තෙල් සේවකයන්ට මැරයින් විසින් පහර දී පන්නා දැමීම ගැන ඉතාම සතුටු වෙනවා..- SB

July 28, 2017 at 10:40 am | lanka C news
තෙල් සේවකයන්ට මැරයින් විසින් පහර දී පන්නා දැමීම ගැන ඉතාම සතුටු වෙනවා..- SB

වර්ජනයේ යෙදුනු තෙල් සේවකයන්ට කවුරුන් හෝ පහර දී පන්නා දැමීම ගැන තමන් ඉතාම සතුටට පත්වන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

6,866 Viewers

16 Comments to “තෙල් සේවකයන්ට මැරයින් විසින් පහර දී පන්නා දැමීම ගැන ඉතාම සතුටු වෙනවා..- SB”

  1. Karu says:

    නොදකින් බල්ලා.
    වලත්ත හිනාව!

  2. gts says:

    Mu thama ballanta dawa epaduna awajathakaya

  3. Wijebahu says:

    100% Agreed with the minister. It was pleasure to see public bashing those bastards. next GMOA.

  4. Niru says:

    All Sri Lankan’s are unhappy with Ponil and My3 palan and 40 thieves including the Hanguranketa hora. Shouldn’t they be assaulted too??

  5. Sagara says:

    Ena wathaweth paradina eka sahathikai

  6. Pravenidasa says:

    Screeching like a gutter rat!
    The difference is this guy uses both ends to do his screeching!

    🙂

    කුණූ මීයෙක් කෑගහනව වගේ!
    වෙනස මූ කෑගහන්නෙ දෙකොනෙංම එකවැර!

  7. mahajanaya says:

    ජාතියටම බලපාන ප්‍රස්නෙකදී තනිවම වර්ජනයකට යන්නෙ නැතිව සියලුම අන්ස එකතුවෙලා මහා වර්ජනයකට යන එක මේකට තියෙන එකම විසඳුමයි. එතකොට හමුදාවට හෝ පොලිසියට හෝ මැරයන්ට හෝ දේසපාලකයන්ට හෝ මේවට මැදිහත් වෙන්න බැරිවෙයි. දැන් තියෙන්නේ අන්න එතනට පැමිනෙන එකයි.

  8. shantha kuru says:

    kisima chanda padanamak nethi kalakanni walatthaya – hora- kreeda amthi kale karapu walatha weda kiyanna kale hari

  9. Deshapreni says:

    Mr S.B you are correct.all those strikers must be chased to the cemetry after beating

  10. Srsoma says:

    Mlinma mea vedea keruwaanam mahajanaayataa aseeruthathwaya idak. Netha .giya aanduwea meavagea aawanam kee denek marilada?oakatamaa yahapaalanaya

  11. bend to bend says:

    මෙහි ලියන විජේබාහු නමැති එකාගේත් මෙවැනි ප්‍රකාශ කරන සුමනවීර බණ්ඩා නමැති එකාගේත් සුජාත භාවය පිළිබඳ ගැටළුවක් ඇති බැව් මනාව ගම්‍ය වේ.සිහල දේශය පිරිහීමට මූලිකම හේතුව මෙවන් අපතයින් බව සත්‍යයයකි.දේශය විනාශ වූවත් තම පැවැත්ම පමණක් සිතනා මේ පරපුට්ටන් නිරයට පවා නොගන්නා බව නම් සක් සුදක් සේ පැහැදිලිය​.

    • Lapaya says:

      මාසෙකට සිරිකොතෙන් දෙන රුපියල් 1,600 ට කහින බල්ලෝ රැලේ එවුන්. එතන කටු ලෙවකකා මුන්ට කරන්න තියෙන්නේ ඕක තමයි. පහුගිය දවස් වල අරලිය ගහ ගෙදරට එන්න කියල ඉතුරු වෙච්ච කෑම ටික කන්න දුන්න කියල ආරන්චියි.

  12. lolla says:

    පිස්සු ගෑනි මේකව හිරේ දැම්මෙ මුගෙ කටට break නැති නිසා

  13. gamarala says:

    වෙන ආන්ඩුවක් ආපු දවසට මේ සක්කිලි කාක්කො ටිකට මොනා වෙයිද?….
    මොනා වුනත් ස්භාවධර්මයට අනුව මුන්ව මැරෙන්න ඕනේ පනපිටින් පනුවො ගහලා, මේ සිංහල රට, ජාතිය,⁣ බෞද්ධ ආගම විනාශ කරන්න දගලන දැගලිල්ලට…

  14. Minimuthu says:

    තප්පුලන්න එපා ගොන් හරකා වගේ, රෙද්දට යටින් කුර පේනවා. කාගේ චන්දෙන් ඇවිල්ලාද මේ හඬ නගන්නේ?

Main News