දඹුළු විහාරය වසා දමයි.. ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම රජය පවරා ගනී..

July 11, 2017 at 3:26 am | lanka C news
දඹුළු විහාරය වසා දමයි.. ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම රජය පවරා ගනී..

ඓතිහාසික දඹුලු ලෙන් විහාරය තාවකාලිකව වසා තැබීමට පුරාවිද්‍යා උපදේශන සභාව තීරණය කර ඇත.

වසා තැබෙන කාල සීමාවේදී සංරක්‍ෂන කටයුතු සිදු කරනු ලබන අතර ඉන් පසු මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමටද නියමිතය.

ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය විසින් ඊයේ පස්වරුවේ මෙම තීරණය ගෙන ඇත.

 

21,139 Viewers

13 Comments to “දඹුළු විහාරය වසා දමයි.. ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම රජය පවරා ගනී..”

  1. Wijebahu says:

    Hora ganayin wahama ath adanguwata gatha yuthui.

    • vaj says:

      Dambara amila wage undha?

    • පාක්ෂිකයා says:

      සග සතු දේපොළ පැහැරගැනීම පාපයකි.
      දේපොළ පැහැර ගන්නන් බලයට පත්කළ මටත් මේ පාපය අනුමෝදන්වේද බුදු හිමියනේ?

      මිසදිටුවකු නායකයකු වූ පක්ෂයක් උපාදානය කරගෙන යන මේ ගමනේ කෙළවර නිරය වේද බුදු සාමිනේ?
      අනේ මාව ගලවා ගනු මැන හිමියනේ.

      • mayadunna says:

        සඟ සතු භෞතික දේපල නැත. එකම දේපල ධරමයය. එයද බෙදාදීම සඳහාය.

    • fass says:

      Eka aththa, Dambara Amila wage Pin keta horunwa wahama ath adanguwata gatha yuthui

  2. Gayantha says:

    Gon harak.

  3. YAMA DUTHA says:

    This is the YAMAPAKANA looters who are started to lootbuddhist temple together with ABARA DAMILA BEBADDA

  4. chami says:

    මොකද කැලනි විහාරයට අත නොතියන්නේ…ඒක රනිල්ගේ නිසාද…කැලනි විහාරේ දිනක ආදායමත් හොයලා බලන්න..දඹුලු විහාරෙට වඩා සල්ලි උපයන තැනක්නේ..බලන්නකෝ නායක උපනායක හාමුරුවෝ පාවිච්චි කරන වාහනවල හැටි… විශ්වවිද්‍යාලේ ඉගැන්නුවට වැඩිපුර ඉන්නේ පිටරට..

    • mayadunna says:

      කැළනියේත් විදෙස් සංචාරකයන්ට ටිකට් කඩනවද?

    • කැළණියේ ඇබිත්තයා says:

      කැළණියේ ලොකු තැනට දානේ ගේන්නේ හිල්ටන් හෝටලයෙන්… අනේ ඉතින් වත්මන් ශාක්‍යපුත්‍රයින්ගේ හැටි…

  5. SAD TRUTH says:

    සන්ගයාගේ පරිහරණයට මිනිසුන් පූජා කල මුදලට ඊලගට වන දේ…….
    1.) මහාභාරකාර දෙපාර්තුමේන්තුවේ සේවකයින්ට පඩි ගෙවීමට
    2.) සල්ලි එකතු කරන්න යන වාහන වලට තෙල් ගැසීමට
    3.) අමාත්‍යංශයේ නඩත්තුවට
    4.) කොටසක් ආණ්ඩුවට / ඇමැතිලාගේ නඩත්තුවට
    5.) ඉතුරු මුදල් පොදු අරමුදලට දමා සියලු ආගම් අතර සමසේ බෙදා දීමට.

    දැනටත් කළුතර බෝධියආදියෙන් මහාභාරකාරයා එක්කාසු කරණ මුදල් මුස්ලිම් පල්ලි සදහාද යොදවයි.

    • BUDDHADASA says:

      අපගේ රටේ බෞද්ධ ප්‍රතිශතය 70% පමණ වේ.
      ඉතිරි මුදල් ආගම් අතර සමසේ බෙදීම කොපමණ යුක්ති සහගතද?

      මෙම මුදල් බෞද්ධ ජනයා පුජා කරන්නේ බුද්ධ ශාසනයේ සුභ සිද්ධිය සඳහා වේවා කියාය.
      ඔව්න්ගේ ආගම් සඳහා ලැබෙන මුදල් ගැන අපට ප්‍රශ්ණයක් නැත. ඒත් ඒවායිත් මෙසේ කරනවාද?

      සඟ සතු, බුද්ධ ශාසනය සතු දේ, ධනය මෙසේ අපහරණය කිරීම අතිශය සංවේග ජනකය.
      අනික් අතට මේවා කරන හා අනුබල දෙන සියලු දෙනා ප්‍රේත, අපා ගතවන අකුසල කර්මයකි.

  6. lalith says:

    බොල කැරයාවසම් සිංහල විහාර විතරද තොපිට පේන්නේ ඇයි මුස්ලි පල්ලි කතෝ පල්ලි ඒවාට ලැබෙන ආඩාර ආන්ඩුවට ගන්න බැරි බයයි නේද පරගැති හැත්තෑව සිංහලයටමයි කෙලින්නේ

Main News