තීන්දුවක් ගන්න සූදානම්..- මැතිවරණ පරාජයෙන් පසු ජනපතිගේ පලමු ප‍්‍රකාශය මෙන්න..

February 11, 2018 at 2:10 pm | lanka C news
තීන්දුවක් ගන්න සූදානම්..- මැතිවරණ පරාජයෙන් පසු ජනපතිගේ පලමු ප‍්‍රකාශය මෙන්න..

ඉදිරි දින කිහිපයේදී තමන් දැඩි වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට කටයුතු කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

පළාත් පාලන මැතිවරණය ප‍්‍රතිඵලය අනුව මෙම තීරණය ගත්තේ යයි ජනාධිපතිවරයා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට කියූ බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.

113,182 Viewers

105 Comments to “තීන්දුවක් ගන්න සූදානම්..- මැතිවරණ පරාජයෙන් පසු ජනපතිගේ පලමු ප‍්‍රකාශය මෙන්න..”

  1. dula says:

    කඩුව අරන් බිම හිටවලා හිටං, ඒක උඩ ඉඳගන්න තමයි දැන් කොරන්න තියෙන්නේ හිටං

    • KAPATI APPAYA says:

      This man always tells lies as a habit, never ever believe this traitor, You go to HELL balu Sira

      • ජනක says:

        තමුන්ටත් රජයටත් තවදුරටත් මේ රට කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ තමුන්ලව මේ රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා ඉවරයි එනිසා වහාම බාරකාර රජයක් පත්කරනව ඉන්පසුව මාස තුනක් ඇතුලත වහාම ජනාදිපති චන්දයක් සහ පාර්ලිමේන්තු චන්දයක් තියනවා .නැතිනම් අපි පාරට බහිනවා

        • Upali says:

          ඔවු ඔබ තව දුරටත් රටේ සදාචාරාත්මක නායකයා නොවේ. නැතිවී ගිය ගවුරවය වයිරයකට හැරෙන්න පෙර කරුනාකර යන්න බඩු පැක් කරගන්න.මැතිවරනයක් කැඳවන්න.

      • bleo says:

        අයියෝ සිරිසේන මොන තීරන ගන්නද ඔයා, අකුලගෙන ගෙදර යන එක ඈරෙන්න. කරුනාකර තොලොන්චි වෙලා යන්න තවත් රට කන්නෙ නෑතිව. රටට වෑඩිම විනාසයක් කරපු ජනාදිපති හෑටියට ඔයා ගූ අකුරින් ලියවෙලා ඉවරයි. තුහ් විතරක්. මුගේ වලටත් හෙන ගහවි රටටත් ජනතාවටත් කරපු විනාසෙට.

    • "පලදීම" says:

      මව්බිමට අලුත් උදෑසනක් බිහිවුන අසා සතුටු වුනි
      සෝභිත ප්‍රබාකරන් හිසනමා රටවැසියට තුති වුනි
      එක්සත් රටකට වෙර දැරු විමලරතන හිමි පින් දුනි
      දෛවයෙ සරදමට රාජිත හැකර කට දත් පූට්ටු වුනි

    • ජනතාව says:

      හැමදාම අරක කරන්න සුදානම්, මේක කරන්න සුදානම් විතරයි.
      මම අරක කරා, මේක කරා කියල කියන්න කිසිම දෙයක් නෑ. මෙතෙක් බිහිවූ අකාර්යක්ෂම පාලකයා.

      ජනතාව ප්‍රතික්ෂේප කරපු නිසා පුළුවන් නම් ගෙදර ගිහින් වත් පෙන්වන්න.

      • උකුස්සා says:

        අරලිය හෝටලේ ඔබට සැපට නිදාගන්න පුළුවන් නේද ? මොකටද මේ තරම් කරදර වෙන්නේ නොදන්න නිලයක් දරන්න
        ඉල්ලා අස්වී ගෙදර යන්න ජනපති තාත්තේ ,ජනතාවගේ ඉල්ලීම එයයි තේරුම් ගන්න

      • bleo says:

        අයියෝ එහෙම කියන්න එපා. මම අරකිටත් කරා. මේකිටත් කරා කියල සිරා කියයි. පොඩි වෙනසයි නෙ. අපිම දන්න දෙන්නෙක්ම ඉන්නවනෙ. ඒව වෑඩ නෙවෙයිද ?

    • leel says:

      අනාගතයෙ තවත් දෙසපාලන අනාතයෙක්

    • ඇත්ත says:

      වෙනත් පක්ෂ තිබියදී රටේ අති මහත් බහුතරයක් පොහොට්ටුවටම කතිරය ගැසුවේ ඇයි ? ද්‍රෝහීන් සමග එකතු වීමටද?
      2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ද්‍රෝහීවූ කිසිවකු නැවත පොහොට්ටුව සමග එකතු කර ගතතොත් පොහොට්ටු ඡන්ද ලක්ෂ ගණනක් පොහොට්ටුවෙන් ගිලිහී යනු ඇත. ඇමති කටුවට සියල්ල පාවා දුන් ද්‍රෝහීන්ට ඉතිහාසය නියම තැන දෙනු ඇත.
      වාසි පැත්තට පැන පැන ඇගේ ඉදන් ඇග කන උන් පොහොට්ටුවට ගත හොත් පොහොට්ටුවටත් සොරිම තමා..
      මෛත්‍රී ඔහුගේ ලක්ෂ 62ට කළ ද්‍රෝහීවීම පොහොට්ටුවට කතිරය ගැසූ ඡන්ද දායකයන්ට පොහොට්ටු නායකයන් විසින් සිදු නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
      එදා පරාජිතයන් පාර්ලිමේන්තු යවා ඇමති කටු කන්නා දුන්නා සේ පොහොට්ටුවට කතිරය ගැසූ ඡන්ද දායකයන්ට කොකා පෙන්වීමට කිසිවෙකුට ඉඩදිය නොහැක.

    • padma says:

      Pl get rid of RW and appoint a genuine Man as the PM. For all these RW he real crook should be responsible.

    • "දනන්ජය-මතා" says:

      වෛරපාල නිසා හැඳි ගෑවි ගිය නිල පක්‍ෂයට
      වැටහෙනව ඇති නිල පාවා දුන් රඟ ආප්පයට
      ගොඩ ගන්න බැරිය දියවුු පක්‍ෂය මොන ජගතට
      ක්‍රියාවෙන් පෙන්වමු රට දැය කිරුල රැක දරුවනට

    • Amda says:

      තීන්දුව මිනිස්සු අරගෙන ඉවරයි හිටං….දැන් ඉතිං,..

      හත් වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද ?

      😀

  2. Saradiel says:

    President Sirisena ,Please resign and go home ..you are a tratior ..we need not want you any more

    • Asaranaya says:

      ලැජ්ජයි විලිලැජ්ජයි බන්,ගිරිය පුප්පගෙන නැවත කැගැසුවොත් ඔබගෙ මන්දිරය වටකරන්න සුදානම්,
      බලපිය මහින්ද මැතිදුගෙ ඉල්ලීම ” සතුටින් සමාදානයෙන් ජයග්‍රහනය බුක්ති විඳිමුයි කියලා, උඹලා එහෙමද කලේ 2015 දි,
      ප්‍රතමයෙන් මයිතුනයෝ උඹව අගාදයට ඇද දැමු බැන්කු හොරා පන්නා දමනු ඊලඟට ඔබව ඉල්ලා අස්වෙනු

  3. LION says:

    ජනපති කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හැර ගෙදර යන්න ..ජනතාව ඔබව ප්‍රතික්ෂේප කර ඇත ..තවත් මොනවට ද ඔබේ කථා .අස්වී යන්න .

    • ගිරවා says:

      අපේ ජනපති තාත්තගේ කදුළු දෙවෙනි වරටත් මම දැක්කා මේ පළාත් පාලන මැතිවරණයන් පසු ..
      .නාඩන් තාත්තේ නාඩන් ,මම නැවත ”පැරදුනු තාත්තාගේ කෙරුවාව ”ගැන පොතක් ඉක්මනින් ලියනවා …චතුරිකා දුව

      • චතුරිකා දුව says:

        මගේ ඒ පොත කියවන හැමෝටම මම මයිලෝ පැකට්එක
        ගානෙ නොමිලේ බෙදා දෙනව. ඒ වෙලාවට ඔබ සැමට මගේ අත මිරිකන්ඩත් ඉඩ දෙනවා.

  4. Edward says:

    It is quite difficult to understand and predict your behaviour to public because you have a history of betrayal. Do you want to do it again or hold the position until next presidential election

  5. Lion heart says:

    There is no validity of the your statement because you don’t have any impact on Sri Lankan vote base.
    The most appropriate thing to do is spend two years as puppet and and go home. As MR mention there is no firm parties but only the people movements so understand this and stay rest of peace.

  6. Lapaya says:

    Mona thiranada hitan illa asweyan. Hitiya athi.

  7. ඇත්ත says:

    2018.02.11 දින සිට මෛත්‍රී ජනාධිපති ඇමතිවරැ 30 වැඩියෙන් තමාගේ ඇමති මණ්ඩලයේ තබා ගෙන සිටීම ජනසම්මතවාදයට, ප්‍රජාතන්ත්‍රවාදයට, සදාචාරයට පටහැනිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.1 අනුව ඇමති මණ්ඩලය 30ක් විය යුතුයි.
    හොට්ටුවේ නායකයින් මේ දක්වා ජාතික ආණ්ඩුවට හෝ විශාල ඇමති මණ්ඩලයට එරෙහිව වචනයන් කියා නැත.

    • Bandara says:

      Who cares 30, 40 or 50? We want to send this whole Yamapalana lot home forever!

    • kate says:

      Sampoorna Aththa. Definitely these minsters must be reduced to 30. This is an unbarerable expence to country. Pohottuwa, be mindful. Dont maintain the same thing done by this government and all the former governments. If you do so, again people will refuse you.

      • Nuwan says:

        kate, උඹම නේද `ඇත්ත’ කියල සිංහලෙන් කොමෙන්ට් දාල
        තියෙන්නෙත්?

        • Boo says:

          😃😃😃😃😃 Rs 1600 per day !

        • kate says:

          Dear Nuwan,
          Please don’t misunderstand. One thing is, I just commented on what Aththa said. I don’t know who he is. Other thing is I did not tell any wrong thing against our Pohottuwa party. If you can understand, present government maintain a big cabinet using our money. It’s an unbearable expense. They do it to satisfy the defeated traitors who joined with Sirisena from National list. I believe Pohottuwa must not do the same thing. Final thing is it’s a joke If Pohottowa take traitors from Sirisena gang who criticised Mahinda Rajapaksa on stages. People did not vote for that. I think U can understand.

  8. Ajantha Lal De Silva says:

    First, Sirisena should dissolve the parliament and call for Parliamentary Elections. People have given a mandate and he should respect that. Appayas legacy is OVER. Go Home you idiot. You have destroyed Sri Lanka.

  9. ඕස්ට්‍රේලියන් පගාකාරය says:

    “කවුරු මොනව කිව්වත් යහපාලන ආණ්ඩුව 2025 තෙක් තියෙනව” කිව්වෙ පස්ස පැත්තෙන්ද හිටං?

  10. Saradiel says:

    ජනාධිපතිවරයෙකු මේ තරම් බාල්දු වූ මැතිවරණයක් මේ ග්‍රහලෝකයේ තවත් නැත. 5 වෙනි තැන

  11. Wijebhahu says:

    අනේ පලයන් යන්න, උඹේ තීන්දුත් අරං. තමුසෙ අපේ යූන්පී එක විනාශ කලා.

  12. Saradiel says:

    පවතින ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනවරමක් නොමැතිව ආණ්ඩු කිරීමේ සදාචාරාත්මක අයිතියක් ද නැත.

  13. danu says:

    THE BEST DECISION THAT U CAN TAKE WITCH IS LIVE THE PRESIDENT HOUSE BEFORE WE CSASE U OUT

  14. watcher says:

    He is an example for the world as a leader who takes “Dadi Theerana” which we saw for three years

  15. kamalasirikuruwita says:

    සිරිසේන මහත්තයෝ , ඔය පැරදිච්ච හොරු වංචා කාරයෝ එක්ක තමන්ගේ නොවෙන තැනක මොන බලය තිබුනත් වැඩක් නැහැ. තවමත් ඔබට මහින්ද සමග එක්වන්න ප්‍රමාද නැහැ. පුහු කයිවාරු , පොර කතා නවත්තල , මෝඩ නියෝජිතයෝ යවන්නේ නැතුව ඔබම කෙලින් මහින්දට කතා කරන්න. කල රැවටීම හා පාවාදීම බරපතල නිසා මහින්දගේ හිතේ නැවත විස්වාසය ඇතිකළ හැකි වැඩ පිළිවෙලකට ගියොත් රටටත් හොඳවෙයි. ඔබටත් හොඳවෙයි. ඔබත් මුල් තැනක ඉඳල මහින්ද අගමැති කරලා, පිරිසිදු රටට හිතවාදී පාලනයක් අපට ලබා දෙන්න. ඔබ ආණ්ඩු පිහිටුවන්න එකතුවුනේ වැරදි මිනිසුන් එක්ක බව , දැන් ඔබ කියන කතා වලින් හොඳටම තේරුම් ගිහින් ඇති . රැවටීම්, බොරුකිම් , පාවාදීම් ,උප්පරවැට්ටි නැතිව දැන්වත් මහින්ද සමග අවන්කවම එකතුවන්න. වෙච්ච වැරදිවලට ජනතාවත් .මහින්දත් ඔබට සමාව දෙන බව අපට විස්වාසයි ඔබ වටේ ඉන්න තමන්ගේ වාසිය හා පැවැත්ම ගැන විතරක් යටි හිතේ තියාගෙන ඉන්න බොරු පුච්චානම් කාරයන්ට රැවටිලා ඔබෙත් රටෙත් අනාගතය විනාස කර ගන්න එපා. ජනතා තින්දුව තුලින් ඔබේ අනාගතයත් රටේ අනාගතයත් ප්‍රායෝගිකව දකින්න.

    • Manel says:

      No bro, we don’t need such law grade men in new ‘ pohottuwa’. My 3 has proven that he is worthless even as a grama seveka.

    • Aurora says:

      මේ වෙලාවේ ජයග්‍රහණයෙන් උඩඟු නොවී රට වෙනුවෙන් සියලුදෙනා අඩියක් පසුපසට ගැනීම පරාජයක් නොවේ. ජනාධිපති සිරිසේන 2015 පාර්ලිමේන්තු චන්දෙදි කරනලද ලොකුම වැරැද්ද අද නිවැරදි කළනොහැකි වුනත් පරාජයවී සිටි මන්ත්‍රීවරු ජාතික ලැයිස්තුවට දමා කරනල වැරැද්ද නිවැරදිකර මහින්ද මහතාගේ විශ්වාසය දිනාගන්න. ප්‍රධානම දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රණවිරුවන් රැකීම සහ ජාතික සම්පත් විජාතිකරණය නැවැත්වීමයි. ඒ සඳහා පොහොට්ටුව සහ UPFA එකතුවන්න.

    • kate says:

      Manel is correct You cant underestimate the the phyisical and financial damages done by this pissu Hutan. in 3 years. Our motherland has gone back by 100 years. He is the biggest traitor born in Sr Lanka history. He better to resign from everything and stay at home pease fully. It is good for his health too.

  16. melith says:

    තීන්දු ගන්න පරක්කු වැඩියි ගොම මිශ්‍ර මඩ නාලනේ ඉන්නේ දැන් තට්ටු උනොත් හොඳ නැද්ද තවත් රට වනසන්නේ නැතුව .දැන් අපේ රටට කෙලින් නායකයෙක් අද ආවාාාාාාාාා……..

  17. MADU says:

    ara hire daala inna ape rana wiruwo dan wath nidhas karanna.KOTIYATA SAMAWA DUNNA NAM RATA WENUWEN IDIRIPATH UNA SUNIL RATHNAYAKA WAGE WIRUWANWA WHAMA NIDHAS KARANNA

  18. SUNIMAL says:

    දුවගේ Milo වැඩකෙරුවේ නැහැ වගේ

  19. Minimuthu says:

    මෙච්චරකල් තීරණ ගත්තානොවැ..ජනතාව ඊට පෙර ගත් තීරණය ඉතා අගණේය. දැන් ඉතින් පච කයිවාරු නොගහා නම්බු පිටින් නිශ්ෂබ්ද උනානම් අගෙයි.

  20. එල්ලෙනවද. වහ බොනවද.

    • JUDE says:

      දැන් ජනතාවට මඩු වලිගෙ ගන්න කාලය ඇවිත් යමපාලන දියවන්නාවේ මීහරක් රැල පන්නා දැමීමට

  21. Samarapala says:

    සිරිසේන ජනපති තුමෝ ඔහෙට දැන් නොම්බර එකට කෙලවෙලා තියෙන්නෙ. හදිසි මහ මැතිවරනයක් නොතිය නිකං බොරු මැජික් පෙන්නන්න ආවොත් ජනතාව පාරට බහී. ආයේ ගමට යන්නත් බැරි වෙයි. මොකද ජනපති තුමෝ ගමෙන් පංසලට සෙතක් උනොත් තමා පන්සලෙනුත් ගමට සෙතක් වෙන්නෙ.

  22. නයා says:

    ආආ දැඩි තීන්දුවක්,
    ජනාධිපති වුනු දවසේ ඉඳලා කීයක්නම් ගත්තයි කියලද.
    ඔහෙ ගත්තාවෙ ආසාවනේ.

  23. Boo says:

    There is only one change you have to do…call a general election.

  24. Kadiya says:

    Resign from SLFP and UPFA with your Muppet MPs who appoint in Nationa list of UPFA after general election 2015.

  25. Somapala says:

    About time you traitor. You must resign and disappear from politics.

  26. බබා උක්කුන් says:

    මේ වෙලාවේ කරන්න පුළුවන් හොදම දේ තමයි ගෝඨාභයට රට බාර දීල ගෙදර යන එක.

  27. Sura says:

    Sirisena,
    Tho thamai, SLFP kichama karapu ass hole. It’s bloody high time to get vanished u bloody Fool

  28. Edward Kumaraya says:

    Dont dress the people to fool again. Obage brazier eka galawanna theendu karai idiri dina keepayedi….No mandate for My3 any more.

  29. Troot says:

    ජනමතයෙන් පරාජය වූ අගමැටිය ගෙදර යා යුතුය unp එක තවත් විනාස නොකර

  30. Manel says:

    Go home and write that book you were going to do. Do you realized who you are now? Simply, you are nothing!

  31. Bulath Kolaya says:

    Karanna thibena pradaana wenaskamanam saha lokuma deyanam SLFP ekata saha UPFA ekata labuna antha paraajaya baaragena aanduwa wisuruwahara janadipathikaminuth illa asweemai. Janatha abilaashayath eyayi.

  32. Open mind says:

    ඉල්ලා අස්වෙයි වත්ද ? සුසිල් ට භාර ගන්න කියල. ….බයත් හිතෙනවා…නැති වෙයි නේද ?

  33. Hitang says:

    අනේ වැලලෙන්න නම් එපා හොදේ.

  34. vimarshana says:

    ලැයිස්තුවෙන් නම් කර තිබූ පිරිස පත්කකර ගන්න.
    බැදුම්කර හොරුන්ට නඩු පවරා, එම නඩුවේ තීන්දුව ලැබෙන තුරු බැඳුම්කර මගඩිය පිලිබඳ චෝදනා ලැබූ, අගමැති ඇතුළු සියලු ඇමතිවරු වරුන් හා නිලධාරින් එම තනතුරු වලින් ඉවත් කරන්න. චෝදනා වලින් නිදහස් උවහොත් නැවත එම තනතුරු ප්‍රදානය කල හැක.
    විපක්ශ නායකකම මහින්ද රාජපක්ෂට ලබා දෙන්න.
    පාර්ලිමේන්තු විවාදවලදී, සංඛ්‍යාව අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න.
    මහජනතාවගේ දේපොළ විකිණීමෙන් හෝ දීර්ග කාලීනව බදු දීමෙන් වලකින්න.
    පැහැදිලි චොදනා ඉදිරිපත් වී ඇති සියල්ලන්ටම, (පක්ෂ විපක්ෂ භේදයකින් තොරව) අධිකරණයේ නඩු පවරන්න.
    ඔබගේ දේශපාලන පැවැත්ම හා රටේ සුභ සිද්ධිය සඳහා ඉතාම සත්භාවයෙන් යුතුව ඉහත සඳහන් යෝජනා ඔබගේ අවධානය පිණිස යොමු කල බවත්, ඔබ් අපහසුතාවයකට හෝ අපහාසයට ලක් කිරීම මාගේ අරමුණ නොවන බවත් ඔබගේ වැරදි ඔබ විසින්ම හදා නොගතහොත් දේශපාලන කුනුකුඩයට ඇද වැටීම නොවැලක්විය හැකි බවත් ඉතාමත් කාරුණිකව දන්වා සිටින්නෙමි.

    • vimarshana says:

      -copy paste කිරීමේ දෝශයක් නිසාක් මෙම comment එකෙහි මුල් කොටස පළවී නොමැත. සමා වන්න.

  35. Dushantha says:

    ෂන්හිඳියාව කිය කිය තව අවුරුදු 2ක් ආන්ඩුව ඈදගෙන පලයන්.

  36. Sri lankan says:

    Hodama de ..
    Tho janadipathi kamin illa asweyan..
    Ratata subai ethakota..
    Wasalaya(upathin nowa kriyawen wasalayaku we)

  37. Rabok says:

    MY3 dissolve the Parliament and go home – people have thrown you to dust bin of politics

  38. Niru says:

    Why Sucil?? What happened to his mouth?

  39. Critic says:

    What a nonsense! You’ve done a maximum damage to our motherland! So you’ve nothing but to hold a general election as soon as possible.

  40. Dushantha says:

    පිස්සු හුටං කෙනෙක්ගෙ රාජය පාලනේ අවසාන කාලය එළබිලා තියෙන්නෙ.

  41. Nimal R says:

    හොඳම තීන්දුව තමයි ඔහේ ගෙදර යන එක.

  42. අනේ අපේ අන්දරේ හිටියනම් says:

    අනේ අපේ අන්දරේ හිටියනම් කියවී me ප්‍රතිපල අහල මං නිකන්ම දැඩි උනා කියලා.බම්බුව මන දැඩි තීරණද අලියකේ පු යන්න කේ යන්න ඔලුව ඔබාඅ ගන්නවද? කෙලවා ගත්තනේද.රොටිය කර වේවි. නිකන් පුම්බන්නේනේ නතුව අවුරුදු 30 නිදහස නෙවියි මහා ජනතාවගේ මතයට් ගරු කරලා අවුරුදු තුනේ සාපයෙන් ලංකාව මුදවලා අත බේරා නොගත්තොත් හොරගොල්ලේ සමාධිය ලඟින් යනකොට බණ්ඩාරනායක අගමැති තුමා අහවි යකෝ ඕකද තෝ කලේ කියලා. මන් ගියාට පස්සේ උබ උන්ව දැන් ගේ නම කනවා හෙනගහපං කියලා රෑ හීනෙන් කියාවි. බෙල්ල මිරිකාවී හුටන් සර්.ගේ.

  43. M.Dissa says:

    ඉදිරි දින කිපයෙදි ගෙදර පලයන්.අයේ කවදාකවත් අපිට පේන්න එන්න එපා.තෝ අපේ රට විනාෂ කලා ගල් බමුනා.

  44. දෝෂාබියෝගය says:

    කෝ මේ ගේනවා කියුව දෝෂාබියෝගය ආප්පයට

  45. Puransisku says:

    Me anduwath, janapathi Sirisenath, Raniluth mahajanathawa prathikshepa kara etha. Epamanak nowa me anduwa balayata gene emata kriyakala American kumanthranayada paradawa etha. Janathawata aage unusum aacharaya !

  46. Jathyanthraya says:

    Jathyathraya dinuwai kiwuwata thama ratedi paraadai kiyalath prakasha karanna

  47. බෙල්ලේ වැල ලා ගන්න says:

    බෙල්ලේ වැල ලා ගනිදා? .කෝච්චියට පනිද? කොලාමදැයි 30 අවුරුදු යුද්දේ කල ආරක්ෂක ඇමතිට කෙල උනා.

  48. Sirisena Yatawara says:

    We want fresh mandate from voters to decided who are going that rule our country> That is democracy.
    Mandate of 2015 January 8th has expired , if MS is path of democracy he should give new an opportunity for People to seek new avenue?

  49. Sad says:

    All the decisions you fool made was a disaster for the country…

    Get lost , Get lost ,Get lost you bloody man…

    We never insulted a person like this…

    We don’t like to do this to our leader , but why the hell you can’t act like a leader…

    We voted you and put the country in a mess .. Aiyooooo Aiyoooo.???

    We feel sorry for you men , just resign… please please please… Aiyoooooooooooooooo

  50. සාධාරණ මිනිසා says:

    ආණ්ඩුවේ ප්‍රදානියා ලෙස සිටිමින් එම ආණ්ඩුවම විවේචනය කල එකම ජනාධිපති චන්දයෙන් ඊට ගැලපෙන ප්‍රතිඵල ලබා ඇත.

  51. Anjabajal says:

    Ganan ganna epa boss, Milo ekak gahala fit eke imu

  52. gamarala says:

    අද අපි සමරන්නේ 30 වෙනි නිදහස් දිනය අංගොඩ අයත් මේ වගේ දේවල් කියනවා

  53. මහජනතාව says:

    අවුරුදු තුනක් රටට කෙලවුවා ඇති.
    තෙපර බබා නොසිට වහා ඉල්ලා අස්වෙනු!

  54. Wijebahu says:

    එතකොට මේ යහපාලන ආණ්ඩුව ගෙනඒමට දරදිය
    ඇද්ද අනාචාර්ය විජේසූරිය, තට්ට වීයන්ගොඩ, පිරිමි
    සාත්තු සේවිකාව, සහ අඹර දමිල ගණින්නාසේලා
    දැන් කොහිද?

  55. Power says:

    දැන් ඉතින් ඔබතුමා ගැනයි,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැනයි මේ රටේ බහුතර ජනතාවගේ ආදරය,කැමැත්ත නොඅඩුව ප්‍රකාශ වී අවසන්ය. දැන්වත් මේ මාතෘ භූමියටයි, මහ ජනතාවටයි තවත් පව් නොදී පිටවිය යුතු කාළය එළඹී ඇති බව සිහියේ තබාගෙන ඉදිරියේදී ගනු ලබන ප්‍රබල තීරණය ලබා ගැනීම බොහෝ සෙයින් හොද බව මතක් කිරීමට කැමැත්තෙමි.

    • Asaranaya says:

      දුකයි “පාල” යෝ බොට වුණු වියෝවා,
      පක්ශය ඔබේ ඉවරයි හැඳි ගෑ වේවා,
      කල කල දේ පල දෙන හැටි පෙනේවා,
      සදහම් ධර්මේ ගැන ඔබ සිත් යොමු වේවා

      පාල තුමනි විරුද්ද කොමෙන්ට් කලින් ලිව්වත් ඔබ මෙතරම් ඉක්මනට තුට්ටු දෙකට වැටීම ගැන මගේ සිතට ඇතිවන්නේ හරිම කනස්සලු භාවයක්. ඔබ කලයුත්තෙ රාජිත්යන් වැනි ගල් මූසලයන්ගේ ලණු නොකා ආන්ඩුව විසුරුවා හැර වන ගත වෙලා තපස්දම් පිරීමයි, ඔබට හැකි ඉක්මනින් නිවන් සුව.

  56. දැන් නම් ඉතින් අංඤ්ඤකොරො අතකොරෝ ජීවිතේට හිතුවද අද වගේ දවසක් උදාවේවි කියා ලෝකයේ තියෙන ඔක්කෝම බොරු වේදිකාවේ කියවා මිනිස්සුන් ගොනාට අංඳන්න බැලුවාට මහජනයා තමුසෙලාව ඇඳුවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද ජේවීපී තත්වයට වැටිලා ආප්පයේ ප්‍රතිපල තමයි දැන් ඉතින් කොරන්නකෝ ඉතුරු අවුරුදු දෙකත් අපට කෙරුවාව බලාගන්න වටේ ඉන්න ගෝල බාල සූත්තර පංචලා එක්ක​>?.?><

  57. Dr Laksman says:

    ආණ්ඩුවට නිරපරාදයේ තවදුරටත් මේරට විනාශ කිරීමට කාලයක් ජනතාව ලබානොදී ඇතිබව පොදු පෙරමුණේ නායකයන් විසින් වටහාගෙන ඇති බව ඒකාන්තය . එමනිසා ජන බලයට නිවැරදි නායකත්වයක් සපයමින් ලැබී ඇති අවස්ථාව යොදා ගනිමින් ජනතාවට අවශ්‍ය වෙනස ආණ්ඩු වෙනස වහා ඇති කිරීමේ ක්‍රියාවලියකට ජනතාව සමග අත්වැල් බැඳ ගනිමින් දවස , දෙක , සතිය දෙක , මාසේ දෙක ලෙස නොදැනීම තව අවුරුදු දෙකක් කල් නොදී හෙට අනිද්දම අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග අවස්ථානෝචිතව ගනු ඇතැයි සිතමි . අපි ඒ සඳහා සුදානමින් බලාසිටිමු .

  58. Sadda says:

    මේ වගේ අවස්තාවල ගමේ කතාවක් තියෙනවා , කොට්ට පැදුරු අරන් බැහැපන් දොට්ට කියල.

  59. සැමන්මලී says:

    අසියාවේ රිදී සීනුවට මොකද වුනේ, මගේ දෙයියා!

  60. Sadda says:

    වගකීමෙන් ඔබ විසින් ගත යුතු තීරණය කිහිපයකි
    1. පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම.
    2. එහි නායකත්වයට මහින්ද රාජපක්ෂ මැති තුමා පත් කිරීම.
    3. පක්ශ මධ්‍යම කාරක සභාව විසුරුවා හැරීම.
    4. නව මධ්‍යම කාරක සභාවක් නව නයකයාට අභිමතය පරිදි පත්කර ගැනීම.
    5. පක්ෂය විනාශ කල උපදේශිකවන් ඉවත් කිරීම.

  61. Mayadunna says:

    “2015 ජනවාරි 05 වෙනිදා මහින් රාජපක්ෂ මහත්මයට
    ගනන් වැරදුනට මට වැරදෙන්නෙ නැහැයි කියල මම
    පැහැදිලිව කියන්න කැමතියි”.

    මෛත්‍රීපාල සිරිසේන – පලාත් පාලන මැතිවරනයට පෙර
    .

    .

    පලාත් පාලන මැතිවරනයට පෙර

  62. Matta says:

    Koleth irila angeth haluna neda hitan? Poddak balanna pukath irunada koheda e para 😜

  63. C. Dissanayake says:

    While we are ecstatic about the results of the election it is prudent and imperative that no SLFP MP who joined Ranil’s govt. should be taken back by Podujana Peramuna. All SLFP ministers in the ruling coalition should be kept at arm’s length or that would be the downfall of Mahinda and the party. Mistakes learnt should provide success for the future.

  64. duminda says:

    jaya saha parajaya dekama asthiraya………wada wadagath wannae mawbimaya,,,,,,

  65. ජීවමාන සිරිබිරිස් උන්නැහේ අනුන්ට ගහන මඩ තමුන්ටත් දවසක වදිනවා වේදිකාවේ රඬපාන එක රඤාගෙඳ උගත්තේ නිකමට අහන්නේ ලබන අවුරුද්දේ වත් ජනාදිපතිවරනයක් තියමුද ජොලියටා බලන්න වාසනාව උරගා බැලීමට <>>?

  66. Bandara says:

    මෙරටේ බහුතරයක් ජනතාව මෙවර පලාත් පාලන
    මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශකලේ දැන් පවතින රජය
    එකහෙලාම ප්‍රතික්ෂේප කරමින්.

    එනිසා මේ ජඩපාලන රජය තවදුරටත් පවත්වාගන යාමට
    මේ රජයට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත.

    වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැර බහුතර මහජනතාවගේ විශ්වාසය දිනූ රජයක් පත්කර ගැනීමට කටයුතු කරණු.

  67. නෙලුම් කුළුණ! says:

    නෙලුම් මල සිංහල ජාතියේ සලකුණයි!
    ඔබතුමා ඒ වටා රොක්වන්න

  68. slvibe says:

    වහාම බාරකාර රජයක් පත්කරනව ඉන්පසුව මාස තුනක් ඇතුලත වහාම ජනාදිපති චන්දයක් සහ පාර්ලිමේන්තු චන්දයක් තියනවා .නැතිනම් ……………………………………..!#¤%”/&()¤%!”¤!#!½¤!

  69. රාහුල මල්ලී says:

    අපේ බණ්ඩාරනායක මහත්තයා එඡාපයෙන් ඉවත් වෙලා හදපු පක්ෂය… මැතිනිය ආරක්ෂා කරපු පක්ෂය.. මහින්ද හිනි පෙත්තටම ගෙනාපු පක්ෂය පස්වන තැනට වට්ටන්න චන්ද්‍රිකාගේ ලණුව කාපු එකේ සාපේ තමයි මේ වැදුනේ.. බණ්ඩාරනායක මහත්තයගේ.. මැතිණිගේ කඳුළුවලට වග කියන්න ඕන….

  70. sevaka grama says:

    Danwath gihin Mahinda mathitumagen samawa ganin passen idan pihihen annata. dewanuwa samawa gannin rate janathawagen Ratama kala kanni kalata eta passe bari janapathi kam karanne nathiwa iila asweyan eta banak bawanawak karagena , gamata wela hitapan paw nodi

  71. sena says:

    Hurun Nagitala Thamangema Aanduwata Hora Kiyanakamma Nidan hitapu Me Apthaya makabawila Yana ekai Ratata Honda ..

  72. kith says:

    Is he going to appoint Arjun Mahendran as the Prime Minister .

  73. චේතියසේන says:

    බේරැවල කේවට්ටයගෙන් අහලම කොරන දෙයකි කොරන්න

  74. සිංහල ඉතිහාසයේ කක්කා ගගත්තු එකම ජනාධිපති .

Main News