තේරීම් කමිටුවෙන් මට කැපිල්ලක්.. මං ක‍්‍රිකට් අතහරිනවා..- මාලිංග

February 10, 2018 at 3:24 am | lanka C news
තේරීම් කමිටුවෙන් මට කැපිල්ලක්.. මං ක‍්‍රිකට් අතහරිනවා..- මාලිංග

2019 ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගී වීමට කැමැත්තෙන් තමන් සිටියද ඊට අවස්ථාවක් නොලැබෙන තත්වයක් නවක තේරීම් කමිටුව හරහා ක‍්‍රියාත්මක වන බව ශ‍්‍රී ලංකා පිලේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංග පවසයි.

මේ වන විට තමන් කණ්ඩායමෙන් ඉවතට දමා ඇතැයිද සදහන් කරන මාලිංග තමනට අවස්ථාව නොදෙන්නේ නම් ක‍්‍රීඩාවෙන් ඉවත් වීම සුදුසු යයිද සදහන් කරයි.

කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන අන්තර් සමාජ තරගාවලියෙන් පසු තව දුරටත් ක‍්‍රිඩාවේ යෙදෙන්නේද නැද්ද යන්න ගැන තීන්දු කරනා බවද ඔහු කියා සිටී.

11,260 Viewers

4 Comments to “තේරීම් කමිටුවෙන් මට කැපිල්ලක්.. මං ක‍්‍රිකට් අතහරිනවා..- මාලිංග”

  1. හරිමග says:

    ලංකාවේ කවදාද සුදුස්සන්ට තැන ලැබුණේ.
    සෑම ක්ෂෙත්‍රයකම මේක තමයි තත්ත්වය.ඇත්ත යුක්තිය කතාකරන කෙනා වෛරක්කාරයා වුණා.අපේ රට ගොඩගන්න බෑ. ඇත්තටම, ඒ ගැන ඇත්තේ සංවේගයක්.

    • Trumph says:

      දැං ඔයාට හරියට බොල් කරන්න බෑ.
      IPL වලිනුත් performance නැති නිසා තමයි හැලුවෙ.
      ඉතිං අලුත් එකෙක් ඉස්සරහට ගන්න එක තමයි හොඳම දේ.

  2. Duruthu says:

    මොනවද බන් තවත් කපන්න තියෙන්නේ.? තේරුවත් උඹ injured කියල බොරුවට මග ඇරලා IPL ගහන්ඩ යනවනේ. රටට ආදරේ නැති පරය. දැන් මෙතන ඉන්න ගොඩක් උන් මට බනියි උ හම්බ කරන්නේ උගේ ටලෙන්ට් එකෙන් කියල. ඒ වගේම උට හම්බ කරන්ඩ chance එක හම්බුනෙත් උගේ රට හින්ද තමයි. දැන් තව උන් කියයි මහේල, සංග , අරවින්ද හැමෝම සල්ලි වලට සෙල්ලන් කරා කියල. උන් විතරක් නෙමෙයි අපි හැමෝමත් බලන්නේ සල්ලි හම්බ කරන්ඩ තමයි. ඒ වුනත් අනිත් උන් සල්ලි හම්බ කරාට රටට හෙන ගැහිලා ගියත් කියල පෙරේතයෙක් වගේ සල්ලි බදා ගෙන මැරෙන්ඩ හැදුවේ නැහැ . මු ඉතින් හන්දියේ ත්‍රී වීලරයක් තියාගෙන මිනිස්සුන්ට ගොන්නු ඇදපු පිම්පියෙක් කියල කියනවනේ. ඒ ජාන තමයි ඉස්මතු වෙන්නේ.

  3. Nimesh says:

    ඔයා දැන් expired. Retire වෙන්න plz!

Main News