දළදා වහන්සේ පැහැර ගැනීමට ඥාණසාර හිමි සැලසුම් කරයි.. පැහැරගෙන දකුණුට පලා යාමේ සැලසුමක්..

October 1, 2017 at 9:20 am | lanka C news
දළදා වහන්සේ පැහැර ගැනීමට ඥාණසාර හිමි සැලසුම් කරයි.. පැහැරගෙන දකුණුට පලා යාමේ සැලසුමක්..

දලදා වහන්සේ පැහැර ගැනීම සදහා තමන් වහන්සේ ඇතුළු තිදෙනක් විසින් සැලසුමක් සෑදූ බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

අන්තර්ජාල අඩවියක් වෙත සම්මුඛ සාකච්චාවක් සදහා එක්වෙමින් උන් වහන්සේ සදහන් කරන්නේ පැහැර ගන්නා ලද දලදා වහන්සේ රැගෙන දකුණට පලා යාම තමන් වහන්සේට බාර වී තිබුණු කාර්ය බවයි.

2003 වසරේදී සිදු කරන ලද මෙම සැලසුම අදටද මෙරට බල දේශපාලනයේ යෙදෙන ප‍්‍රසිද්ධි හිමි නමක් විසින් දෙන ලද උපදෙන් මත සිදු කල බවත් උන් වහන්සේ එහිදී සදහන් කලහ.

23,708 Viewers

6 Comments to “දළදා වහන්සේ පැහැර ගැනීමට ඥාණසාර හිමි සැලසුම් කරයි.. පැහැරගෙන දකුණුට පලා යාමේ සැලසුමක්..”

  1. Saman Kula says:

    Rathana himi told to GG himi

    • ඤානසාර says:

      රතනයි මායි ඒක විකුණලා බොන්න ප්ලැන් කලේ.

  2. සුරාජ් says:

    අතන මෙතන රතනට රට දාල යන්න වෙනවා .ඔන්න මතුවෙනවා ප්‍රබුද්ද පණ්ඩිතයාගේ තක්කඩි වැඩ

  3. Dilini says:

    Kohomath mulinma thibune dakune thama.Wadi arakshawatane Nuwarata genawe.

  4. siraa says:

    Eeka hondhayi, Kandy hamba nagaraya wenna yana nisaa.

  5. Saumya says:

    christhiyani sanvidhaana kiyana kathaa aeththa. lankaawe dharmadhootha seawaawa karanna idak nae.
    ganayo siyura ussan Gahanna enawaa. haebaeyi pitaratawala, yuroepaye, ganayinta kisima bhaadhaawak naethiwa dharmadhootha seawaawa karanna puluwan.

Main News