තේරීම් කමිටුවේ කැපිල්ල දරුණු වෙයි.. මාලිංග ක‍්‍රිකට් පිටියෙන් සමුගනී.. සියල්ල හෙලි කරන්න මාධ්‍ය හමුවක් කැදවයි..

July 12, 2018 at 12:01 am | lanka C news
තේරීම් කමිටුවේ කැපිල්ල දරුණු වෙයි.. මාලිංග ක‍්‍රිකට් පිටියෙන් සමුගනී.. සියල්ල හෙලි කරන්න මාධ්‍ය හමුවක් කැදවයි..

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරිතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් ක‍්‍රිඩාවෙන් සමු ගැනීමට තීරණය කර ඇත.

දක්ෂතා කෙතරම් පෙන්වුවද දිගින් දිගටම වත්මන් තේරීම් කමිටුව මාලිංගට ක‍්‍රිඩා කිරීමට අවස්ථාව ලබා නොදීම නිසා ඔහු මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

මාලිංග මේ දිනවල විදෙස්ගතව සිටින අතර නුදුරේදීම මෙරටට පැමිණ සිය සමුගැනීම මාධ්‍ය හමුවක් කැඳවා ප‍්‍රකාශ කිරීමටද සූදානම්ක් ඇතැයිද සදහන්ය.

ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු මාලිංග පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති බවද සදහන්ය.

20,952 Viewers

8 Comments to “තේරීම් කමිටුවේ කැපිල්ල දරුණු වෙයි.. මාලිංග ක‍්‍රිකට් පිටියෙන් සමුගනී.. සියල්ල හෙලි කරන්න මාධ්‍ය හමුවක් කැදවයි..”

  1. අඩුව සහ කට නිසා නැසෙන හරකෙක්.

    • Dev says:

      atta katha karanna baya nathi weerayek apita nam malinga

    • බෙර හඬ says:

      පැත්ත ගියත් ඇත්ත කිව්ව නිසා අවසන් පිටුව පෙරලාගන්න සිදුවුනාට ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඇත්ත තත්වය හෙලිකරන ඔහුට ජාතියේ ප්‍රණාමය හිමිවෙනු ඇත.

  2. Asaranaya says:

    පඹරාළගේ උවමනාව මත දකුනේ අයට විශේශත්වයක් ලැබෙනවට ඔය කැරිකැට් මඩුල්ල කැමති නැති බව ඔබලා නොදනීද

  3. Nim says:

    MALINGA GE DAKSA THAWAYA GANA
    PRSNAYAK NATHA.
    ” KENEK PRASIDDEYA LABANTA, LABANTA
    NIHATHA MANEE VIYA UTHIEE ”
    CRICKET SANGAMA YEN OHUGE
    DURWALA KAMA MAGA HARAWA GANEEMATA UPADES DUNNA NAM
    MEWANE ERANAMAK NOLABENU ATHA
    RATATA WUNA PADUWA TA HAMOMA
    WAGA KIWA UTHIEE.

  4. Karu Jayasuriya says:

    සමහර බොහෝ දක්ෂ ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් තමන්ගේ අදහස් එඩිතරව ඉදිරිපත් කරන්න කැමතිe. අනිත් ක්‍රිදාවලත් ඕනෑතරම් උදාහරණ දකින්න පුළුවන්. ඒ ගතියම ඔහුන්ගේ මතුවීමටත් බලපානවා. මාලිංග කතාකරේ ක්‍රිකට් වල තියන ප්‍රශ්න ගැන. ඔහුන්ට බලපාන ක්‍රීඩාව දියුණු කරන්න කතා කරන්නේ නැතිනම් එතෙන ඉදිරියට යාමක් සිදුවන්නේ නැහැ. ඒ සම්බන්දයෙන් ඔහුගෙන් පලිගන්න යාම කොතරම් නොගැලපෙන දෙයක්ක්ද. ඔහු වැනි කලාතුරකින් හමුවන් දක්ෂයෙක් අපතෙයමට ඉඩහැරීම මොනතරම් අපරදයක්ක්ද. ඔහුට තව ඉතිරිව ඇත්තේ අවුරුදක් හෝ දෙකක්. අපරාදේ.

  5. asela says:

    Malinga or any Lnga should realise that everyone’s days are numbered in a profession business or any other form of living. Top players in the world said good bye in an honorable way except these money hungry sri lankas cricketers. Hats off to the selectors for taking bold decisions.

    • බෙර හඬ says:

      Do not talk rubbish mister! those who resigned from cricket in a honorary-way also had to do that due to the undue insults and slaughter, You read the book written by Roshan Mahanama etc, Mahela, Sanga also had more time to play for the country, but they were forced to resign by some invisible hands, People like Roy Dias had no voice, some third class individuals have invaded the SLC. Do you expect everyone to go away without saying a word against the culprits?
      Besides who didn’t earn money in cricket except those who played in the early days like Tennakoon’s era. Is this professionalism in cricket?Those who are in cricket board earn more than the players. Let the players earn as long as it is not illegal as almost all the world players do.

Main News