දඹුල්ල ආර්ථිකයේ මහ දවල් මංකොල්ලයක්..

November 4, 2018 at 2:09 am | lanka C news
දඹුල්ල ආර්ථිකයේ මහ දවල් මංකොල්ලයක්..

දඹුල්ල ආර්ථිකයට බඩු ගෙනියන්න ආ වෙලෙන්දෙකුට ආර්ථිකයේ දිය නාන ස්ථානයේදි බෙල්ලට තියුණු ආයුධයක් තියා ලක්ෂ 4ක මුදලක් කොල්ල කා ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

මෙම කොල්ල කරුවන් වෙලෙන්දා තල්ලු කිරිම නිසාවෙන් බෙල්ල කැපීම නිසා තුවාල සිදුවි ඇති අතර දඹුල්ල රොහලට ප්‍රථිකාර සදහා ඇතුලත් කර ඇත.

ඔහුගේ තත්වය බරපතල නොවන බවත් ඔහු අනුරාධපුර කලාවැව ප්‍රදේශයේ පදිංචි පුද්ලකු බවත් පැවසේ.

මේවන තුරු සැක කරැවෙකු අල්ලා නැති අතර සිද්දිය පිලාබදව දඹුල්ල ෙපාලිසිය පරික්ෂණ සිදුකරයි.

– මහින්ද දඹුල්ල

1,588 Viewers
Main News