ත‍්‍රි’මලේ තෙල් ටැංකි ඉන්දියාවට දීම වරද රාජපක්‍ෂගේ..- චම්පිකගෙන් අලූත්ම සූත‍්‍රයක්

May 5, 2017 at 4:40 pm | lanka C news
ත‍්‍රි’මලේ තෙල් ටැංකි ඉන්දියාවට දීම වරද රාජපක්‍ෂගේ..- චම්පිකගෙන් අලූත්ම සූත‍්‍රයක්

ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයක් සේ කරගෙන යාම සදහා ඉන්දියාව සමග මුලින්ම එකගතාවකට පැමිණියේ හිටපු ජනාදීපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ බව ඇමති චම්පික රණවක පවසයි.

මේ බව සදහන් කරමින් ඇමතිවරයා විසින් නිකුත් කර ඇති වීඩියෝව මෙසේය.

7,187 Viewers

16 Comments to “ත‍්‍රි’මලේ තෙල් ටැංකි ඉන්දියාවට දීම වරද රාජපක්‍ෂගේ..- චම්පිකගෙන් අලූත්ම සූත‍්‍රයක්”

  1. dikson says:

    ithin oi mahindawa paradduwe mahindage waradi hadannane ea waradda thopi keranne ahwal magulatada

  2. indika says:

    muge genita lamayek hambaunoth ekatath kiyayi warada mahindage kiyala!

  3. මහී says:

    ප.ච. රනවක….

  4. මනෝජ් says:

    පරණ පත්තර කෑලක් අරගෙන තවත් ටොම් පචයක් දෙසා බාන ලජ්ජා නැති පච රණවක කියන ඒවා කවුද අහන්නේ…..

  5. samayan says:

    Mata vathayak giya den.veredda MR ge

  6. deega janthu says:

    Yako den ehenam giya anduvama thibunanam ivaraine.apita balaya gatthata kisima aramunak selasmak ne.ehema kiyanne ne.neda

  7. shantha dissanayake KURUt says:

    ko ara huthana hamu duru wa

  8. Purawesiya says:

    Yako umbe maha eka parlimenthuwe keewe desapalana theeranayak aran thiyenne
    Kiyala. Pa.cha. Waka.

  9. P.pocket PM says:

    May gon wahi kiyna devalval satha phaka vatankama na. Mokada issara Oluwa Hodai Dan Badu Gahal Oluwa Narak wela. A Student of P.C Ranawaka

  10. White Shark says:

    යකාගේ කතාවක්නේ.

    එතකොට හැට ලක්ෂයක්ද හැට දෙකෝටියක්ද කොහෙද ජනතාවක් ජනවාරි 8 මහා ජනවරමක් දුන්න කියලා පාරම් බෑවෙ ගිය ආණ්ඩුව කරපුවා නොකරන්න නෙමෙයිද?

    පරණ ගිවිසුම් කතා දැන් වලංගු නැහැ. දැන් යහපාලන ආණ්ඩුවට පුළුවන් ඒ ගිවිසුම අහෝසි කරන්න. මොකක්ද ඒකට තියෙන බාධාව? රනිල්ටයි රනිල්ගේ UNP කම්බ හොරුන්ටයි රට පාවා දෙනවට ඉන්දියාව දෙන කොමිස් මුදල නැති වෙන නිසාද?

  11. heam says:

    aurudu 2k thisse mahinda, mahinda. Pa chao yo umba dan balaye inne. Wedak karala, buranna patan ganin.
    ,

    • jayasiri says:

      pachaya boru kiyanna rusiya. senaga dakala bayawela. muta kalin kiyanna thibunane.

  12. "සාධාරණ සෝභිත​" says:

    මහින්ද මහත්තයා කල්ප කාලාන්තරයක් ගියත් අපේ මතකයෙන් ගිලිහෙන්නේ නැත.ඒ එතුමා කල සේවය අමරණීය බැවිනි.අපි කල්පයකින් මහින්ද මහත්තයා අමතක කලත් ආණ්ඩුවේ ඉන්නා වැඩ බැරි ගොබිලන්ට කල්ප ගනනාවක් ගියත් එතුමා අමතක වන්නේ නැත​.උන්ගේ හෙම්බිරිස්සාවේ සිට මාරාන්තික රෝගයක් දක්වාම වග කිව යුත්තේ මහින්ද මහත්තයාය​.කොටින්ම උන්ට මලබද්ධය හැදුනත් ඒකටත් පලි මහින්ද මහත්තයාය​.මේ උන්නැහේ කොල්ලෙක් හප්පා අබ්බගාත කල එකටත් වග කිව යුත්තේ මහින්ද මහත්තයාය​.සුකීගේ(අවුන් සාන් සුකී නොව​)මොලය කුලප්පු වෙන්නට කරන්ට් ඇල්ලූ එකත් මහින්ද මහත්තයාගේ වැඩකි.පැනමා ඇලට පැන අමුඩය තෙමා ගත්තේත් මහින්ද මහත්තයාගේ වරදිනි.කුණු කන්ද මිනිසුන් බිලි ගත්තේත් මහින්ද මහත්තයාගේ වරදිනි.කොටින්ම මුන් රොත්තටම නෂ්ඨ කාමය වැලඳී ඇත්තේත් මහින්ද මහත්තයාගේ වරදිනි.මෙහෙම ගියොත් රට බේරා ගැන්ම දෙවෙනි කොට මුන්ගේ අඹු දරුවන්ද මුුන්ගෙන් බේරාගන්නට මහින්ද මහත්තයාටසිදුවනු ඇත​.මේ මෝඩ රැළ සතයක්වත් අය නොකර දිනපතාම මහින්ද මහත්තයාට මෙගා ප්‍රචාරයක් ලබා දෙන්නේය​.ඒක උන්ට වැටහෙන්නේ නැත​.වැටහෙන්නට මොලයක්ද නැත​.ඒකට රට වැසියා පලි නැත​.ඒකත් උන්ට වැටහෙන්නේ නැත​.

  13. අලුත්ම ඩීල් එක වෙන්න ඇති????????????????

  14. jayasiri says:

    pachaya boru hadanawa, muta kalin kiyanna thibunane. mu senaga dakala bayawuna.

  15. Nimal says:

    Jacoal covered with a Lion’s skin
    Do not rust this idiot

Main News