දකුණෙන් නායකයෙක් බිහි කරන බව ජනපති කියූ දින සිට ජනතාව හරි සතුටින්..

June 20, 2017 at 2:10 pm | lanka C news
දකුණෙන් නායකයෙක් බිහි කරන බව ජනපති කියූ දින සිට ජනතාව හරි සතුටින්..

දකුණෙන් නායකයෙක් බිහි කරන බවට ජනාධිපති විසින් කියූ දිනයේ සිට ජනතාව සතුටු වූ බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

නමුත් ඊට කේන්ති ගිය පිරිසක් විසින් දිනපතා තමනට මඩ ගසමින් සිටින බවද කී ඇමතිවරයා තමනට මඩ ගැසීම සදහා වෙනම ෆේස්බුක් කණ්ඩායමක්ද යොදවා ඇතැයි සදහන් කරයි.

ජනපති මෛත‍්‍රීට රිදෙන්න නම් අමරවීරට ගහන්න ඔ්නෑ යයි පිරිසක් සාකච්චා කර ඇතැයිද ඇමති අමරවීර කියා සිටියේ ඇඹිලිපිටියේදී පැවති මහවැලි ගොවි නියෝජිත හමුවකදීය.

8,967 Viewers

19 Comments to “දකුණෙන් නායකයෙක් බිහි කරන බව ජනපති කියූ දින සිට ජනතාව හරි සතුටින්..”

  1. sunny says:

    Gon Thadiya. It is Sajith and not you

  2. sasi says:

    මූ ටිකට් එකේ ඉතුරු දෙන්නෙ නැතුව බයිල කතා කරනවා.

  3. kith says:

    moova pathala nayakayek wath karai da.

  4. kumara says:

    මැස්සෙන් යන උඩ

    • asaranaya says:

      මේ කොන්දොස්තර ගැරඬියා මැරියුතු නැත, චන්දෙන් පසු නිකන්ම මැරී යනු ඇත.

  5. daham says:

    mata penenne gurayi, golayayi dennama deviyan visin pissu wattala waage.

  6. gaya says:

    Khomath e laga nayakaya dakunin. Me gobbasena neve

  7. susantha says:

    Dakunen kohomatath Gota enawa ekathama MY3 Kiyla thiyenne

  8. kamalsirikuruwita says:

    බිහිකරන්නේ ලයිනීන් හෝම් එකේද කාසල් සුතිකා රෝහලේද දන්නේ නැහැනේ . දන්නව නම් කියපල්ලකෝ !!!

  9. Nimal R says:

    ඉස්සර මෝඩ ගැහැණු කෙනෙක් දීකිරි විකුණලා මාලිගා තනලා රජවෙනවා කියල සිහින මැවුවලු . මේ අපතයත් ඒ වගේ මෝඩයෙක්

  10. රාහුල කොලුවා says:

    ඡනතාව සතුටින්…? රෙද්ද තමයි… මෙයා ආපු ගමන් ලංකාවට හතර මහ නිධානේ පහල වෙනවයි හිතන මෝඩයෝ දකුණේ නෑ මෙයා ඇරෙන්න…

    • jayamal says:

      ඔව් ඔව් මේක තනිකරම මෙයාගෙම හීනයක්. මෛත්‍රීට පව් නැද්ද මේ වගේ කවදාවත්ම සැබෑ නොවෙන හීන වලින් මිනිසුන්ව අන්දවන්න. චන්දෙන් ඇපෙත් නැතුව පැරදිලා ගෙදර යන විට මොනවා නම් හිතෙයිද?

  11. Ran says:

    monawada me mu kiyawanne.

  12. Janthu says:

    Anee mee harako

  13. bend to bend says:

    දකුනෙන් නායකයෙක් බිහි කරනවා කියූ දින සිට ජනතාව ඉන්නේ සතුටිනි.ඒ මැතිවරණයක් පැවැත්වේය යන බලාපොරොත්තුවෙන් බව කිව යුතුය​.එදාට අනාගත් නායකයා ඇපත් නැතිව ගෙදර යවන්නට උන් කතිරය ගසනු ඇත​.ඇත්තටම උන් ඉන්නේ සතුටෙනි?????

  14. gama says:

    වාසනාවන්ක වටකුරු අනාගත ජනාධිපති මූනත්තහඩුව.

  15. Dambaraya says:

    Ha ha,Gramasewakayagen passe condostaraya; rata iwaratama iwarai,

  16. Chethiyasena says:

    මිනිස්සු ප්‍රීතියෙන් පිනා ගොස් බඩ පිනුංගසති:)!

  17. අනාථ ජනයා says:

    මූ වෙන්ඩ බොස් තොප්පිය දාගත්තට මූටම ජොලි ස්වයන් වින්දනය ගත්තට මහජනයා දන්නව දකුනෙන් එන නව නායකයා ගොටාබය මහතා බව. ඒකටනම් හැමෝම සතුටුයි