තුන් අවුරුද්දක්ම ආණ්ඩුවට බැරි වූ දේ මහින්ද කරයි.. උදයංග වීරතුංග ලංකාවට ගෙන්වා දෙයි..

June 20, 2018 at 12:02 am | lanka C news
තුන් අවුරුද්දක්ම ආණ්ඩුවට බැරි වූ දේ මහින්ද කරයි.. උදයංග වීරතුංග ලංකාවට ගෙන්වා දෙයි..

වහා අත්අඩංගුවට ගන්නැයි අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ‍්‍රී ලංකාවට ගෙන්වා දෙන්නට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙම මේ වන විටත් උදයංග වීරතුංග මහතාට දන්වා ඇතැයිද ඔහු සදහන් කරයි.

ඒ ආකාරයෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා දීමට අගමැතිවරයා කටයුතු කරනු ඇතැයිද රාජපක්‍ස මහතා විශ්වාසය පල කලේය.

අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

45,905 Viewers

15 Comments to “තුන් අවුරුද්දක්ම ආණ්ඩුවට බැරි වූ දේ මහින්ද කරයි.. උදයංග වීරතුංග ලංකාවට ගෙන්වා දෙයි..”

  1. Gayantha says:

    Menna niyama nayakayo. Konda pana thiyena ulath ekai pilath ekai wage nayakayo lankawata ona. Ehema naithuwa patholayo wage wainena pana baye gaihena hitan wage halparuwo nowai.

    • polonnaruve wije says:

      රෝම ලංදේසි නීතියේ වැඩිම වාසිය පහත අයගෙන් කාටද?
      1.සිංහලයන් ට
      2. දෙමළ ඩයස්ෆොරාවට

  2. Asaranaya says:

    මේ කතන්දරය අගමැට්ටට අපහසයක්, ඔන්න පුලුවන් නම් කරලා පෙන්නනවා රානි අලයෝ

  3. RW says:

    The US withdraws from the UNHRC. Where are we now?

  4. Wijebahu says:

    Yes He listens to the mafia boss.

    • Rangasiri says:

      හරියට හරි, කොහොමද දෙන්නගෙ fit එක, මෙයා තමයි විදේශ කටයුතු ඇමෙති වෙන්නෙ පොහොට්ටු අන්ඩුවෙ.

  5. Ranjan says:

    Great. This is a true statesman. Won a country to live peacefully.

  6. Sithmal says:

    තමන්ගෙ මෑට්ටම් තම් මෑට්ටම්..

  7. Srilankan says:

    Nobody shouldn’t panic due to this drama.

    All these are deals already discussed among MR and the government

  8. tambi says:

    Yes, its fact the thieves are very obedient to Ali-Baba.

  9. Chandra says:

    Then, MR must also take responsibility for helping Udayanaga to abscond for 3 years.

    • Boo says:

      So is Ranil for Arjuna Mahendran absconding even with an interpol red notice !

      What a logic ! These are the people who think they got a brain inside their small skull.

  10. Manoj says:

    HORA ta kalin KANA penna wage !!!
    Mechchara parakku une mokada danne nehe !!!

  11. Gadol says:

    යහපාලනය යමපාලනයක් විය. රනිල් මෙරට සිදුවූ ලොකුම හොරකම වැසීමට තැත් කලේය. හොරා රට පැන්නේය. පොරොන්දුවූ සහන, ව්‍යවස්ථා සංශෝධන, විනිවිද භාවය, රාජ්‍ය මාධ්‍ය අදේශපාලණික කිරීම, යන කිසිවක් ඉටූ කෙරුනේ නැත. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබිය දීද ප්‍රතිවාදීන් රාජ්‍ය බලය යොදා මර්ධනය කිරීම නැවතී නැත. මේ සැම එකක් අතරේ බෙදුම්වාදය දියත් කෙරී ඇත. ජනතාව මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටින්නේ මේ දේශපාලන විකෘතීන් සමනය කර ස්ථාවර දේශපාලන වාතාවරනයක් මෙරට යලි ඇති කරන ලෙසය. අද සිටින යමක් කල හැකි එකම දේශපාලඥයා මහින්ද රාජපක්‍ෂය. ජනතාව එය අවබෝධ කරගෙන සිටී.

  12. smp says:

    mahindage relations mahindata gennaganna barinam ranil ta piliwanda

Main News