තෙල් මිල සංශෝධනය ගැන දැන්වීම්වලට ලක්‍ෂ 85ක් වැය කරලා..

July 18, 2018 at 4:40 pm | lanka C news
තෙල් මිල සංශෝධනය ගැන දැන්වීම්වලට ලක්‍ෂ 85ක් වැය කරලා..

ඉන්ධන මිල අඩු වැඩි වීම සම්බන්ධයෙන් පුවපත්පත් දැන්වීම් පල කිරීම සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් රුපියල් ලක්‍ෂ 85ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

තෙල් මිල සංශෝධනය සම්න්ධයෙන් සිංහල, දෙමල, ඉංග‍්‍රිසි පුවත්පත්වල මෙම දැන්වීම් පල කර තිබුනේ යයි මන්ත‍්‍රීවරයා කීය.

මහජනතාවගේ බදු මුදල් වැය කරමින් පල කරන ලද මෙම දැන්වීම්වල දැක්වුයේ අසත්‍ය කරුණු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

4,006 Viewers

2 Comments to “තෙල් මිල සංශෝධනය ගැන දැන්වීම්වලට ලක්‍ෂ 85ක් වැය කරලා..”

  1. Nimal says:

    Mahindra Mahattaya eyage puthgalika prathirupaya wedi Karaganda wiyadam Kala (board, advertising aadiya)mudala kopamanada? Eya sandaha wiyadam kale kagey mudalda?

  2. Memopad says:

    Many countries in the third world, appoints Cabinet of Ministers, without considering suitable Professional Exposure of each person to the Cabinet. We witnessed Mrs Chandrika Bandaranayake, Mr Mahinda Rajapakse were holding Finance Minister Portfolio as an Example. Now Mr Mangala Samaraweera is also a classic example, as he a Professional Dress Maker, discharge duties of Minister of Finance. If you see China or India, it is otherwise. This one reason our country is having so much problems of Finance, Education, Fisheries and Postal Telecommunication as examples. We have wait and see the time till , a Professional is governing our country

Main News