දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ.. ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා.. අධිකරණයේදී හෙලිවේ..

November 30, 2018 at 12:02 am | lanka C news
දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ.. ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා.. අධිකරණයේදී හෙලිවේ..

දඹර අමිල හිමියන්, හිටපු එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙශ්ඨයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ පුත් ජනක මල්ලිමාරච්චි හා ජස්ටින් ගලප්පත්ති ඇතුථ 40 ක පමණ පිරිසකට මාස්පතා රු 75,000 සිට ලක්‍ෂයක් දක්වා මුදලක් පසුගිය වසර 3 තුළදී ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෙවා ඇතැයිද ,දඹර අමිල හිමියන්ට පමණක් මාස්පතා අලවි ප‍්‍රවර්ධන කටයුතු යටතේ රු 95,000 ක ඉන්ධන දීමනාවක් ලබාදී ඇතැයිද විශේශ ත‍්‍රීපුද්ගල මහාධිකරණය යටතේ ෙමි වන විට විභාග වෙමින් පවතින ගාමිණී සෙනරත් ඇතු`ථ විත්ති කරුවන් 4කට එරෙහි නඩුවේදී අද හෙළි විය.

එමෙන්ම රුපියල් බිලියන 6 ක් වැනි මුදලකට රජයට පවරාගත් ලිට්‍රෝ ගෑස් සමාගම 2010 සිට 2014 දක්වා ගාමිණී සෙනරත් ගේ කළමණාකාරීත්වය යටතේ උපයා ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 18.5 ක් වූ බවද 2015 සිට 2017 වන විට එය රුපියල් මිලියන 200 ක් දක්වා පහත බැස ඇති බවද මෙහිදී හෙළිවූ අතර එයට හේතව ප‍්‍රවර්ධන හා ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් ආයතනය දැරූ වියදම් ඉහල යාම බවද මෙහිදී හෙළි විය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි දීමට ඉදිරිපත්ව සිටින ලිට්‍රෝ ගෑස් සමාගමේ ප‍්‍රධාන මූල්‍ය පාලක මුදිත තමානගම යන අයගෙන් විත්තියේ නීතීඥයින් කළ හරස් ප‍්‍රශ්න කිරීම් වලදී මෙම කරුණු සනාත විය.

මෙම නඩුව විශේශ ස්තිර ත‍්‍රීපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් අබේකොන්, මහාධිකරණ විනිසුරු සම්පත් විිජේරත්න, මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් හමුවේ විභාග වන අතර මෙම නඩුව නැවතත් ලබන 30 දා(හෙට* විභාගයට ගැනීමට නියමිතය.

මෙහිදී පැමිණ්ල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ පෙනීසිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා, ජනාධිපති නීතීඥ අලි සබි‍්‍ර මහතා ඇතු`ථ ජ්‍යෙශ්ඨ නීතීඥයින් රුසක් සහභාගීවිය.

– NKN

48,691 Viewers

45 Comments to “දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ.. ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා.. අධිකරණයේදී හෙලිවේ..”

  1. අනාචාර්ය සරත් විජේසූරිය says:

    කොහොමද අපේ පුරවේසි පෙරමුනේ සාමාජිකයන්ගෙ වැඩ-කිඩ?

  2. මං ටෝමිය says:

    මේකාගේ ගැලවෙන්න රෙද්දක් නැහැ. තියෙන්නේ අදනකඩේ විතරයි. ඒක ගලවල දාන්න වැල්ලවත්තේ වැටකෙයිය පදුරකට. මේකට NGO කාරයින්ගෙන් ආපු සල්ලි ගැනත් හොයල බලන්න. කරන අනිත් කුපාඩ් වැඩ ගැනත් හොයල බලන්න.

  3. තට්ට වීයන්ගොඩ says:

    ලිට්‍රෝ සමාගමෙන් මාසික දීමණාව රු.75,000/= යි,

    ලිට්‍රෝ සමාගමෙන් ඉන්ධන දීමනාව මාසිකව රු.95,000/= යි,

    තරුණයන් රැකියාවලට ජපානයට පටවන ව්‍යාපාර වලින් රුපියල් ලක්ෂ ගණන්,

    ජපුර කතිකාචාර්ය රැකියාවෙන් තවත් විශාල මුදලක්,

    ජර්මන් කාරයාට හොර උපාධිය විකිණීමෙන් කෝටි තුනයි.

    බුදු අම්මෝ මෙච්චර සල්ලි කන්දරාවක් මක් කරන්ඩද?

    • දප්පුල says:

      සල්ලිවලට මක්කොරන්ඩද ඇහුවා?

      උන් වහන්සේ කවදාවත් සල්ලි එහෙම නහස්ති කරන්නෙ නෑ,

      අර සිඟාලෝවාදී සූත්‍රයේ උපදෙස් දී ඇති පරිදිම එම මුදල් තව තවත් ලාභ ලබන ව්‍යාපාරවල යොදවා ප්‍රාග්ධනය වර්දනය කිරීමට කටයුතු කරනු ඇත.

      • open mind says:

        විදේශ රැකියා සඳහා තරුන, තරුණියන් පිටරට යවනවගේ ව්‍යාපාර නේද?

        • Alapaluwa says:

          මම නිතරම කියන දෙයක් තමයි මේ නම නියම හිමි කෙනේකු නොවන බව.මු මහා හොර කපටි කුට ගණ ගෙඩියෙක්,මුගේත් සිවුර ගලවා ඇතුලට දැමිය යුතුයි.අර ගලබොඩඅත්තේ හිමිට නිකරුනේ දේශද්‍රෝයින්ට විරුද්දව කථා කිරීමට ගොස හිරේ දැමුවානම් මුන්වගේ හොර ගණයෝ සොය සොයා ගොස් අනෙක් එවුන්වත් අල්ලන් කුදලාගෙන ගොස් ජම්පර් ගසා හිරේ දැමිය යුතුමයි.

      • යකා says:

        ඔව්. ලිච්චවි රාජ්‍යය කියලා බොලාගෙ මහ හොරා කලෙත් ඒකනෙ. මහ බැංකුව බින්දා චුට්ටක් ගෝලයින්ට බෙදුවා බහුතරේ ලාභ ලබන තැන්වල ආයෝජනය කලා😀

        • Alapaluwa says:

          අනේ යකෝ.අපි හොරුයි කියමුකෝ.නමුත් උඹලා අවේ ඒ හොරු අල්ලන්න නොවැ එවූ එකේ උඹලාගේ උන් මහා එකාගේ පටන් පොඩි එකා දක්වා මේ කරණ හොර වැඩ ලේච්චවී රජවරු හිටිය කලෙත් හිටියද බන්?

          • ගිගිරි says:

            ආලපාලු ඔබ වරදවාගෙන.යකා මේ කියන්නෙ ලිච්චවි රාජ්‍යය කියාගෙන ආපු රනිල් හොරා ගැන.

  4. අනේ අම්මගේ ලැතරය පොනොලෝ 2014 දී ඕක අමතකෞනාද පොන්නයෝ තෝ වගේ අමන පොන්නයන් දෙමලාට පුකදී ඇත මම ආපුගමන් තිගේ අවමගුල බිජ්ජ හංගන් ඇටදෙකෙන් දිය පුක්ගහන බලලුන් ගාතනය කරනු ලැර්බේ මෙවැනි පොන්ස් ඔපසිෂන් වෙල්කම්????????????

  5. අර කනකැ෴ කැඳැත්තන්ටලු කකැක්ක්කුන්ම්?

  6. අර මේ වගේ පිංබුඩ්ඩෙක් හිට්‍යලු යටාගිඅයදවස බරනැරෙනැස් නුවර එතකොට මේපිස්සා හිඋතුවේ උගේ අම්මට හැමනුනේ කලු බල්ලෙක් කියයලා මේ ඌට ජාතකවූ පජාතකයෙක් අහපං උගෙ අම්මගෙන් නිසි පිලිතුරටා ????

  7. mali says:

    This agara dagara damila pora should be arrested for using public money.The reason for his sathyagraha is clearly shows he and the rest of the gang [ male nurse ,jayasooriya] etc’s ambition. They are having a good time under ranil era and they are worried about losing it.

  8. mali says:

    pohottuwa should start a campaign to expose theses corrupted people to the general public more .only people who read alternate media know it. So start a campaign to inform the village people about this corrupt people.

  9. dayas says:

    me amila, jadaya athlu jeppo batalande gahalayaa rakinta maraagena merenne mokada kiyala
    den penenawa vneda,
    punchi ammage minihata miliyana 25,k denakota langa bhitiye handunnetthiyaa.
    wijedasa mewa kalinma kiwwa vneda,
    handun kiyana ballawa coop sabhaapathi kale nikanma newei.
    onna jepponge samaajawaadaya.
    kaala warellako …..hooooooooo…..

  10. dayas says:

    me amila, jadaya athlu jeppo batalande gahalayaa rakinta maraagena merenne mokada kiyala
    den penenawa vneda,
    punchi ammage minihata miliyana 25,k denakota langa bhitiye handunnetthiyaa.
    wijedasa mewa kalinma kiwwa neda,
    handun kiyana ballawa coop sabhaapathi kale nikanma newei.
    onna jepponge samaajawaadaya.
    kaala warellako …..hooooooooo…..

  11. PURAN APPU says:

    This monk need to be de-robed, most lying cheating and disgrace to be a monk, he is in pockets of RW and get paid by western governments, it’s right time now to expose these so call monks, few of them fasting at the moment in galle face. I am a ardent buddhist but will not tolerate these money grabbing, womanising monk.

  12. Nim says:

    GAMENEE , ANIL, ALI
    ATHULU ANAKUTH AYATA
    WENAMA NADUWAK
    DAMA
    JATHIYATA WENA KARANA
    HORU RAKEEMA WENUWEN
    WENAMA NADUWAK DAMA
    JAMPARA ANDEYA UTHIEE.

  13. Nadeesha says:

    With immediate effect sack from the University job.

  14. n.s fasions kurunegala says:

    muga awankakama danne inne palleha – nila kasa horek

  15. ගන්ජ බන්ඩා says:

    දැන් තේරෙනව නේද දඹරය රනිල් අගමැති කරන්න වලි කන්නෙ ඇය් කියල. දඹරයට හොරා කෑ මහජන මුදල ආපහු ගෙවා හිරේ ලගින්නත් වෙනවාමය්.

  16. අපි යූඑන්පී says:

    රැපියල වැටෙන එක කියන්නත් දෙයක්ද? අධික ලාබ ලැබිය යුතු සංස්ථා දඹරයලා ලෙල්ලටම බස්සලා. භාන්ඬාගාරයට යා යුතු මුදල් දඹරයල හොරා කාලා.

    • ගිගිරි says:

      මහ එකා හිටගෙන කරනකොට ගෝලයො දුව දුව කරනවලු 😂😂😂

      • Alapaluwa says:

        මුන්ගේ මහා එකා ඉඳගෙන වෙණුවට හිටගෙන රෙනකොට මුන්ගේ පොඩිඑවුන් දුව දුව රෙනවා ඔන්න ඕක තමයි ඇත්ත කථාව!

  17. sinhalya says:

    යකො මෙවුන් අහින්සක මිනිසුන්ගේ දානෙ කෙල බල කොහොමද කෙරුවාව මැරුන දවසට සෑයටත් හෙන ගහයි.

  18. UNP man says:

    When this fellow is screaming for democracy , we all understood that he has other reason to fire up to this level.

    Dear UNP leders … Please do not associate or get help from this kind of rouges / double agents as we are always getting hammered by general public…

    His speech style , words are really un matching with political science or buddihsnm. He he not boosting up our moral… People are dis mentalling with the party

  19. n.s fasions kurunegala says:

    muge ammata ……………….. mara gahili karayek

  20. UNP man says:

    When he screamed for democracy in high pitch we understood that he has other agenda…. This fellow is really a crook….Insult to Buddhism.

    Dear UNP leaders – Pls stay away from this kind of people as they are rejected by the society…cannot bring any new votes or do moral boost…

    This man is proven crook , rouges , womanizer and wheeler dealer…

  21. Modaya says:

    Para balla…… Hna gahapiya thota….Amila Kahakadaya……………..

  22. Kalawedda says:

    Jada Ganaya………………………Padadaya

    Jada Ganaya………………………

  23. අනුත්තරා says:

    හතර කේන්දරේ පාළු නිසා චිවරදරියෙක් උන අනුන්ගේ ඉදුල් කන හොර ගනගේදියෝ මෙහෙම කරද්දී රටේ අන් මිනිසුන් ගැන කවර කතාද

  24. kamal says:

    Orka angey damaagana citina ceewaraya ewat kota Karaa short ekak andanna orna.Orka amu amuwey kaada rastiyaaadu karayek.Bududhamata aeti utum Ceewaray andagana citinawata Orkata panished karannna orrrna.Orkawa mahana karapu Nikarey Nayaka Hamuduru wan Ae tawama nis sabbbdawa ennney.A unwahnsey tath suwabawa drmaya panis karana ek nawat wannna bha.

  25. indunil says:

    noothana devidath parapura……………..

  26. kamal says:

    Meyawa mhana karapu haaamuduru kauda? Whaama mohu gey Ceeewaraya ewat karannna.nomatinab A mhana karapu hamuduru wot budu dhamata niga kiriima nisa Apagata wanawaa waame.

  27. මූ කව්ද කියා මූ දන්නෙත් නැත​. says:

    දැන් ඉතින් මැරෙනකං උපවාස කොරපිය දඹරයො,නොමැරි බේරුනොත් හිරේ,මැරුනොත් අපායෙ?පරවේසි පෙරමුනේ ඉන්න අනික් නීලකාස හොරුන්ටත්(තට්ට වියන්ගොඩ,පිරිමි නර්ස්,අනාචාර විජේසූරිය )ඒ ආනිශංසෙම තමයි.

  28. n.s fasions kurunegala says:

    MUNTA WADINA EWUNTA PUKATA GAHANNA ONE

  29. helu ano says:

    dabaraya me salli anoma janadarita redi ganna denawalu.

  30. kamal says:

    para dabara amilayaaawa zoo ekey kotiyakuta kanna damannna orrrna.

  31. Audit Superintendent says:

    A Rs,.95,000/= monthly fuel allowance to promote gas, WOW!

    Is this monk the Marketing Manager of this Gas Company?

    Can someone reply to me? Thank you!

  32. mahesh Gamage says:

    hak hak hak

    Me yahapalaneta kahapu DAMBAREYA Amilaya, Ara MALE Nurse, Uyangodaya, Sarath Wijesekera Propa mun okkoma patta horu
    me wage kasada porawalala set ekaka thamai unp juntoth jvp jockerla ekathuwela me rata kaawe.
    muuta deyyo danduwan dunna.
    Mu aya parak upawaseta ewida.
    anith eka mu essara jvp horek.
    me wage evunta puluwanda good governance genna.
    Yapalana paaku ungenma dapu court walin kana eka thamai niyama wade
    hak hak hak

  33. mahesh Gamage says:

    kawadada ara anith patta hora Uyangoda ya ahu wenne
    okath dollar gila gila apita kelawanna apu patta horek

    hak hak hak

  34. සේපාලිකා රනතුංග says:

    බුද්ධාගම ප්‍රවර්ධනය කිරීමට සාසනයට ඇතුලත්වූ භික්ෂූ නමක්

    බුද්ධාගම වෙනුවට ගෑස් අලෙවිය ප්‍රවර්ධනය කරනවා.

    බුද්ධාගමට මේ තරම් අගෞරවයක්, හාණියක් කිරීමට වෙන කාටවත් හැකිද?

    • දප්පුල says:

      UNP එක බහුනරයක් සිංහල ජනතාව අතර මේ තරම් අප්‍රසාදයට
      පත්වීමට එක හේතුවක් තමා මෙවැනි පල්ලි නිකායේ හාමුදුරුවරු
      පක්ෂයේ ප්‍රචාරක කටයුතු වලට ගාවා ගැනීම.

  35. Indra says:

    චීවරයට, බුදුන්වහන්සේට අගෞරවකිරීම ආනන්තරීය පාපකර්මයක් කිරීම හා සමානයි !!! දෙව්දත්ට වූ දේ අමතකද???

  36. mahesh Gamage says:

    dan apita kiyanna wenne

    garuthara LITRO WAYU PRACHARAKADHIPATHI DAMABARE AMILA wahanse kiyala

    meka ge me GAS keliya nisama thamai mu mechchara WATHAYAK wune

    hak hak hak

Main News