ඇමති පුතා තංගල්ලේ නගරාධිපති වෙන්න ගිහින් ගෙයින් එළියට බහින්නත් බැරිව සැගවෙයි..

February 18, 2018 at 10:00 am | lanka C news
ඇමති පුතා තංගල්ලේ නගරාධිපති වෙන්න ගිහින් ගෙයින් එළියට බහින්නත් බැරිව සැගවෙයි..

පක්‍ෂ නායකයා තමන් තංගල්ල නගරාධිපති තනතුරට පත්කිරිමට පොරොන්දු වි ඇතැයි කියමින් මැතිවරණ සමයේ ප්‍රචාරන කටයුතුවල යෙදි සිටි ඇමති පුත්‍රයෙකු නිවසින් එලියට බැසිමට නොහැකි තත්ත්වයට පත්ව සිටී.

එම පක්‍ෂයේ අනෙකුත් අපේක්‍ෂකයන් ප්‍රකාශ කර ඇත්තේ පක්‍ෂය සබාව පරාජයට පත්වුයේ මෙම පුද්ගලයාගේ උද්දච්ච කතාබහ නිසා බවයි.

තවද අදාල ඇමතිවරයා තම පුත්‍රයාට නගරාදිපති තනතුරට පත්විමට බාධා වන්නේ යැයි පවසා සභාවේ හිටපු විපක්‍ෂ නායකයාටද මැතිවරනයට ඉදිරිපත් නොවන ලෙස දන්වා තිබි ඇතත් ඔහු මැතිවරනයට ඉදිරිපත් ව ඇත.

අඛණව වසර 16ක් සභාව නියෝජනය කල ඔහු ඇමතිවරයාගේ බාධාකිරිමි හමුවෙ පරාජයට පත් වි ඇති අතර ඇමති පුත්‍රයා සුලු ජන්ද ප්‍රමානයකින් කොටිටාසය ජය ගෙන ඇත.

තංගල්ල නගර සභාව ජයගනු ලැබුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

28,683 Viewers

8 Comments to “ඇමති පුතා තංගල්ලේ නගරාධිපති වෙන්න ගිහින් ගෙයින් එළියට බහින්නත් බැරිව සැගවෙයි..”

  1. waruna says:

    State fish ! Fish Fish

  2. Leon Ma says:

    Rather ” Stale Fish “.

  3. Pathum says:

    Oya kiyanne Dilip uneahege putha wenna athi maye hithe.

  4. Gaveen says:

    Who is ?? Ravindu wedaarachchi da?

  5. Araliya silva says:

    Dilip emathiya ge moda putha nisa thmi unp eka tangalle dinna thibba Nagara sabawa pardada une.

  6. Kavinda says:

    Minister Dilip stupid son.!

  7. Ayaz says:

    මෙය වැරදියි. තංගල්ලෙන් වැඩිම ප්‍රතිශතය ගත් පුද්ගලයාට එය දිමට යොජනා වි තිබුනි. හිටපු විපක්ෂ නායක පරාදවුයේ උද්දච්ච කමනිසා මිසක කවුරැවත් ඔහුට බාදා කලනිසා නොවෙයි. අමරවිරත් සමග ඔහු දාපු ඩිල් තමයි පරාදෙට හේතු..

    • Akila says:

      Vijitha sir ta chance illana epa kiyla Dilip amthithuma gedrta gihin Kayla thibba.chnde ska raswimktwath awe na amthiya.puthawa pumbala tangalle nagaradhipathi krnna try kare.

Main News