පරාජයෙන් කලකිරේ.. ප‍්‍රබල ඇමති සිහිසුන් වෙන්නම මත්පැන් බී ගරාජයේ ඇද වැටේ.. රියදුරා ඔසවාගෙන කාමරයට ගෙන යයි..

February 13, 2018 at 6:48 pm | lanka C news
පරාජයෙන් කලකිරේ.. ප‍්‍රබල ඇමති සිහිසුන් වෙන්නම මත්පැන් බී ගරාජයේ ඇද වැටේ.. රියදුරා ඔසවාගෙන කාමරයට ගෙන යයි..

පැවති පළාත් පාලන මැතිවරණයෙන් ලද දරුණු පරාජය හේතුවෙන් ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙකු සිහිසුන්වන තරමට මත් පැන් පානය කර සිටි බව වාර්තා වෙයි.

කොළඹ තරු හෝටලයකදී පදමට මත්පැන් පානය කර ඇති මොහු අතරමගදී වාහනයේදීද පමහණ ඉක්වමා මත්පැන් බී ඇත.

අවසානයේ සිය නිල නිවාසයේ ගරාජයේ බිම ඇද වැටී ඇති මෙම ප‍්‍රබල ඇමතිවරයා ඔහුවාගෙන කාමරයට ගෙන ගොස් ඇද මතට දමා ඇත්තේ වාහනයේ රියදුරා හා නිවසේ මුරකරු විසිනි.

පැවති මැතිවරණයේ ප‍්‍රතිඵලයත් සමග ආණ්ඩු වෙනසක් වනු ඇති බවත් තමනට ඇමති ධුරය අහිමි වනු ඇති බවත් එසේම ඊළග මැතිවරණයකදී තමන් පරාජයට පත්වනු ඇති බවත් මොහු අවස්තා කිහිපයකදීම සදහන් කර ඇත.

43,617 Viewers

7 Comments to “පරාජයෙන් කලකිරේ.. ප‍්‍රබල ඇමති සිහිසුන් වෙන්නම මත්පැන් බී ගරාජයේ ඇද වැටේ.. රියදුරා ඔසවාගෙන කාමරයට ගෙන යයි..”

  1. Upali says:

    රජකම් කෙරුවත් කල කම් පල දේ …..

  2. Upali says:

    මුරුන්ගා අත්තේ උඩට නැගලා නැටුවා නේද. දැන් අත්ත කඩාගෙන වැටුනම කොන්ද සනීපද. මහත්තයෝ ….

  3. rathna says:

    who is this we love to know him
    🐘 Patiyekda nathnam naki aliyekda
    🙄🙄🙄🙄🙄😜😜😜😜

  4. Radley says:

    ඔය ගොබිලගේ නම හෙලිකරන්න

  5. sri lankan says:

    කරටි කැඩෙන්න ගැහුවනම් ගෙදර ගියේ මොන මගුලකටද ඔය ගැම්මටම ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි හිටපු ජනාධිපතිනියගෙයි ගෙවල්වලට ගිහිල්ල සරම උස්සල පෙන්නල එන්න තිබ්බේ ඒ තුමාන්ලාගේ හීන,සැප වෙනුවෙන් එතුමාගේ දේශපාලන ජීවිතය උපරිම සැපසමග අවුරුදු 3 නකට සීමාකරාට. නමුත් අමතක කරන්න එපා {20,922,315(මුල ජනගහනය)-5000(ආණ්ඩුවෙන් ගොඩගිය පිරිස)} = 20,917,315 ක් ජනාතාවගේ ජීවිත අවු 3ක් නංනත්තාර උණා.

  6. Wijebahu says:

    Amare Ayiyadha?

Main News