දකුණේ ප‍්‍රබල ඇමති සමග කාන්තාවක් මහ රාත‍්‍රියේ යාල කැලේ දේව යාගයක..

May 20, 2018 at 9:20 am | lanka C news
දකුණේ ප‍්‍රබල ඇමති සමග කාන්තාවක් මහ රාත‍්‍රියේ යාල කැලේ දේව යාගයක..

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන දකුණේ ප‍්‍රබල ඇමතිවරයෙක් හා ඔහුගේ සමීප හිතවතියක් යාල වනය මැද විශේෂ දේව යාගයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

මෙම යාගය සදහා සහභාගී වී ඇත්තේ ඇමතිවරයාත්, ප‍්‍රදේශිය සභා මන්ත්රිවරියක් වන මෙම කාන්තාවත් පොද්ගලික ආරක්ශකයින් කිහිප දෙනෙකුත් පමණි

මධ්‍යම රාත‍්‍රියද පසුවී අලූයම 2.30 පමන වන තුරු පවත්වා ඇති මෙය කුමක් නිසා පැවැත්වූයේය දැයි වාර්තා නොවෙයි.

මෙවැනි දේව යාගයක් පසුගිය වසරේදිද මෙලෙස පවත්වා ඇතැයිද තොරතුරු ඇත.

කෙසේ වෙතත් මෙහි විශේෂත්වය වන්නේ පස්වරු 04න්පසු සේවකයින් හා කාර්ය මණ්ඩලය හැර කිසිවෙකුට යාල වනෝද්‍යනයට ඇතුළු විය නොහැකි ලෙස නීතිය පවතිද්දී මෙම පිරිස දේවයාගයක් පැවැත්වීමයි.

25,396 Viewers

8 Comments to “දකුණේ ප‍්‍රබල ඇමති සමග කාන්තාවක් මහ රාත‍්‍රියේ යාල කැලේ දේව යාගයක..”

  1. වෙද මුත්තා says:

    දෙවියන් කියා රැවටී යාග කර වන්නේ
    යක් හා ප්‍රේත භූතයො බව දැන ගන්නේ
    මේවා නොදන්නා උන් මෝඩව ඉන්නේ
    මුන් නැටෙනා නැටුම නැත කිසි ඵල වන්නේ

    කාලිය නමින් 27 දෙනෙකුන් ඉන්නේ
    බල්ලන් අපාගත වුන් බව නැහැ දන්නේ
    නරක, තිරිසන්, ප්‍රේත අසුරද
    අපායන්…. නෑ වටහ ගන්නේ
    අපාගත බල්ලන් වඩාගෙන
    තවත් සමහරු පව් ගෙවන්නේ
    මැරෙන දා….
    අමනුශ්‍යයින් වටවේවි උන්වෙත
    එදාටයි තරු වීසි වෙන්නේ

  2. Ran Gonja says:

    Nidan Hora

  3. Sunil Dahanayake says:

    This is the man who isplanning to be the Elephant Leader and President of the country.

    God save mother Sri Lanka.

  4. David Milli-banda says:

    Api kiyanawa deviyanta, oya maaniwa reka denna.

  5. vana jeevi kalavadda says:

    නිධන් වදුලක් හීනෙන් දැක්ක දාසයා????????????

  6. shantha kuru says:

    nidan hora kolu

  7. Love nature says:

    බුදුන් වහන්සේට පෙර සමයේ පැවති උන් වහන්සේ ප්‍රතික්ෂේප කරනා ලද බමුණු මත නැවතත් බෞද්ද සමාජය තුලද පැතිර යමින් පවතී. මේ වසලයන් පන්නා දැමිය යුතුය

  8. Cris says:

    Usanum Security,
    Kotanum Kamkaru!

Main News