තීන්දුයි.. ආණ්ඩුවෙන් ඉවත්වන ඇමතිවරුන් මෙන්න..

September 7, 2017 at 10:38 pm | lanka C news
තීන්දුයි.. ආණ්ඩුවෙන් ඉවත්වන ඇමතිවරුන් මෙන්න..

විසිවන ව්‍යවස්ත සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලහොක් ශ‍්‍රීලනිප ඇමතිවරුන් දස දෙනෙකු විපක්‍ෂයේ අසුන් ගැනීම ස්ථිරවය සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් හිරු රූපවාහිනිය සිය ප‍්‍රවෘත්ති විකාශයේදී වාර්තා කලේය.

ජෝන් සෙනෙවිරත්න, අනුර ප‍්‍රියදර්ශණ යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ටී.බී. ඒකනායක, සුමේදා ජයසේන, ඩුලිප් විජේසේකර, අරුන්දික ප‍්‍රනාන්දු, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, සුසන්ත පුංචි නිලමේ, නිමල් ලංසා යන පිරිස මෙසේ විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත බව එම වාර්තාවේ සදහන් විය.

35,581 Viewers

7 Comments to “තීන්දුයි.. ආණ්ඩුවෙන් ඉවත්වන ඇමතිවරුන් මෙන්න..”

  1. රටෙ එකා says:

    රෝ ඔත්තු සේවයේ ගැටයක්. මහින්ද මේ සැරෙත් සිරිසේනට රැවටෙනවා මොකක්ද ඔට්ටුව?

    • sama says:

      I think so too. And these guys are the most opportunistic of all, Mahinda and his team should think twice before agreeing to anything they say. Also country first not SLFP , Mahinda said it once , hope JOU will act accordingly

  2. Upul says:

    ඇමති සංඛ්‍යාව තිහකට සීමා කිරීම කවදාවත් වෙන්නෙ නෑ.වැඩිම ආසන ගනන දේශපාලන පක්ෂය වෙනත් දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙක් එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුව කියන අටමගුලක් අටවගෙන ඇමති සංඛ්‍යාව වැඩිකර ගන්නවා.ඇමති සංඛ්‍යාව අඩු කරනවා කියලා ඇස් බැන්දුමක් කරල තියෙන්නෙ.

  3. asaranaya says:

    මුන් හරියට ” රබර් ” වගෙයි, ඇදෙනවා, ඇදලා අත්හරිනවා හිටි තැනටම ගාල් වෙනවා, කියව කියව ඉන්නේ නැතුව එළියට බැහැපල්ලා.

  4. BARCARDI says:

    PUHOTTUWA should not depend on those SLFP buggers in the GOV. They should have strength to do away with
    those buggers to make strong GOV.

  5. Anita says:

    This time try to cheat us again. They do not resign from SLFP and not joining unnited freedom. This is a plan. Do not believe them.

  6. Ruwan says:

    Only NINE votes will reduce from the government. Therefore, this is nothing for this YAHAPALANA government. Thank you for helping us to CLEAR the barriers for the future developments.

Leave a Comment

Main News