දබර අමිල හිමිට උපාධි වංචා චෝදනා.. සුද්දන්ටත් විකුණලා…

November 24, 2018 at 11:20 am | lanka C news
දබර අමිල හිමිට උපාධි වංචා චෝදනා.. සුද්දන්ටත් විකුණලා…

නීති විරෝධී ලෙස ජර්මන් ජාතිකයෙකුට උපාධිියක් ලබා දීම සම්බන්ධයෙන් පූජ්‍ය දඹර අමිල හිමියන්ට චෝදනා එල්ල වී ඇති බවත් එම පරීක්‍ෂණ පසුගිය කාලයේ යට ගැසී තිබූ බවත් සත්‍ය ගවේෂකයෝ සංවිධානය චෝදනා කරයි.

අමිල හිමියන් හැසිරිනේනේ භික්ෂූත්වයට නොගැළපෙන අාකාරයෙන් යයිද සංවිධානයේ කැදවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත කියා සිටී.

ඔහු මේ අදහස් පල කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

25,079 Viewers

8 Comments to “දබර අමිල හිමිට උපාධි වංචා චෝදනා.. සුද්දන්ටත් විකුණලා…”

  1. godaya says:

    අනෙක් හාමුදුරුවරු හැසිරෙන්නෙ භික්ෂුත්වයට මාර ගැලපෙන විදියට

    • saman says:

      kisiwak nodena me paahara dambara amila jadayaata paksawa comment karana ambaruwonta
      wadaa mama mu gena hondata dannawa.
      mu.jeppange cia kaarayek. mu niyoojanaya karanne jeppange NGO. lain eka.
      jeppo kiyana ekai mu kiyana ekai ekak neda?
      mu batalande gahalayaage wedikaawe siyslu aparaadha anumataha bkaranawa.
      jeppo ekama kiya kiyaa ratawataa yanawa.
      me vsiyallatama gewanne bandumkara hora salli.

  2. Nishantha says:

    Sasanetath na.ratatath na.sobane witharai

  3. kamal says:

    ඇයි මම අගෝස්තු 6 ජනාධිපතිවරණයට එන්නෙ
    පුතේ මෙ අහන්න මම මොකද ජනාධපිතිවරණයට එන්නෙ කියලා දන්නවද දබරලා සිටුදුවලා වහරකලා මි පලානේ ලා ශාසනයෙන් එලවන්න මට ඡන්දය දෙන්නෙ මහමෙව්නාවේ අය විතරක් නෙවෙයි සිංහල දෙමල හා කතෝලික ඔක්කොම ජන්දය දෙනවා මට ඡන්දය දෙන්නෙ නැත්තෙ දෙමල කතෝලික හා මුස්ලිම් කතෝලික විතරයි වැඩි ජන්ද 6 ලක්ෂයකින් දිනනවා. නැත්තම් ඡන්ද 28 ලක්ෂයකින් දිනනවා මිට කමල්

  4. Roshan says:

    Anna patangaththa madam gahanna.ey ridanawa da ? EY ridenne….weradiksrala wage….him hik

  5. Alapaluwa says:

    මේ මගින් මේ චවුර භික්ෂුවට බුද්ධ සාසනයේ අපකිර්ති නාමයට හානි පැමිණිහුයෙන් වහාම සාසනයෙන් නෙරපිය යුතුයි.එවිට ඔවුට අවශ්‍ය විදියට හැසිරෙන්න හැකිවේවි.

    • ගන්ජ බන්ඩා says:

      Mr.දඹරගෙ සිවුරු ගලවලා තොංගල කපලා ප්‍රෙස් කැප් එක දමල දිගා බාජ්ජු කලිසමක් ඇන්දිය යුතුය්

  6. Anurage punchiamma says:

    Me keppa harakek vage inna wal ballage kara ambala sasanen ayin karanna one.

    Mun thamai jathiye niyama hathuro.

Main News