තෙවරප්පුරුමට මර්වින් වැහේ.. සහන කදවුරකට කඩාවැද සහන නිලධාරීන්ට දිගට හරහට බැණ වදී..[Video]

December 5, 2017 at 12:16 am | lanka C news
තෙවරප්පුරුමට මර්වින් වැහේ.. සහන කදවුරකට කඩාවැද සහන නිලධාරීන්ට දිගට හරහට බැණ වදී..[Video]

ආපදා කලමණාකරණය සම්බන්ධයෙන් ඇති වූ මතබේදයක් නිසා නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රාජ්‍ය නිලධාරීන් පිරිසකට දැඩි ලෙස දෝෂාරෝපනය කලේය.

කලූතර යටදොල ප‍්‍රදේශයට බලපෑ දැඩි සුලං තත්වය නිසා නිවාසවලට හානි වූ පිරිසක් සම්බන්දයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදී මෙම තත්වය උදා විය.

ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු විසින් සැලකිය යුතු ජනතාවක් ඉදිරියේ මෙසේ දොස් පැවරීමෙන් සහන සේවා සදහා පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් දැඩි අපහසුතවෙට පත්වූ බවක් පෙනින.

10,101 Viewers

3 Comments to “තෙවරප්පුරුමට මර්වින් වැහේ.. සහන කදවුරකට කඩාවැද සහන නිලධාරීන්ට දිගට හරහට බැණ වදී..[Video]”

  1. si-ra-nil company says:

    තුන්පාරක්(තෙවරක්)පෙරපුව බොන්න එපා කියල මූට අපි හැමදාම කියනව.ඒත් මූ කරන්නෙම ඒකනෙ?

  2. Gayantha says:

    Kawru monawa kiwwath mai wage konda kelin thiyan onema thainaka baya naithuwa waida karanna puluwan manussayek ( deshapalana pakshe mokak wunath ). Ratata ona mai wage minissu misak konda pana naithi mathi amathiwaru nemai. Mai rata winsa wune bahutharayak gobba niladarin nisa. Job ekak hoyaganna konda pana naithi ewun jeppo ekka pikat karala kohomahari ringanawa rajya sewayata. Ewun thamai rata kanne mahajana mudalin kaka bibi.Ewagema samanya manussayek gihin waidak karaganna giyahama munge gas bslsnna ona. Eka nisa okunta ohomama thamai baninna ona.

  3. AS says:

    Most of the MPs from Kalutara district are psycho fellows – Rajitha, Thewarapperuma, Ajith P Perera.

    Why is that?

Main News