තෙල් අර්බුදය හැදු ප‍්‍රබල දේශපාලඥයින් දෙදෙනා අර්ජුන හෙලි කරයි..

November 11, 2017 at 11:20 am | lanka C news
තෙල් අර්බුදය හැදු ප‍්‍රබල දේශපාලඥයින් දෙදෙනා අර්ජුන හෙලි කරයි..

සතියක පමණ කාලයක් මෙරටට බලපෑ තෙල් අර්බුදය සම්බන්ධයෙන් වග කිව යුතු වන්නේ හිටපු ඛණිජ තෙල් ඇමතිවරුන් දෙදෙනෙකු යයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.

ඇමතිවරයා මෙම පැමිණිල්ල ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ එකී ඇමතිවරුන් දෙදෙනා ගැන සාක්‍ෂි කිහිපයක් හා තවත් තොරතුරුද සමගිනි.

මෙම පැමිණිල්ල අනුව පරීක්‍ෂණ ආරම්භ කිරීමට නියමිත බවත් ඇමතිවරුන් දෙදෙනා ගැන මෙන්ම තෙල් අර්බුදය ඇති කල තවත් පිරිසක් ගැනද සොයා බැලීමට කටයුතු කරමින් ඇතැයිද සදහන්ය.

42,864 Viewers

12 Comments to “තෙල් අර්බුදය හැදු ප‍්‍රබල දේශපාලඥයින් දෙදෙනා අර්ජුන හෙලි කරයි..”

  1. Indrajith says:

    He is blaming Chandima Weerakkody and Susil Premajayantha.

  2. Sriaiyya says:

    Oya dennatama ticket kapala gedara yawanda,Ming kohamakiwwat mahidagea pogattiwamai apea janadhipathita watahaganna beriy aai

  3. SMA Panadura says:

    It is not proper for Arjuna to blame former Ministers. He is doing so just to cover up his inability. He is the present Minister of Petroleum Resources Development. This is the way the present government is running blaming MR and the former government.

  4. Upul says:

    Why do you blame others for for your inability to do the job properly. If you cannot do it please resign and go home without giving excuses.

  5. Upul says:

    Why do you blame others for your inability to do the job properly. If you cannot do it please resign and go home without giving excuses.

  6. Saman says:

    Running a ministry is much more than playing cricket or leading a group of players. It’s a different ball game altogether. He could not manage even a relatively smaller entity like SLC and MR had to intervene and sack him. Now he is blaming former ministers …. another Yahapalana Cry-baby

  7. Mr. Arjuna,,,, pl step down you are good cricketer but no enough wisdom to work as a minister ,,,just with O.L no one is qualified to become even a M;P we have enough graduates in our country pl go without ruining our island

    • SG says:

      What O/L ? He didn’t pass O/L, was kept in the school because of his cricketing abilities, falls in ‘passed grade 8’ category.

  8. sg says:

    Cannot believe Weerakkody…

  9. පුහුල් හොරා කරෙන් දැනේ නත්තල ලඞයි සැන්ටකෝලොස් ගේ පාට් එක ගනින් දැන්.

    • asaranaya says:

      මූට නමක් තියාපියෝ; තෙල් බාලා කියාපියෝ
      නිකන් ඉන්නවා ඩෝ අනුන්ගෙ කරින් යවන්නේ නැතුව, කුමන්ත්‍රනය කලෙ චම්-පකයයි ඔහෙයි එකතුවෙලා

  10. රට වැසිය says:

    හොරෙක් තවත් හොරුන් ගැන විකාර කියවනවා!

Leave a Comment

Main News