දඹුළු විහාරයේ ආදායමෙන් 15%ක් දඹළු පන්සලට දෙනවා.. ඉතිරි 85% බෙදනවා..- අකිල විරාජ්

August 18, 2017 at 2:28 am | lanka C news
දඹුළු විහාරයේ ආදායමෙන් 15%ක් දඹළු පන්සලට දෙනවා.. ඉතිරි 85% බෙදනවා..- අකිල විරාජ්

දඹුළු ලෙන් විහාරය නැරඹීමට එන විදේශිකයින්ගෙන් ලැබෙන ආදායමෙන් 15%ක් දඹුළු පන්සලටත් ඉතිරි 85% වෙනත් පන්සල් අතර බෙදා දීමටත් වැඩපිලිවෙලක් සකසාගෙන යන බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

7,835 Viewers

21 Comments to “දඹුළු විහාරයේ ආදායමෙන් 15%ක් දඹළු පන්සලට දෙනවා.. ඉතිරි 85% බෙදනවා..- අකිල විරාජ්”

  1. Bakaladasa says:

    I don’t know why- despite being a great admirer of our Hon PM-his voice- tone – gestures and even the content – makes me smile!
    🙂

  2. පන්සලේ දායකයෝ says:

    හාමුදුරුවනේ දැන්වත් පඩික්කමට හලන කෙල me දෙසපාලකයන්ගේ මුනට ගහන්න හය්යක් අපි දෙන එක දානේ වේලක්වත් ගාවෙලාවත් නැතිද? පෙරමුනගන්න. මේ අසික්කිතයෝ පල්ලිත් දේවාලත් me විදිහටම පාලනය කරලා බැඳුම්කර ගෙවල් ගන්නද දඟලන්නේ.

    • සිංහල බන්ඩා says:

      බැඳුන්කරේ කැප්ටන්ට කඩේ යන්න දඟලන අපතයෝ තවමත් අප අතර ඉන්නවා

  3. රයි ගමයා says:

    රයි ගමයා ගම්පොළයා පන්සල් බිඳිනවා. මහා බංක කඩනවා.අරාබියෙන් අපේ ජාතිය හිඳින්න එවන සල්ලි කැනඩාවෙන් තමිල්නාඩුවෙන් ලංකාව බෙදන්න එන සල්ලි උඹලා බෙදා ගන්නවාද? me බුද්ධාගමට නිසි තැන දෙන හැටි. අපේ ගමේ හාමුදුරුවරුන්ට අල්ලස් දෙන්නේ මහා චන්ගෙට නේද?

  4. SAD TRUTH says:

    විහාරේ මුදල් පාලනය කරන්නේ මෙහෙමයි………
    මුදල් එකතු කරන්න ඇමතිගේ හෙන්චයියෝ 4 දෙනෙක් දානවා.
    උන්ට පඩි නඩි ගෙවන්න මාසෙකට ලක්ෂ 2ක් වෙන් කරනවා.
    සල්ලි අරන් යන්න එන්න වාහන වලට තෙල් වලට ලක්ෂ දෙකක් වෙන් කරනවා.
    මේ වැඩේට ගන්න වාහනේ කුලිය මාසෙකට ලක්ෂ 5 යි.
    ආදායම් බෙදන්න පන්සල් හොයන්න, ගිණුම් හදන්න ගන්න එකාගේ පඩිය සහ ටෙලිෆෝන් වලට ලක්ෂයයි.
    ඇමතිය හොරකම් කලත් නැතත් එතනම ලක්ෂ 10 ක් ඉවරයි.

    සංඝික දේපොළ වලට කෙලින උන් සහ උන්ට අනුබල දෙන උන් ප්‍රේතයින් වූ ආකාරය ප්‍රේතවත්තුපකරණය කියවා දැනගන්න.

  5. පාක්ෂිකයා says:

    නාලාගිරි ඇතා බුදුන්ට හිංසාවක් කළා නම්, ඌට රා පොවලා බුදුන් එන පෙරමගට යවපු එකාට පවු සිදු වෙයිද ස්වාමිනේ?
    මිනිමරුවෙක් මිනිහෙක් අපරාධයක් කලොත් ඌට කන්න දීලා ආයුධ දුන්න එකාට පවු සිදුවෙයිද ස්වාමිනේ?
    දේශපාලුවෙක් පින් කැට කැඩුවොත් ඌට චන්දෙ දීපු මටත් ප්‍රේතයෙක් වෙන්න සිදුවෙයිද සාමිනේ?
    මිසදිටුවෙක් නායකයෙක් වූ පක්ෂයක් උපාදානය කරගෙන නිරය වෙත පිය මනින ගමනින් මා මුදවා ගනු මැනව බුදු ස්වාමිනේ………!!!

  6. Nalika says:

    Owa was wadina wada. Hithana tharam pahasu naha.Pansale pin kataya kadala puthata ugannala prasidda akshi wisheshangkyayek karapu puthage puthala denna upathinma andai.Kadapalla thawa pin kata paw karayo.Sangika dewal sellam naha.

  7. mihiri says:

    Muta me adahas oluwata damme katholika agamathiyada oya pawkaraya ganne ohoma theerana thama. Elowak melowak gana hangeemak athi ekekda?

  8. Nawoda says:

    Pansalwalata labena adayama nathi karala ewa winashakaranna hadana dewadaththayo. Munta yanna wenne apayatamai.

  9. bend to bend says:

    පන්සල ප්‍රේතයින්ගේ විමානයක් කර සාංඝික දෑ කොල්ල කති.ජනතා මුදලින් යැපෙමින් ජනතාවට වින කරති.හෙළය පෙන්නා හෙළුව වනන උන් ඒ ප්‍රේතයින් හා එක්ව සාංඝික දෑ අනුභව කරති.යහපාලනය පැතූ උන් වික්‍ෂිප්තව බලා හිඳිති.බුදු දහම ආරක්‍ෂා කොට සුරක්‍ෂිත කරනා බවට සපථ කල උන් දහමේ නොහැසිරී දහම කෙලෙසති.
    බුදු හාමුදුරුවනේ,
    “අපි අසරණ වෙලා වගේ අපට දැනෙනවා බුදු හාමුදුරුවනේ”

  10. Niru says:

    This is how it goes
    15% to Temple
    40% to UNP for next election
    20% to his pocket
    25% to Christian and Muslim societies

  11. Sadda says:

    Me gana mage adasa garuthara maha nayaka himi warunta begepatbwa idiripath karami. Obage viharayan walata lbena e adupadu athi

  12. Sadda says:

    Me gana mage adasa garuthara maha nayaka himi warunta begepatbwa idiripath karami. Obage viharayan walata labena adayamen adupadu athi vihara saha janathawa wenuwen oba wahaselagema weda piliwak hadaganna. Nethinam mun pikete salli aran lakunu dagannai yanne. Vedi kotasakma hora kai.

  13. Boo says:

    බංකොලොත් ආණ්ඩුවේ මේ මන්දබුද්ධික පින්කැට හොරා දැක්කම මතක්වෙන්නේ මහා බැංකු හොරාමයි. මේ දෙන්න හොඳට ගැලපෙනවා. දෙන්නම එක වගේ වැඩ බැරි මන්ද බුද්ධිකයෝ දෙන්නෙක්, ඒ නිසාම ඊළඟ එජාප නායකත්වයට මෙයා හොඳට ගැලපෙනවා.

    මන්ද බුද්ධිකයින්ට නායකත්වය දෙන්න ඕනේ ඒ වගේම එකෙක්. මන්ද බුද්ධික උන් විතරයි දන්නේ මන්ද බුද්ධිකයින් හැසිරෙන විදිහ, කන බොන විදිහ, උන්ව තමන්ගේ වාසියට පාවිච්චි කරන්න පුළුවන් විදිහ එහෙම. ඒ නිසා මෙයා හොඳයි ඊළඟ එජාප නායකත්වයට. එකේ සාමාජිකයින්ට හොඳට ගැලපෙනවා.

  14. Sam Fernando says:

    To me it’s a good move. The high income of some famous temples should be divided among underdevelopped temples. ( Im a Sinhala Buddhist Mahinda supporter )

  15. chatu says:

    dambulu wiharaye aadayamen 15% k pansalata denawa.
    85% k ape amethimandalaye tax free vahaana sandaha viyadam karanawa,
    bawuddha thopi monawa karantada

  16. ExUNPer says:

    Stop this dirty act…
    You have no right to control this…
    You may recommend the chief monk to develop other temples.
    That’s all !

  17. sinha le says:

    පන්සල් පින් කැටයට අත නොතබනු උබට සාප වේවා

  18. LION says:

    කතෝලික පල්ලි වලට මරක්කල පල්ලිවලට හින්දු කෝවිලට උබ බයද වසලයා

  19. sinha le says:

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ එන්ගලිකන් පක්ෂයක් ඒ අයගේ බලාපොරොත්තුව බුදුදහම විනාස කිරීමය චන්දය දෙනවිට ටිකක් කල්පනා
    ක‍රන්න

Main News