දකුණු අප‍්‍රිකාව දිනුම්.. දෙවැනි තරගයෙන්ද ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්…

August 1, 2018 at 10:30 pm | lanka C news
දකුණු අප‍්‍රිකාව දිනුම්.. දෙවැනි තරගයෙන්ද ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්…

පිට පිට දෙවැනි වතාවටත් සංචාරක දකුණු අප‍්‍රිකාකනු කන්ඩායම අතින් ශ‍්‍රී ලංකා පිල පරායට පත් විය.

තරග 05කින් යුත් එක්දින තරගාවලියේ මේ වන විට පවත්වා ඇති තරග දෙකම ශ‍්‍රී ලංකාව පරාජයට පත්ව 2-0ක් ලෙස දකුණු අප‍්‍රිකාව ඉදිරියෙන් සිටී.

අද තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලබාගත්තේ ලකුණු 244කි.

පිලිතුරු ඉනිම ක‍්‍රිඩා කල දකුණු අප‍්‍රිකානුවෝ පන්දු වාර 42.5කදී 06කදී එම ඉලක්කය පසු කරමින් තරගය ජය ගත්තේය.

7,026 Viewers

7 Comments to “දකුණු අප‍්‍රිකාව දිනුම්.. දෙවැනි තරගයෙන්ද ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්…”

  1. point blank says:

    denna Loku huwak….huuuuuuuuu…mun ara wena team wala un wage giya ratakata wela panalawath inne na ne kaalakanni…paradila aapahu enawa mekatama apiwa kanna…

  2. Gayantha says:

    Bookipala yali dinayi lankawa paradii. Anns ehema liyanna ona !

    • John says:

      ඇන්ජලෝ නායකයා වුනොත් හැම මැච් එකක්ම පරාදයි …හේතුව කුමක්ද ?

  3. simion says:

    මේ හද්ද නාකි තරංගයෙක් දාගෙන මුං පිස්සු කෙලිනවා….”සීයට දැන් බෑ සීයේ”..කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ…අර “අකුසලයත්” කිසිම වැඩකට නැති , යලටත් නැති මහටත් නැති බූරුවෙක්….අම්මපා….

  4. ratata adarei says:

    vahama oya jara nayakaya evath karanna ratata adarayak thibenam. podi kollo nayakaya wela tharaga dinawanawanam ,,newatha paradina ekatama nayakathwaya denne ei?

  5. Gunaruwan says:

    Mathjew nayakaya widihata harima awasanawanthayi. Mathakane Zimbontath api miniha yatathe paraduna

  6. Kim says:

    කවුද බන් මේ ගොබ්බ ටීම් එක සිලෙක් කරන එකා. සිලෙක්ශන් කොමිටිය දීපන් 5 වසර ලමයෙකුට. කොහෙන් ආපු ජයසුරියල දෙන්නෙක්ද මේ?

Main News