තුරුම්පු ඉවරයි.. වල් කොල කෙලී.. රාජිතට සෞඛ්‍ය ඇමතිකම ඉල්ලා පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක… වැද වැටෙති..[Video]

November 3, 2018 at 10:51 pm | lanka C news
තුරුම්පු ඉවරයි.. වල් කොල කෙලී.. රාජිතට සෞඛ්‍ය ඇමතිකම ඉල්ලා පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක… වැද වැටෙති..[Video]

රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා නව ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කරනු ලැබීය.

වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් කිහිප දෙනකුම කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට රාජිත සේනාරත්න මහතා තරම් වැඩ කළ කිසි කෙනකු නොමැති බවයි.

සෞඛ්‍ය ඇමැති ලෙස නැවතත් රාජිත සේනාරත්න මහතා පත් වනවාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළකරන විරෝධතාවය ගැන විරෝධය පළ කරන බව ද ඔවුහු සඳහන් කළහ.

ඉක්මනින්ම තීන්දුවක් ගෙන නව රජයේ හෝ ඕනෑම රජයක සෞඛ්‍ය ඇමතිවරයා ලෙස වැඩ බාර ගන්නා ලෙස ද රාජිත සේනාරත්න මහතාගෙන් ඔවුන් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම වෘත්තිය සමිති හිටපු ඇමතිවරයා විසින් උසිගන්වා ගෙන්වන ලද පිරිසක් බවත් ඔහු මෙම ආණ්ඩුවේ ද සෞඛ්‍ය ඇමැති ධුරයට කෙල හලමින් සිටි බවත්ය.

කිසිම ලෙසකින් සෞඛ්‍ය ඇමැති ලෙස රාජිත සේනාරත්න මහතා පත්කලහොත් නැවත නොදන්නවා රට පුරා වැඩවර්ජනයක් පවත්වන බවද ඔවුහු යළි යළිත් අවධාරණය කළහ.

67,819 Viewers

35 Comments to “තුරුම්පු ඉවරයි.. වල් කොල කෙලී.. රාජිතට සෞඛ්‍ය ඇමතිකම ඉල්ලා පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක… වැද වැටෙති..[Video]”

  1. මිලි බන්ඩා says:

    රාජිතයා පට්ට හොරා! ඕකවනම් ගන්ඩ එපෝ!

    • වැල් අදින වල් ජනක කරගම්පිටියේ සිට. says:

      මොහු කියන දේත් ගත යුත්තක් තිබේ. රාජිත සහ විශේෂයෙන්ම චම්පික යනු දෙනු ලබන ඕනෑම වැඩක් ඉටු කරන අති දක්ෂයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා මේ ආණ්ඩුවට ගැනීමට සිරිසේන ජනාධිපති තුමාට අපි බල කර කියා සිටිමු. එසේ නොවුනහොත් වැඩ කරන ජනතාව වශයෙන් අපිට මීට වඩා දරුණු ක්‍රියා මාර්ග ගැනීමට සිදු විය හැකි බවට අපි නව ආණ්ඩුවට මෙයින් අනතුරු අඟවා සිටිමු. බැරි වෙලාවත් බංකොලොත් UNP ය දෝෂාභියෝගයක් ගෙන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සිදුවුවහොත් ඊළඟ ජනාදිපති අපේක්ෂකකම රාජපක්ෂ කෙනෙකුට නොව චම්පික රණවක වැනි නියම උගතෙකු හා කෙලින් වැඩ කරන කෙනෙකුට දිය යුතුයි.

      • නැවුම් මාවතේ අපි අරලිය මැදුරේ සිට? says:

        වල් වැදුන ආලපාලු වැඩ කාරයෙක් බව සුකීගේ කෙල්ලට මල් කඩන්න සූදානම් වීමෙන් අපි දැන ගත්තෙමු.කෘන්තක​,රදනක,චාර්වක දත් ගැලවූ සුවපති වැඩකාරයෙකු බව නැව්පති වීමෙන් ඔප්පු කලේය​.මේ දෙදෙනාම අලුත් ආණ්ඩුවට ගෙන සම පචපති තනතුරෙහි පිහිටුවිය යුතුය​.රට ගොඩ ගන්නට විදේශ ආධාර අවශ්‍ය නැත​.මේ දෙදෙනා උග්‍ර ධන කුවේරයන් බැවින් ඔවුන් සිය පෞද්ගලික​(අපෙන් කොල්ල කෑ)ධනයෙන් රට ගොඩ ගනු ඇත​.වැල් අදින වල් වැදුන ආලපාලු හොඳ කෙලින් මිනිහෙකි.දත් ගලවන අපරාජිත පැත්ත ගියත් ඇත්ත කියන චතුරගේ පුතෙකි.මේ යුගල ලක්‍ෂ හැට දෙකක් වශී කල අපූරු මන්ත්‍රකරුවන් දෙදෙනෙකි.මොවුන් දෙදෙනා නැවුම් මාවතේ කැඳවා ගෙන විත් ඔවුනගේ දස්කම්වලින් ප්‍රයෝජන ගත යුතුය​.

  2. Irvin and sepalika says:

    නැවු රාජිත ජම්පරේ ඇඳීම වලක්වා ගැනීමට තවත් මෙහෙයුක් දියත් කරල වගෙයි!

  3. Nim says:

    MAHINDA AGAMATHI THUMANI
    KOHETHMA
    NAW HORA
    ANDUWATA
    GANNA NAM APA …
    PIREME NURSE
    KARAPU KIYAPU DEWAL
    AMATHAKA KARAÑA PULUWANDA ????

  4. සකුරා says:

    අතිගරු ජනාධිපති තුමනි, අගමැති තුමනි!

    මොනම හේතුවක් නිසාවත් රාජිත, චතුර, රවි, මන්ගල, සේනසින්හ, කිරිඇල්ල, හිරනිකා, චම්පක
    යන අධමයන් නව රජයට සම්බන්ධ කර නොගන්න.

    • Ranarala says:

      hariyata hari.

    • Ratnamalala says:

      ඇයි රිෂාඩ් බදුර්දීන්,හකීම්,හරීන්,අර්ජුන වගේ අපතයනුත් සම්බන්ධ නොකර ගත යුතුයි.

    • මඩු says:

      ඒවෙනුවට TNA ගන්න

      • පොඩි එකා says:

        හා, බලාගෙන යනකොට උන් හොඳයි මොන්ගලට, ප්‍රාජිතට, රනියට වැඩිය.

        • නයා says:

          එකෙන්ම TNA උන් හොඳයි ඔය හොර හැත්තට වැඩිය
          උන්ට ප්‍රථිපත්තියක් තියෙවා

  5. Gayan says:

    මේ වගේ හිපාටුවෝ එක්ක ආණ්ඩු හදනවට වඩා හොදයි රෙදි ගලෝගෙන පාරෙ ඇවිදින එක..!

  6. සුනිල් says:

    තමාව නව රජයේ සෞඛ්‍ය ඇමතිලෙස පත්කර ගන්නා ලෙසට ඉල්ලා සිටින ලෙස
    බලපෑම් කරමින් හිටපු ඇමතිවරයා අතිවිශාල මුදලක් මෙම වෘතිය සමිති ප්‍රධානීන්ට
    ගෙවා ඇති බව ඉතා විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්ඩ ලැබී ඇත.

  7. Venura says:

    තව ටිකක් දවසක් යනකොට අඹර දමිල හාමුදුරුවොත්

    කියයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමටනම් රාජිත

    මන්ත්‍රී වරයාවත් නව රජයට සම්බන්ධ කර ගන්ඩ කියල!

    • Sri Lankan says:

      This name by Amila is not real monk. He has a stoen robe on him and he is a thief. Pleade dont respect him as a real Buddhist Monk.

      Sri Lankan Buddhist!

  8. ප්‍රියන්ත says:

    මහින්ද සහ මෛත්‍රීපාල දේශ මාමක නියමුවෝ දෙදෙනා ජනතා අප්‍රසාදයට පත් කරවා ඉදිරි සැලසුම් මංගලගෙ අතට පත් කිරීමට දරන කූට වෑයමක්. අති ගරු ජනාධිපති තුමාගේ අවධානයට යොමුවෙත්වා.

  9. චන්ද්රසිරි says:

    මොනම හේතුවක් නිසාවත් රාජිත, චතුර, රවි, මන්ගල, සේනසින්හ, කිරිඇල්ල, හිරනිකා, චම්පක යන අධමයන් කිසි රජයට සම්බන්ධ කර නොගත යුතු අපත අපතිච්චියන්ය. දේශපාලකයින් රටට එපාකරවන්නේ මොවුන්ය.

  10. Pirimi Nurse says:

    Mokekwath amathi thanathuruwalata path karana lesata illa siteemata munta athi ayithiya saha balaya kumakda? Awe kohenda? Wena kenek amathi thanathuruwalata unoth munge hora ahuwenawa, badata wadinawa! Badajaariyo!

  11. දමයන්ති says:

    ජනාධිපතිට දැන් වැඳ වැටිලා කියන ඔය රත්නප්‍රිය කියන එකා නේද එදා සිවිල් සංවිධාන බැනරය යටතේ ඇවිත් දඹර අමිල හිමි ඉන්න තැන ජනාධිපතිට පලු යන්න බන්නේ. මොන තරම් අපතයෙක්ද මූ

  12. හෝය්යා says:

    පිරිමි නර්ස් රත්නප්‍රිය රාජිතගෙන් කුට්ටියක් අරං දැන් රාජිතට කඩේ යන්නේ මේ ඊයේ දවසේ වෙනකම් කුණු බැනුම් බැන්න සිරිසේනගේ කඩේට නේ. අනේ වාසේ!

  13. ෂෝයි කොල්ලා says:

    පනින ගෙම්බන්ගේ නායකම ගෙම්බෝ තමයි රාජිත, චතුර, රතනයා, මංගල, චම්පික, විජේදාස, නවීන්, කරු, නාවින්න, ෆවුසි, අර්ජුන, දයාසිරි, හිරුනිකා. මුන්ගෙන් සමහරෙක් දැනටම පැනලා. මුන් කිසි ප්‍රතිපත්තියක් නැති අපතයෝ. තමන්ගේ අඹුව උනත් උගස් කරයි සල්ලි සහ බල තන්හාවට

  14. Dushantha says:

    ඈත්තටම හූ ඈම් පී එක කියන්නෙ මොන තරන් විහිළු පක්ෂයක්ද කියලා හිතෙන්නෙ මේ වගේ කට්ටිය දෑක්කම. රටේ ඉන්න බුද්ධිමතුන් අනිත් හෑම පක්ෂයකටම ඉන්නවා. හූ ඈම් පී එකේ ඉන්න බුද්ධිමතා තමයි මේ පිරිමි නර්ස් තුමා. මෙයා තමයි වෙළඳ ගිවිසුම් ගෑන තෙල් ටෑන්කි ගෑන ඒ තියා ආර්ථික විදයාව ගෑනත් කථා කරන්ඩ සිරිකොතට ඉතුරු වෙලා ඉන්න මොල කාරයා. දෑන් එතකොට රටේ රාජය නායකයා අහන්ඩ ඕනි දොස්තරලා කියන එකද එහෙම නෑත්තන් කොහෙවත් ඉන්න පිරිමි නර්ස් කෙනෙක් කියන එකද? කක්කුස්සි කටයි ආලාපාළුවයි වෑලේ වෑල් නෑති වෙලා ඉන්නෙ. කරපු ජරා වෑඩ වලට ආන්ඩු බලය නෑති උනොත් උන්ට යන්ඩ වෙන්නෙ හිරේ. එක්කො උන් යමපාලනේ රෑක ගන්ඩ මරාගෙන මෑරෙන්ඩ ඕනි. එහෙම නෑත්තන් අලුත් ආන්ඩුවකට සෙට් වෙන්ඩ ඕනි.

  15. මුට අල්ලලා තලාපියව්..මව් තුමිය සිහි වෙන්න...කෝ මේ හිරුනිකා ගෙනෙන් ඩිෆෙන්රඩයක්.... says:

    මුට අල්ලලා තලාපියව්..මව් තුමිය මතක්වෙන්න…කෝ මේ හිරුනිකා ගෙනෙන් ඩිෆෙන්රඩයක්. පස්සේ සමාව ගනිමු.

  16. darshana says:

    මුන් රෙද්දක් ඇඳගෙනද නැවු හොරාව නව රජයට සම්බන්ද කර ගන්ඩ කියන්නෙ?

  17. This Parajitha bastard suits as a pigstye cleaner but not as the Health Minister of this country. So devillish male nurse and his gang of traitors, go to hell.

  18. Nim says:

    NAW HORA HA PUTHA
    KURUDU POLLA
    ARJUNA GEN GEWAL GATH HORA
    KOLLAN TA GAHANA HIRUNIKA
    ATHULU HORA RALA
    PALATHA KATA GANNA APA
    AGAMATHI THUMANI .

  19. Nim says:

    NAW HORA HA PUTHA
    KURUDU POLLA
    ARJUNA GEN GEWAL GATH HORA
    KOLLAN TA GAHANA HIRUNIKA
    ONAMA GONA
    ATHULU HORA RALA
    PALATHA KATA GANNA APA
    AGAMATHI THUMANI .

  20. dimuthu says:

    pirimi nurse thota amathikamak epada pako

    • පිරිමි සාත්තු සේවිකාව says:

      මට ඩොලර් හම්බ වෙනවනම් වෙන මොකුත් එපා!

  21. බිස්වා ෆිල්ම්ස් says:

    අති ශ්‍රේෂ්ට දඹර අමිල හිමි මේ පිරිමි නර්ස් අපතයාව ළඟ තියාගෙන තමුන්ගේ ගවුරවයත් කෙලෙස ගන්නවා

  22. Allen says:

    “Ravi Kumudesh” has the same Facial Features as “Rajith Senarathne”. Is Ravi Kumudesh a relative of Rajitha or Ravi Kumudesh is a result of Rajitha’s…..You know Wink Wink 😉

  23. john says:

    Neddakin shit eating Pirimi Nurce……Redi nethiwa kade yana balla.

Main News