දකුණු අධිවේගයේ අනතුරක්.. 17ක් රෝහලේ..

April 28, 2018 at 12:40 pm | lanka C news
දකුණු අධිවේගයේ අනතුරක්.. 17ක් රෝහලේ..

කතරගම බලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වී පුද්ගලයන් 17 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළු කර ඇත.

බස් රථයේ රෝදයක හුලං යාම නිසා රියදුරුට පාලනය කරගත නොහැකි වූ බස් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටී වැදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුව ඇත්තේ පින්නදූව පිවිසුම ආසන්නයේදීය.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි.

9,450 Viewers

2 Comments to “දකුණු අධිවේගයේ අනතුරක්.. 17ක් රෝහලේ..”

  1. Amda says:

    These idiots shouldn’t let buses and other heavy vehicles use the highways

  2. SUNIMAL says:

    සියට පනහක් රථවාහනවලට දමා ඇති ටයර් ප්‍රමතියෙන් තොර ඒවා සැම පළාතකම පොලිසිය මේ ගැන අවදානය යොමුකළ යුතුය

Main News