දන්ත ධාතූන් කියන්නේ ඌරු දතකට.. ලලාට ධාතුව කියන්නේ සිප්පිකටුවකට.. ධාතු කරඩුවලට වැන්දම මල පෙරේතයො වෙලා උපදිනවා..[Video]

August 30, 2017 at 11:33 pm | lanka C news
දන්ත ධාතූන් කියන්නේ ඌරු දතකට.. ලලාට ධාතුව කියන්නේ සිප්පිකටුවකට.. ධාතු කරඩුවලට වැන්දම මල පෙරේතයො වෙලා උපදිනවා..[Video]

අද වන විට බෞද්ධයන් දන්ත ධාතූන් යයි කියමින් ඌරු දතකටත්, ලලාට ධාතුව යයි කියා සිප්පි කටුවකටත් වදිමින් සිටින බව සිරි සදහම් ආශ‍්‍රමාධිපති සමන්තබද‍්‍ර හිමියො පවසති.

ධාතු කරඬු වැද වැද ඉදීමෙන් සිදුවන්නේ මළ පෙරේතයින් වී ඉපදීම බවත් පවසන උන් වහන්සේ බෞද්ධයා ගමන් කරමින් සිටින්නේ නියම ආර්‍ය මාර්ගයේ නොවන බවද උන් වහන්සේ කියා සිටිති.

කෙසේ වෙතත් වැදගත් වන්නේ අපහාස උපහාස ලබමින් හෝ විමුක්තිය ලබා ගැනීම යයිද හිමියෝ පෙන්වා දෙති.

87,516 Viewers

71 Comments to “දන්ත ධාතූන් කියන්නේ ඌරු දතකට.. ලලාට ධාතුව කියන්නේ සිප්පිකටුවකට.. ධාතු කරඩුවලට වැන්දම මල පෙරේතයො වෙලා උපදිනවා..[Video]”

  1. Veerasena says:

    Me rathathata kawruhari siura adenahati kiyala denna
    Paw ooi

    • janaka says:

      මෙහෙමයි මිට කලකට පෙර අර මහා පත්තර කාරයා වන ලසන්තවික්රමතුන්ගගේ පත්තර කඩමාල්ලක දළදාව යනු උරු දතක් බව කවුදෝ අන්තවාදියෙක් ලියා තිබුනා ඒ දිනවල එයට විරුද්දව ලොකු විරොදයක් මතුඋනා ,බොහෝ අන්යාගමිකයන් දළදා වහන්සේට අපහාස කරන්න කැමතියි .මේ පුද්ගලයා මේ කරන්නේ අන්න ඒ කොන්තාර්ත්තුව ඉටු කිරීමක් .මොහුට ඉක්මනින්ම මොකක් හරි අවබෝද කර දෙන්න පුලුවන්නම් හොඳයි .මේකා දිගින් දිගටම බුදුදහමට පහර ගසනව.මහජනතව් මේකාගේ පන්සල වට කරලා මල් නෙලන්න කාලය හරි .

      • kim says:

        පහර ගහන්නෙ බුදු දහමට නොවේ. ඊනියා බුද්ධාගමට යි. අද බුද්ධාගම කියා කියන්නේ බුදුන් වදාල දහමෙ විකෘතියක්

        • janaka says:

          ඊනියා බුදුදහම කියා දෙයක් නෑ තිබෙන්නේ බුදුදහම පමණයි නමුත් යාම යම් ඇදහිලි විශ්වාස ඇතැම්හු අනුගමනය කරනවා එයට දළදාවහන්සේ අයත් නෑ දළදා වහන්සේ ගැන මිනිසුන්ට තිබෙන ශ්‍රද්ධාව බුදුදහම අවබෝදය එක්ක ගැටෙන්නේ නෑ එනිසා දලදාවහන්සේට අපහස කිරීම මේ චීවරධාරියා කරන්නේ කාගේ හෝ සැලසුමකට අනුව බව පැහැදිලියි .
          අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හාමුදුරුවන් බුදුදහමට විරුද්ද අදහස් වලට පහරගහුවා උන්වහන්සේ බෞද්දයන් අවධි කළා නමුත් උන්වහන්සේට මේ රටේ ජනතාව ආදරය කළා මිසක් උන්වහන්සේට මෙසේ අපහාස කලේ නෑ එසේම උන්වහන්සේ විකුර්ති උන්මත්තකයෙකු වගේ හැසිරුනේ නෑ .එසේම උන්වහන්සේ බන කියන්න යන තැන්වලදී පහර ගසා එලවා දැම්මේ නෑ .මේ මොකෙද්ද මේ? මේ තනිකරම අන්‍යාගමික පිල්ලියක් මේ කරන්නේ හිතාමතාම බෞද්දයන්ගේ ශක්තිය දුර්වල කිරීම.මේ චීවරයක් දමාගෙන සංගයාවහන්සේ කෙනෙකු මෙන් වෙස්වලාගෙන බුදුදහම විනාස කරන්නා වහාම ශාසනයෙන් එලවා දමියයුතුයි .කෝ දැන් මොහු වෙනුවෙන් ලියන සැදැහැවත්තු තොපි හන්ගිලාද ?

          • Kim says:

            How many sermons of this monk you have listened? Listen few Samma Dhitti youtube sermons and then decide.

          • anta says:

            Mohu kiyana deya therun ganna balanna……… buduhamuduruwo ada wedala bana kiwwath ochchra thamayi. ohutath mada gahanawa…. niyathayi…. agam walata koheda ratak jathiyak… kiwwe minisage sithata vitharayii….. anith okkoma eeeeta pasu wana siduweeeem pamanayai. maknisada yath siyalla aramba wanne sithin vana heyini. Buduhamuduruwo… beheth kale muuulayatayi…

      • Kamal says:

        නානසාරට අරක්කු කළ සොලොසක් පොවා වටලන්න යවපන්.

        • sky says:

          Kamal is there no end to muslim bullshit? Never insult buddhist

          The kabba and black stone prove that all muslims are idolaters , And so by their own rules and laws should be put to death 🙂 No more islam no more problem 🙂 .

  2. Alapaluwa says:

    අනේ මන්දා මේක අහාගෙන ඉඳලා මගේ ඔලුව නිකම් පිස්සුවගේ එක්කෝ මට පිස්සු හැදීගෙන එනවා එක්කෝ අපේ මේ අරහත් රහත් සමන්තබද්‍ර හිමිගේ මොළේ අවුල්වෙලා පිස්සු ලක්‍ෂණ මතුවෙනවා. එසේත් නැතිනම් මොළේ හොඳටම අවුල්ගෙකරගේන.හොඳට හිටිය සුවාමින්වාහන්සේනමක් පිටදුවේ සමන්ත්‍බද්‍ර නමින් සිටිකල මේ විකාර දොඩවන්නට ප්‍රථම. අපි කොහොමද කටක් ඇරලා කියන්නේ දන්ධ්ධාතුන්වාහන්සේලාට ඌරුදතක් කියලා.එසේ සිතිමෙන් පවා පවු සිදුකරගන්න සිතෙන්නේ නැ මටනම්. මෙයාගේ අඩිපාරේ යන අයට දිවියලෝකයට, සුවර්ගයට, යනවා කෙසේවෙතත් අපායට නිරයටනම් ෂුවර්මයි බඩුම තමයි.

    • shantha rathnayake says:

      පිස්සු හැදිලා පිස්සන් කොටුවක පිස්සොත් එක්ක හිටපු පිස්සෙක් පිස්සුව හොද කරගත්තාම අනික් පිස්සෝ පිස්සුව හොද කර ගත් කෙනාට කිව්වාලු පිස්සෙක් කියල

      • ගාමිණී says:

        නිකං පිස්සු දොඩවන්නෙ නැතුව කියන්න දාතු කරඬුවකට පුද පූජා කිරීමෙන් නියත වශයෙන්ම ප්‍රේත් ලෝකයක උපදිනවද නැද්ද කියල. නැත්තං මේ කතාවත් රහතන් වහන්සේගේ තවත් ප්‍රචාරක ගුලි ගිල්ලවීමක්ද?

        • Alapaluwa says:

          තව දෙයක් ළඟකදී සිට මේ හිමිනම අසුරුකරන්නේ නියම මොලේ විකුර්ථ වුනු මනස අවුල්කරගත් උදවිය සමග. මම මොකද එසේ කියන්නේ මේ හිමිනම හමුවන්න එන අය ලියන කියන සින්දුවලින් බැලුවම කථා කරන විලාෂය සහා ආරාමයේ පවත්වන TV PROGRAMS දිහා බැලුවමහොඳට සිතෙනවා.අනේක ගිහිජිවිතය හැර සියලු සැපසම්පත් එපාකියා පැමිණියාට අලුතෙන් එන මේ නවීන විලාසිතාවන්ට තදින්ම ලොල්වී ඇතිබව නිසාත් මෙවැනි විපර්යාෂ වලට ගොදුරුවි ඇතිබවකුත් පෙනෙනවා. එමනිසා පාප මිත්‍රයන්ගේ ඇසුරත් මෙයට තදින්ම බලපා ඇතිබවද පැහැදිළියි. අප නොදුටුවත් අසාතිබෙන විදියට රහත් සුවාමින් වාහන්සේ නමකගේ හැසිරිම මෙයට වඩා සිත සන්සුන් කරගත් පුද්ගලයෙක් වියයුතුබවයි මගේ හැඟීම. තවද අප නුතන සමාජ රටාවට අනුව ක්‍රියා කළයුතුයි කියා අපිට පැවතුනු අපේම සංස්කෘතිය කිසිසේත් වෙනස් කල නොහැකියි.අලුතෙන් එන මේ නවීන විලාසිතා අනුව අපි හැඩගැසිය යුතුයි කියා සිතයිනම් එය රටක් සහා රටේ ජනතාව පිරිහීමට ඇති ඉඩකඩද බොහෝමය. එමනිසා අද මෙවන් තුළින් නොයෙකුත් විනාශකාර තත්වයකට තරුණ තරුණියන් ගොදුරුවීම වැළක්වියද නොහැකි බවද දුකෙන් වුවද කිවයුතුයි.. මාදක්වන සත්ව කරුණාවට අලි සිංහයෝ පවා එම කරුනාවම අප සියළුදෙනාටම පාන්නේ මිනිසාළඟ මේවන් ගතිගුණ නැතිබව සනාථ කිරීමක් යැයිද වේලාවකට මට සිතේ.

        • මාමන්ඩියා says:

          වෙන කවුරු හරි කියන්න කරුණා කරල දන්ත දාතුවට වැදීමෙන් නිවන් අවබෝද වෙනවද? සත්‍ය අවබොද වෙනවද?
          නැත්තම් මොකද්ද තියෙන ප්‍රයෝජනය?

    • Alapaluwa says:

      ලියන්න සිතුනත් ලියාගන්න බැරිවුණා වැඩබහුලව ඇතිබැවින්.මට තවත් එකදෙයක් ගැන දැනගන්න අවශයි එනම් මෙතරම් විශාල දන්තයක් මුකයේ තිබුනාදෝ කියලා.එයත් මට දන්නා කියන බැතිමතෙක් සඳහන් කළොත් බොහොම පිං .

  3. Power says:

    මේවට අපේ ගම්වල ඉන්න ආච්චි අම්මලා කියන්නෙ සිඟිති ආතල් කියලා…

  4. CORBRA says:

    කරුණාකර මේ චීවර දාරියා මානසික රෝහලකට ඇතුල් කරන්න

    • Geta says:

      ධාතු කාබන් පරීක්ෂාවක අරන් ගිහිල්ලා සමන්තභද්‍රව පිස්සන් කොටුවට අරන් යන් හාද?

  5. Channa says:

    This monk need to be admit rehabilitation camp.

    • kim says:

      First of all you listen Samanthabadra thero’s few sermons and then decide.

      • janaka says:

        මේ රටේ සිටින විනයානුකුල ස්වාමින්වහන්සේලාගෙන් බන අසා නැති තමුන්ට මෙයා මහා ලොක්කෙක් වෙන්න ඇති නමුත් අපිට මොහු පිස්සෙක් ඊට වඩා දෙයක් කියන්න නෑ .මෙතන ලියල තිබෙන සමන්ත බඩ්ඩ ගේ ගෝලයන්ගේ ධර්ම දැනුම ගැන දුකයි එකෙක් අසා තිබෙනවා දන්තදාතුන්වහන්සේට වැදීම නිවන් අවබෝද වෙන්නේ කෙසේද කියා .දන්ත දාතුන් වහන්සෙට් වැදීමෙන් නිවන් අවබෝද වනවා කියා කිසිම බෞද්දයෙකු සිතන්නේ නෑ .සමන්ත බඩ්ඩ බොහොම උපායශීලි ලෙස බුදුදහමින් තරුණයන් ඈත් කරන බවත් ගෞතම බුදුන්වහන්සේ ගැන තිබෙන ශ්‍ර්ද්දාව තරුණයන්ගෙන් අත් කරන බවත් මේකාගේ මේ ප්‍රකාශ වලින් පැහැදිලියි

  6. dharmadasa says:

    පල්ලියේ පිල්ලියක් !!

  7. nihal says:

    දැක්කද රහතන් වහන්සේ කෙනෙක් කතා කරන හැටි. දෙන්ට හිතෙනව අපවත් වෙන්ට

    • Geta says:

      එහෙම කලොත් ධාතු සිප්පි කටු නෙවේ ඒවා ඇත්ත කියලා ඔප්පුවෙයිද? ඔබ හිතේ කුහකත්වයෙන් වෛරයෙන් පුපුර පුපුර කුණුහරප නැති ලස්සන වාක්‍යක් ලියලා. උන්වහන්සේ හෘද සාක්ෂියට අනුව ඇත්ත කෙලින් කතාකරලා.

    • කුමාර says:

      පට්ට…….. 😃😃😃😃😃😃😃😃

  8. Ron says:

    මල පෙරේතයෙක් වෙලා උපදින්ට ඉන්නේ කවුද කියල අපට හිතා ගන්ට පුලුවන්

  9. Gamarala says:

    When People belive arahath Samantha badra, Mr, Tibbotuwe Moose His Business .we will See his Action for this. Sadu saduuuu.

  10. දියවඩන නිලමේ says:

    සමන්තභද්‍ර ගේ කතාව බොරු යයි ඔප්පු කිරිමට වහාම දන්ත ධාතුන් වහන්සේව කාබන් පරීක්ශාවකට ලක් කරමු. එවිට සමන්තභද්‍ර කියූ බොරුව ඔප්පු කරගත හැකි වේවි. එවිට සමන්‍තභද්‍රට පහර දීමට තව දුරටත් ඔහුගේ භාශා ශෛලය ගැන දොස් කිය කිය ඉන්න ඕන නෑ. Then we will have some real facts!😂

    • prasad says:

      Well how did he know that it is a Uru datha ? We have to verify that first how did he check that ?. He must have done a carbon check on the tooth relic or may be he is arahath and knows that. You followers of him go and verify that from him without going for carbon checks.

    • Kamal says:

      අපිව අමාරුවෙ දාන්න එපා මල්ලි.

    • Kmart says:

      අනේ පලයං බූරු මිනිහො, අපිට එච්චර රුදාවක් නෑ අති උත්තම දන්ත ධාතූන් වහන්සේ කාබන් පරීෂාවට දාන්ට තරම් අවමන් කරන්ට….බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ

  11. small man says:

    එතකොට හෘද සාක්ෂිය නියත මිත්‍යා දෘෂ්ඨිය නම් මොකද වෙන්නෙ. තමන්ගෙ හෘද සාක්ෂිය හැම තිස්සෙම සියට සියයක්ම හරි දේද?, මේ ‍කියන කාරනා ත්‍රිපිටකයෙ කොහෙද තියෙන්නෙ. ත්‍රිපිටකයට පිටින් නම්, ත්‍රිපියකය පිළි ගන්න‍ෙ නැතිනම් බෞද්ධ භික්ෂුවක් වෙන්නෙ කොහොමද?. මළ පෙරේතයා කියල අපහාස කරන්නෙ කවුරුන් ඉලක්ක කරගෙනද? මෙයා කතා කරන විලාසය ධර්ම දේශනාවකට වඩා පල්ලියක පූජකයෙකුගෙ කතා විලාශයකට සමීපයි කියල හිතෙන්නෙ මට විතරද? මේ කඳ පනු‍ව‍ාගෙන් සම්බුද්ධ ශාසනය නිදහස් වෙන්නේ කවදාද. නිදහස් කරගන්නෙ කවුද?

  12. සජිත් ගල්ලෑල්ල says:

    දළදාව ගැන බෞද්ධයන්ගේ මහත් භක්තියක් තිබෙනවා – කවුරු හරි කියන්න පුලුවන් විද්‍යාව ආගමක් සේ අදහන ඇතැමුන්ගේ භක්තිය ඊට සමාන බව. හැබැයි මට මතකයි ජෝන් ඩේවි හෝ එවැනි බ්‍රිතාන්‍ය නිලධාරියෙකුගේ පො‍තේ තිබෙනවා පෘතුගීසින් විසින් දළදාව විනාශ කළ බවයි. ඒ කෙසේ වුවත් මෙතුමා මේ ආකාරයෙන් අපහාස කිරීම අනුමත කරන්නේ නැහැ. අනිත් අතට බුුදුන් වහන්සේ ධාතු වන්දනාව ප්‍රතික්ෂේප කොට නැහැ නේද ?

    • sankha says:

      විනාශ කරේ ආකෘතියක්, ඇත්ත දන්තධාතුන්වහන්සේ නෙමෙයි.

    • ගාමිණී says:

      සිංහලයො ජෝන් ඩෙවිගෙ කතාව පිලිගත්තෙත් නෑ මේ කතාව පිලිගන්නෙත් නෑ. ඔය කතා පිලිගත්තනම් අද ලංකාවෙ බුද්දාගමක් ඇත්තෙත් නෑ.

      • Kamal says:

        බුද්ධාගම තියෙන්නෙ දතේ නෙවේ මල්ලි හිතේ.

        • විලියොං ආච්චි says:

          දන්ත ධාතුන් වහන්සේ තොපි වගේ කුණු පනුවන්ගේ කටේ තියෙන දතක් ගානට දාල නිකන් අපාගත වෙන්න හදන්න එපා බොල කමලෝ. තමන්ගේ ශාස්තෘන් වහන්සේ ගැන හරි හමන් ගෞරවයක් නැති එකාගෙ හිතේ බුදුදහම පිහිටන්නේ නැහැ.
          බුදුන් වහන්සේට නින්දා අගෞරව කරන කොයි එකාටත් බොරු රහතුන්ට වගේම ඒවාට විපාක ලැබෙනවා වලක්වන්න බැහැ.

  13. sankha says:

    හෘද සාක්ෂියට අනුව කටයුතු කරනවා කියන්නෙ තමන්ගෙ හිතට එන සිතුවිලි අනුව, දැනෙන දේ අනුව කටයුතු කරනවා කියන එක. කෙනෙක්ගෙ සිත මෝහයෙන් මුලා උනහම හෘද සාක්ෂියට එන්නෙ මෝඩ සිතුවිලි. හෘද සාක්ෂියට එන සෑම සිත්විලිල්ලක්ම නිවැරදියි කියල හිතාගෙන ඉන්න අය මෙවැනි මෝඩ සිතුවිලි මත පදනම් වී සංකල්ප ගොඩනගනවා, දෘෂ්ටි වලට එළඹෙනවා, අනුගාමිකයන්ටත් තමගේ හිතට එන එන දේ උගන්වනවා. මානයෙන් ඉදිමුනහම මේ තත්වය තවත් බරපතල වෙනවා.

  14. ගාමිණී says:

    සදාකාලික මායාවක් හරි සදාකාලික බොරුවෙන් ගැලවෙන්න පුලුවන්නම් ඒක සදාකාලික බොරුවක්/මායාවක්ද? පරස්පර නැතුව වැකියක් කියාගන්න බැරි දිව්‍යලෝකයෙන් වැඩි මහ රහතන් වහන්සේ!

  15. Isanka says:

    බුදුන් වහන්සේ වක්කලී හිමියන්ට පැවසුවේ තමන්වහන්සේගේ කුණු ශරීරය දිහා බලා හිඳීමෙන් කිසිවක් නොලැබෙන බවත්, ධර්මය පමණක් දැකිය යුතුබවත්ය. ඒනිසා ධර්මය නැති යුගයක, මෝඩයින් බහුල යුගයක තුට්ටු දෙකේ මාධ්‍ය වල හා චීවරධාරීන්ගේ මුසාවාද වලට අසුවී හරක්වගේ ඔහේ දුවන මෝඩ මිනිස්සුන්ට මේ හංගපු ඇත්ත එලියට එනකොට නයාට අඳුකොල මෙන් වී ඔක්කාරය ඇතිවීම සාමාන්‍ය දෙයකි.

  16. DRA says:

    kohoada meya kiyanne meka uruu dathak ma kiyala ali dath kalaALAK WENNA BARIDA . SIPPI KATOWAKMA KIYANNE KOHOMADA.,EKA THALAPATH MAL;U KATUWAK WENNA BARIDA. MO JATAKA KALA AMMA SANNSARE PURAWATAMA APAGATHA WENAWA.

  17. Dev says:

    True story.How much our people blind from the faith.But only 3% of people understand this. Because people do not like the truth.People like what they believe is right.
    Sadu Sadu Sadu………

    • prasad says:

      Well how can you say that it is true . You are blindly following him. How did he get to know that it is URU datha. It is good to follow an age old tradition blindly than following a nut priest.

    • prasad says:

      From where did he get that information and how did he get know that it is a Uru Datha. It is better to follow a traditional faith than believing that nut monk. Those who blindly follow that monk will believe what he says and that will be about 3% as stated by a follower.

  18. pollonnaruwesira says:

    Please do not publish these kind of Rubbish and give unnecessary popularity for this idiot anymore!!!!!

  19. Geta says:

    සමන්තභද්‍රව පිස්සන්කොටුවට ගෙනියන්න ලක ලෑස්තිවන උන්, ධාතු ටික කාබන් පරීක්ෂාවකට ගෙනියන්න බය ඇයි?

    ඉස්සෙල්ලාම වීඩියෝ එක අහලා කතාකරහල්ලා ටයිටල් එක දිහා බලලා අමුඩෙ ගහන්නැතුව.

    • Bigw says:

      අනේ පලයං බූරු මිනිහො, අපිට එච්චර රුදාවක් නෑ අති උත්තම දන්ත ධාතූන් වහන්සේ කාබන් පරීෂාවට දාන්ට තරම් අවමන් කරන්ට….බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ OK?

  20. "සාධාරණ සෝභිත​" says:

    කලින් කලට දෙව්දත් පරපුරේ උන් උපදින්නේය​.ඒ දෙව්දත්ලා කරන්නේද බුදුන් දවස විසූ දෙව්දත්ලාගේම පාරේ ගමන් කිරීමය​.උන් දහමෙහි නොහැසිරෙන්නේය​.හැසිරෙනවා කියා පෙන්වමින් දුප්පතුන් දකින්නට අකමැති නූතන මහා සිටු සිටුවරුන්ගේ(කොළඹ හතේ)බිරින්දෑවරුන් පිරිනමන සිව් පසයෙන් සැනහෙන්නේය​.ඒ මාර දූතිකාවන් දැක නිරවුල් මනස මඤ්ඤං කර ගන්නා අරිහත් නම් වූවෝ නූතන බයිලාකරුවන් හා එක්ව විෂුවලයෙන් සැනහෙන්නෝය​.සාම්ප්‍රදායික කසා වත විකෘති කර නිරූපනයේ යෙදෙමින් එය අවභාවිතයට ලක් කරන්නේය​.මෙකී නොකී දහසකුත් විලම්භීත කර අවසන සතර මහා අපාය භාර මල යක්‍ෂයකු වී උපත ලබන්නේය​.මතු බුදුවරයකු මෙලොව පහල වන තුරු පවට පින් දෙන්නට හැකි සමතෙකු නැති බව අවබෝධ කර ගත යුතුය​.එසේ හෙයින් පවින් වැලකී සිටීමට නම් මෙවැනි වැදි බණ ඇසීමෙන් වැලකිය යුතු වන්නේය​.

    • Mage Rata says:

      මාරාවේශය…
      ලලාට ධාතුන්වහන්සේ ගෙන ආවේ මේ පාහර බල්ලලු… මු මේ පහරගහන්නේ බුදුදහමේ හදවතට … තවත් බලාගෙන ඉන්න නිවටවෙන්න එපා …. මූව සිවුරු ගලවලා එලව එලව ගහල පන්නන්න දැන්නම් කාලය එළඹිලා… මහනායක ස්වාමින්වහන්සේලා හැකි ඉක්මනින් මේ මාරාවේශ සිවුරු දරන්නා උපැවිදි කරවන්න… ඉතිරිටික මේ රටේ කොන්ද පණතියෙන සිංහල බෞද්ධයෝ බලාගනීවි….

      • අලගියදුර says:

        මහා නායක සෙට් එකට මූව උපැවිදි කරනවට වඩා ප්‍රයිවෙට් වැඩ තියෙනවා කරන්න…

  21. Kolla says:

    මෙයාගෙ කෙලවර ංො !
    Gone mad !

  22. temp says:

    බලන්න ඕන ඕක එට්ටද කියල!!

  23. Bandula says:

    සියලු බුරුවරයින් වහන්සේලා අනු දැන වදාළ නිවාණ ධාතුව සොයන්නට නොවෙහෙසී මල් පළතුරු සිප්පිකටු වටා එක්වෙන, සම්ප්‍රදාය කර පින්නාගෙන පන්සිල් පද පහෙන් එහාට, බෝගසෙන් එහාට හිතන්න බැරි අහිංසක වගේම සහාසික කේප්ප හරක් වැනි මිනිසුන් ඉන්න රටක ගව සමුහයක් නිවැරදි, පැහැදිළි මාර්ගයකට, තම ජීවිත කාලය තුළම යථාර්තයක් වන දර්ශනයකට ගන්න අපමණ නින්දා ලබමින් සමන්තභද්‍රයන් කරණා මෙහෙය අති මහත් පැසසිය යුතු දෙයකි… එදා ගෞතම බුදුන් දවස යමක් හිතන්නට බැරි මෝඩ මිනිසුන් සංජය බෙල්ලට්ටිපුත්ථ වැනි අය සොයන් යද්දී ගෞතම බුදුන් සොයන් අවේ අතිශය සුළුතරයක් වූ යමක් සිතන්නට, විමර්ශනය හා ගවේෂණය කරන්නට හැකි පෙර පින් කළ, නිදහස් මිනිසුන් පමණි. ඒ ඉතිහාසය නැවත නැවත කලින් කලට ලියැවෙයි…

    • සිංහලයා says:

      මුලින්ම කිව යුතුයි මම කන්ද උඩරට මහනුවර පදිංචි කෙනෙක්. බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙසින් සලකන ධන්ත ධාතූන්වහන්සේට අපහස කිරීම වැරදියි. මෙතන ඌරු දතක් ලෙසින් කියවන කිසිවෙකුත් ඇත්තම ධන්ත ධාතූන්වහන්සේ
      දැක නොමැති බවත් කිසි කලකවත් වැද පුදා නැති බවත් විශ්වාසයි. වසරකට එක් වරක් පමණක් දලදා වහන්සේ පිටතට වැඩම කරනු ලබනවා. කරුනාකරල ඔබ සැවොම වැදිමක් කිරීමට අවශ්‍ය නෑ. නිකමට බලලා යන්න. ඉන්පසුව විවේචන
      වලට එලබෙන්න. කොහොම නමුත් සමන්තබද්‍ර හිමි වදාරන දේ මොකක්ද කියන එක ගැන මට පැහැදිලි නෑ. ඒක මගේ වරදක් වෙන්න පුලුවන්. නමුත් උන්වහන්සේ වත් දළදා වහන්සේ වැදපුදා හෝ දෑසින් දැක බලාගෙන නැතිබව පැහැදිලියි.
      (පිටිදූවේ සිරිධම්ම හිමි ලෙසින් සිටි කාලයේවත්) තව දෙයක් පැහැදිලි කිරීමට ඇත. දළදා වහන්සේ දැක බලා ගැනීමෙන් හෝ වැදපුදා ගැනීමෙන් නිවන් අවබෝධ වීමක් සිදු නොවේ. එලෙස වෙනවා කියා කිසිවෙක් කියනවා නම් එම පුද්ගලයාගේ
      නොදැනුවත් කමින් කියනා දෙයකි. දළදා වහන්සේ දැක බලා ගැනීමෙන් හෝ වැදපුදා ගැනීමෙන් සිතේ ශ්‍රද්ධාව ඇතිකර ගැනීම තුලින් නිවන් අවබෝධ කරගැනීමේ මාර්ගයට ඉඩ සලසා ගතහැකියි. මෙකල වෙසෙන කිසිවෙක් ගෞතම බුදුන් වහන්සේ
      දැක නොමැත. නමුත් බුදු කෙනෙක්ගේ අස්ති කොටසක් හෝ කිසියම් දාතු කොටසක් දැක බලා ගැනීමෙන් බුදුන් දුටුවාසේ සිත පහදවා ගැනීම තුලින් නිවනට පිවිසෙන මග විවර කරගත හැක. බුදුන් වහන්සේ දේශනා කලේ එලෙසයි.
      කොහොම නමුත් බිම් මල් පිපෙන්නා සේ මම බුදුකෙනෙක් මම රහත් කෙනෙක් කියා ගනිමින් සාසනය තුලින්ම මිනිසුන් මුලා කරවන රහතුන් හා බුදුවරුන් පහල වන බව ගෞතම බුදුන් දේශනා කර ඇත.

  24. keerthhi Andrahennedi says:

    Oya test gana kiyana kattiya adahana deviyan innabawa oppukaranna laboratory test ekak thiyenawada

  25. BARCARDI says:

    Worshiping PIG’s tooth thinking BUDDAS tooth is SAME as worshiping you thinking that BUDDAS fellow.

  26. ruwan says:

    අනිවාරයෙන්ම ඔය දත නම් ඌරු දතක්ම තමා ,සාමාන්‍ය බුද්ධ්යක් තියෙන ඕන කෙනෙකුට ඒක දැක්කම අදුන ගන්න පුලිවන් ඌරෙකුගෙ කියල .

    • රුවන්ගේ අම්මා says:

      ඌරෙකුගේ තරම්වත් මොලයක් නැති අවලං බල්ලෙක් වැදුවට මට සමා වෙයල්ලා.

    • ධම්මිකා says:

      රුවන්, කවුරුවත් මෙහි දී අවධානය යොමු නොකළ දෙයක් තියෙනවා. දළදාවහන්සේ තැම්පත් කර තියෙන්නේ ඇත් දළෙන් කළ කොපුවක් තුළයි. දළදාවහන්සේ ගේ ප්‍රමාණය ගැන තර්ක කරන අයට ඒ ගැන කතා කරන්න තරම් මොලේ කළදක් නෑ.

  27. ashani lawrence says:

    බයිබලය කියවල.අපිට ගහන්න.අන්තිමට මනස අැරිල.holy spirit ඒකෙන්. 😄😄

  28. Champa says:

    Champika Ranawaka saha Samantha Bhadrage Aluthma Naadagama Balaporoththu Wenna

  29. anura says:

    මේවා නිසා පවතින නිර්මල බුදුදහම අගාදයට පත්විමට ඉඩ නොහැරිය යුතුය මල්වතු/අස්ගිරි මහනායක හාමුදුරුවනේ නිතිය අතට ගන්න දෙවියනේ

  30. බාග්‍යවතුන් වහන්සේ දවසත්, උන්වහසේ ලගසිටි ඈතෙම් අයටත් අදුනා ගන්න බැරි උනා මේ තමා බුදුරජාණන් වහන්සේ කියලා .ඉතින් පිටදුවේ සිරිධම්ම හාමුදුරුවෝ පිස්සු හැදෙන්න කලින් ,බාග්‍යවතුන් වහන්සේ වදාල ධර්මය දේශනා කලා ,අසනීපයෙන් පසුව තමා මේවගේ විකාර දොඩවන්න ගත්තේ ,කලින් අපි ධර්මය ශ්‍රවණය කලේ හරිම පැහැදීමකින් යුතුව .ඉරිසියාව කියන රෝගයත් ,මාන්නය ,එකට එක කිරීම ,කැපිපෙනිමට ඇති කැමැත්ත ,කාමයන්ට ලොල්වීම ,වාගේ තවත් බොහෝදේ නිසා උන්වහසේට මේ අසනීපය හැදෙන්න ඇතී .ඉතින් විකාරයෙන් දොඩවන මේ දේවල් අහල බෞද්ධයෝ හැටියට අපි කලබලවෙලා පවූකම් හා අකුසල් රැස්කරගන්න අවශ්‍ය නැහැ .අපි අනුකම්පා කරමු .ඉවසමු ,උන්වහන්සේ සුවපත්වේවා කියලා මෙයිත්‍රිය වඩමු .උන්වහසේට දැන් මාරයා වැහිලා ඉන්නේ ,ඒ ධාතු ස්වබවයට ගැලපෙන අය එතන රැස්වෙනවා .අපි එයට කලබල වියයුතුත් නැහැ .අෂ්ට සාමාපත්තිය ලබා සිටි දෙවදත්තටත් වැරදුනා .පිරිහුනා .ඒ හේතුවෙන් අනුකම්පා කරමු .නොරැවෙටෙමු .

  31. KAMAL says:

    බුදු දහම ගෑන නොදන්න වෙනත් ආගමිකයනෙ නොදන්න දෙවල් දනගන්න ඔර්නනම් ක්‍රමයක් ටියනව.ඔබලා බුදු දහම නිගාවක් නොකර.කරුනා කර පෞ පුරනොගන බුදු දහම හොදට හරියට දන්න අයගෙන් අසා දන ගන්න.මට උනත් කියල දේන්න පුලුවනි.

  32. Thila says:

    Siyurak porawagena Mehema Kuiyanawane Yako…. mokekda mu… Ithi hasaye idan wedum pidum kala than walata mehema kiyanawa kiyanne .. karamaya wedi ethaka nemi …….samantha braddha..

  33. සුනිමල් ධර්මේන්ද්‍ර බණ්ඩාර says:

    කවුරුවත් මෙහි දී අවධානය යොමු නොකළ දෙයක් තියෙනවා. දළදාවහන්සේ තැම්පත් කර තියෙන්නේ ඇත් දළෙන් කළ කොපුවක් තුළයි. දළදාවහන්සේ ගේ ප්‍රමාණය ගැන තර්ක කරන අයට ඒ ගැන කතා කරන්න තරම් මොලේ කළදක් නෑ. හැම දේටම කාබන් ඩේටින් කරන්න කතා කරන අය වතිකානුවේ කතෝලික පුජනීය වස්තු සෞදි අරාබියාවේ කාබා පල්ලියේ පුජනීය වස්තු ආදිය ගැන නොකියන්නේ ඇයි? කවුරුත් දළදා වංශය කියවන්න.

    මෙහි ප්‍රතිචාර දාන බෞද්ධ හා බෞද්ධ විරෝධී සියලු දෙනාටම බුදුසරණයි!

  34. Kamal Gamage says:

    How does he know who is his mother and father? Enough is enough, he must remove his robe and declare that he is not a Buddist.

    An ignorant person in Robe.

    All Media should not publish his speeches or actions here after.

  35. Kmart says:

    “මං නිරයේ දොරකඩ ලග ඉන්නෙ… තව ටික දවසක් මට මිනිස් ලෝකෙ ඉන්ට ආයුෂ තියෙනවා. ඒ ටික ඉවරවෙච්ච හැටියෙ දඩාස් ගාලා මං නිරයේ උපදිනවා” …. කෝ අත උස්සන්ට මේ කාරනේ තේරුම් ගිය අය ඉන්නවානම්…

    • parco says:

      මිනීසුනේ වෙනසකට ආශා කලාට විකෘතියට ආශා කරන්න එපා .කරඬුව රකින භික්ෂුව මල ප්‍රේතයෙක් වෙනවා නම්,මෙයාගේ වස්තු තණ්හාව මත මරණින්පසු මොකෙක් වෙලා උපදීද.

  36. perera says:

    සමන්ත බද්දගේ උරු දත් තියරියට අනුව,දන්ත දාතුව වන්දින පුදන මිලියන් ගනන් බෑතිමතුන්,මහනුවරට යෑම නවතා සමන්ත බද්දගේ පන්සලට යන්න පටන් ගතහොත් කාටද අඩම්බර. කාටද ආඩම්බර.

Main News