තෙවරප්පෙරුම වකුගඩුවක් දන්දෙයි..

September 12, 2017 at 6:36 am | lanka C news
තෙවරප්පෙරුම වකුගඩුවක් දන්දෙයි..

අසනීප තත්වයෙන් පසුවන බස්නාහිර පළාත් විපක්‍ෂ නායක මංජු ශ‍්‍රි අරංගල මහතාට තම වකුගඩුවක් ලබා දීමට සූදානම් බව නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

මත්තේගොඩ පැවති උත්සව සභාවක් අමතමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ අදහස් පල කල අතර මංජු ශ‍්‍රී අරංගල මහතාද එම උත්සවයට සහභාගී වී සිටියේය.

12,265 Viewers

6 Comments to “තෙවරප්පෙරුම වකුගඩුවක් දන්දෙයි..”

  1. එච්. ආර්. මැනේජර් says:

    ඕන් ඔය ඔලුවයි කටයිත් දන් දීල දාපන් ඇමතියෝ, මෝචරියකට හැබැයි.

  2. සිංහල බන්ඩා says:

    උඹේ වකුගඩුව හමබ ගැහැනියෙකුට දීලා තව තව හම්බ පැටව් හදන්න උදව් කරපන්. තව තව හම්බ මනාප ගන්න දතාටත් කියපන් එහෙම කොරන්න කියල.

  3. Kings says:

    තෙවරප්පෙරුම මැතිතුමනි. ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙකි. අනුන්ගේ දුක හොඳින් හඳුනන්නෙකි. හැමට උදවු කරයි. ඒ කෙසේ වෙතත් ඔබ, ඔබගැනත් සැලකිලිමත් විය යුතුයි. ඔබ වැනි දේශපාලනය කරන මිනිසුන් ඉතා විරලයි. කෙසේ නමුත් ඔබගේ කටත්, අනෙක් වැඩ කටයුතුත් ප්‍රවේශමෙන් පාවිච්චි කරනව නම්, මිනිසුන් ඔයිට වඩා ඔබට ආදරය කරයි.

  4. suraj says:

    බැරිද ඇමතියෝ උඹේ මුණ ” වානරයා ” කියන චිත්‍රපටියට කුලියට දෙන්න .
    මෙච්චර කාලයක් අපි හොයා හොයා හිටපු මුණ .වලිගෙත් වැවිගෙන එනවා ඇති මගේහිතේ එකට තව කෑල්ලක් එකතුකරලා ගත්තම නියම වානර චරිතේ .
    ෆිල්ම් එක වානරයෙක් ගැන උ මනුස්ස කෙල්ලෙක්ට කෙල හලනවා ඒ කෙල්ල බඳින දවසේ ඌ කෙල්ලගේ වෙඩින් එකට තව වානර හමුදාවක් එක්ක පැනල කෙල්ල උස්සගෙන යන්න හදනවා .
    සරල කතාවක් උඹට බොහොම ලස්සනට එක රඟපාන්න පුළුවන් වේවි

  5. Gadol says:

    කියා දන්දීම වෙළද දැන්වීමක්

Main News