තිලක් මාරපන අලූත් විදේශ ඇමති ලෙස දිවරුම් දෙයි..

August 15, 2017 at 12:00 pm | lanka C news
තිලක් මාරපන අලූත් විදේශ ඇමති ලෙස දිවරුම් දෙයි..

රවි කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩුව තිබූ විදේශ කටයුතු ඇමතිවරයා ලෙස තිලක් මාරපන මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී ඇත.

මාරපන මහතා කලින් නීතිය හා සාමය ඇමති ධුරය දැරු අතර එල්ල වූ චෝදනා මත ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය.

10,404 Viewers

5 Comments to “තිලක් මාරපන අලූත් විදේශ ඇමති ලෙස දිවරුම් දෙයි..”

  1. Wahab says:

    How old are you Sir? 80 years
    Shame why not a young healthy educated politician??????
    Always Ranils ‘s man 😄

  2. Mangala says:

    This gives the clear idea, in future any resigned person can take over same kind of position despite what he did in past. So, this the introduced new culture, you resigned the current post to cool down the mass and rest a while and later you will get better position. What a joke. Anyway this guy is total joke. He is the responsible person not to address UNP political victims in 2002. His law opinion went totally wrong after Chandrika took over ministries of last UNP two year government. Poor UNPers vote for party and these white colors are benefited.

  3. W.Milton says:

    The guy of Gamini Marapana lost credibility of resign recent-past ,now he become Minister o Foreign affairs is shame for the our nation reputation out-side world?

  4. Upul says:

    It’s a shame that this “YAHAPALANAYA” couldn’t find a better person than this? These are all Ranils henchmen. First step to have a “YAHAPALANAYA” is to kick out the PM.

Main News