තෙල් මිල සුත‍්‍රයෙන් ජනතාව දැඩි අසීරුවෙන් – ජනපති… තෙල් මිල සුත‍්‍රය ඔ්නෑමයි..- මංගල

October 4, 2018 at 3:50 pm | lanka C news
තෙල් මිල සුත‍්‍රයෙන් ජනතාව දැඩි අසීරුවෙන් – ජනපති… තෙල් මිල සුත‍්‍රය ඔ්නෑමයි..- මංගල

මාස් පතා ඉන්ධන මිල සංශෝධනය වන ඉන්ධන මිල සූත්‍රය හේතුවෙන් ජනතාව බරපතළ අසීරු තත්ත්වයක පත්ව සිටින්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලය අමතමින් සදහන් කර ඇත.

මෙම ඉන්ධන මිල සූත්‍රය හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව දෝෂාරෝපනද එල්ල වෙමින් ඇති බව එහිදී බොහෝ ඇමතිවරු පෙන්වා දී තිබේ.

මාසයක් පාසා ඉන්ධන මිල වැඩි කිරීම ප්‍රායෝගික නැතැයිද ඇතැම් ඇමැතිවරු සදහන් කර ඇත.

නමුත් මුදල් ඇමති මංගල සමරවීර මහතා මෙම සියළු කරුණු බැහැර කරමින් සදහන් කර ඇත්තේ පවතින තත්වය මත මිල සූත්‍රයක් අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම ඉතා කාලෝචිත බවයි.

10,084 Viewers

9 Comments to “තෙල් මිල සුත‍්‍රයෙන් ජනතාව දැඩි අසීරුවෙන් – ජනපති… තෙල් මිල සුත‍්‍රය ඔ්නෑමයි..- මංගල”

  1. fernando says:

    why did president wait till cabinet meeting to request this formula ? he can call secretary of finance minister to his office and get it. this is a drama to get public sympathy. he is part and parcel of all govt actions

  2. Awamangalaya says:

    Dan janadipathi saha cabinet eke lokka Mangalada?

  3. Raymond says:

    ඡන්දවිමසීම ලංවෙනකොට ඡන්ද සූත්‍රය එනවා

  4. බන්ඩා says:

    ම‌ොනව උනත් හර්ෂාදාරිය සහ ෆාදර‌ේ ඉයන් ඉන්දදී ඇදුම් ම‌ෝස්තර කාරයකෙුට මුදල් ඇමති කම දීම ම‌ොන නම් තකතිරැ වැඩක්ද?

  5. බන්ඩා says:

    ම‌ොනව උනත් ජූඑම්පි ය‌ෙ හර්ෂාදාරිය සහ ෆාදර‌ේ ඉයන් ඉන්දදී ඇදුම් ම‌ෝස්තර කාරයකෙුට මුදල් ඇමති කම දීම ම‌ොන නම් තකතිරැ වැඩක්ද?

  6. Puma says:

    Don’t worry. We are very happy about ” pricing formula ” and very often remind your mother and the father.

  7. Niru says:

    Who is going to win? The homo or the heterosexual? My bet is the homo since PM will always back a homo.

  8. George says:

    What Mangala says is correct

  9. john the baptice says:

    මෙයට එකම පිළිතුර මැතිසබය විසිරුවා හැර මැතිවරණයක් පැවැත් වීමයි

Main News