two to the Kamatha VVVVVVVV paganna. or tie them to a bullock cart.

  11. sinha le says:

    මුලින්ම කියන්න ඕනි මේක කවදාවත් පෞද්ගලික තරහකට කරන වැඩක් නෙමෙයි.. ඔයාල හැමෝම දන්නවා ඇති ESOFT කිව්වම මොකක් ද කියලා.. ඒක පෞද්ගලික ඉන්ස්ටිටියුට් එකක්.. සමහරුන්ගේ බාසාවෙන් උපාධි කඩයක්.. ඒ ගැන කතා කරන්න ඕනි නැ.. පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන ප්‍රශ්නයක් නෙමෙයි මේක…
    ESOFT මීට මාසෙකට විතර කලින් එයාලගේ අලුත් බිල්ඩින් එක ඕපන් කළා.. ගාලු පාරේ යන ගොඩක් අය දැකල ඇති බම්බලපිටියේ තට්ටු 8ක වගේ ලොකු ලස්සන බිල්ඩින් එකක්… ඕපන් කරන දවස් වලම එන්ටරන්ස් එක ලගම තිබුනා ලස්සන බුදුපිළිමයක් තියලා.. යන කාටත් ඒක දැක්කම හිතට මාර සතුටක් දැනෙන්නේ.. එත් එක තිබුනේ සතියයි.. දැන් ඒ බුදුපිලිමේ ආගිය අතක් නැතිවෙලා…
    මොකද බුදුපිලිමේ දැකල ඒකට එන මුස්ලිම් ජාතිකයන්ගේ හිත රිදෙයි කියලා..
    කොලබ ප්‍රදේශයේ වැඩිපුර වෙසෙන මුස්ලිම් ජාතිකයන්ගේ සල්ලි වලට ගිජුවී ESOFT නව ගොඩනැගිල්ලේ මුස්ලිම් ජාතිකයන්ට වෙනම යාච්නා කිරීමට ප්රේ රුම් දෙකක් හදලා.. ප්‍රශ්නේ මේකයි.. බුදුපිළිමයක් තියන්නේ නැතුව මුස්ලිම් ජාතිකයන්ට විතරක් විශේෂයක් ඇයි??
    ඔය වගේ දේවල් මුස්ලිම් ජාතිකයන් වැඩිපුර වෙසෙන රටවල සාමාන්‍ය දෙයක් උනත් මෙය තවමත් සිංහල රටක් නොවේ ද?
    දැන් ලොකුම ප්‍රශ්නේ ඕක නෙමෙයි.. ඕක ESOFT ඔෆීෂියල් එෆ් බි පේජ් එකේ දාල.. හිතන්න ඕක නැගල ගියොත් මොකද වෙන්නේ කියලා… අනිත් ඉන්ස්ටිටියුට් ටිකත් ඔය වැඩේම පටන්ගනී.. මොකද ඔය හැම ආයතනයක්ම බලන්නේ සල්ලි.. හැම ඉන්ස්ටිටියුට් එකේම.. හැම පෞද්ගලික රෝහලකම.. හැමතැනකම ඕක හැදෙයි…
    දැන් අපට තියන ගැටලුව මෙම ආයතනයේ හිමිකරුවාගේ ආගම කුමක් ද?
    අපි හලාල් කාල දැන් දිරවගන්න බැරුව දගලනවා.. මේ ලනුවත් කනවද නැද්ද?? තීරණේ ඔබලාගේ..

Main News