දකුනෙන් එන මීළග ජාතික නායකයා දෙවන විවාහයට සූදානම්.. ජනපතිටත් ආරාධනා..

August 6, 2018 at 11:20 am | lanka C news
දකුනෙන් එන මීළග ජාතික නායකයා දෙවන විවාහයට සූදානම්.. ජනපතිටත් ආරාධනා..

දකුනු පළාත නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙක් මෙ දින වල තම දෙවන විවාහයට සුදානම් වන බව ඔහුට සමිප ආරන්චි මාර්ග පවසයි.

මෙම ඇමතිවරයා ගේ පළමු විවාහයේ බිරිද දික්කසාද වි ඇති අතර පළමු විවාහයෙන් දරුවෙක්ද සිටී.

ඇමතිවරයා තම දෙවන විවාහයේ සහාකාරිය ලෙස තෝරාගෙන තිබෙන්නේ කාන්තා සංවිධානයක සභාපතිනියයි.

මෙම විවාහ මංගල උත්සවය ගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුනත් ඇමතිවරයාගේ පෞද්ගලික අවශ්‍යාතාවක් මත එය කල්දැමිමට සිදුවි ඇත.

එන සැප්තැමිබර් මස පැවැත්වීමට නියමිත මෙම විවාහ මංගල උත්සවයට ජනාධිපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහාතාටද ආරාධනා කරනු ඇති බව සදහන් වෙයි.

37,990 Viewers

9 Comments to “දකුනෙන් එන මීළග ජාතික නායකයා දෙවන විවාහයට සූදානම්.. ජනපතිටත් ආරාධනා..”

    • ranjith says:

      Yes his former wife ran away with the security guard. Another similar one stepped in tofill the vacuum.

  1. Appaya says:

    මූට කසාද බදින වයසේ පුතෙකුත් ඉන්නවනේ.

  2. ඩ්යිව්ර් මහත්හයත් එනවලු. says:

    ඩ්යිව්ර් මහත්හයත් එනවලු.

  3. Dilruwan weerasinghe says:

    Kondage hitapu nona driver ekka magulata ewi.

  4. David Milli-banda says:

    Appaya…………….. putha ge sapathata baada karanna epa.
    Oka piyaata udaw karai ne.

  5. Sunil says:

    එහෙනම් මිනිහට ආයෙ සැරයක් පොල්ල අල්ලගෙන ඉස්සරහට යන්ඩ පුලුවන් වෙයි.

  6. Nuwan says:

    ඔන්න මිනිහගේ ප්‍රශ්නේ. දුමින්දගෙය්, නාවලපිටියේ හාදයගෙය් තියෙන්නෙත් ඔහොම් අවුලක් නේ.

Main News