ද්විත්ව පුරවැසියන් හතක් පාර්ලිමේන්තුවේ… ගීතාගේ තීන්දුවට ඔවුන්ටත්..

November 3, 2017 at 3:27 am | lanka C news
ද්විත්ව පුරවැසියන් හතක් පාර්ලිමේන්තුවේ… ගීතාගේ තීන්දුවට ඔවුන්ටත්..

දෙමල ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් හය දෙනෙකුට හා එක් කැබිනට් ඇමතිවරයෙකකුටද ද්විත්ව පුරවැසිකම් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගමම්න්පිල මහතා පවසයි.

අදාල කැබිනට් ඇමතිවරයා සම්බන්ධයෙන් මෙරට ස්විට්සරලන්ත තානාපතිවරයා ගීතා කුාමරසිංහ මහතිමය සමග ප‍්‍රකාශ කර ඇති බවත් මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

දෙමල සන්ධාන මන්ත‍්‍රීන් දෙදෙනෙකුට ජර්මනියේ හා සිවු දෙනෙකුට කැනඩිවේ පුරවැසිකම් ලබා ඇති බවට තොරතුරු ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ද්විත්ව පුරවැදිකම ගැන සොයා බැලීමට ක‍්‍රමවේදයක් හෝ ආණ්ඩුවට නැතැයිද මන්ත‍්‍රවරයා කියා සිටියේ ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහොසි කිරීම ගැන අදහස් පල කරමිනි.

37,987 Viewers

22 Comments to “ද්විත්ව පුරවැසියන් හතක් පාර්ලිමේන්තුවේ… ගීතාගේ තීන්දුවට ඔවුන්ටත්..”

  1. Asoka says:

    මොකද හොයලා බලන්න ක්‍රමයක් නැහැ කියන්නේ? වෙන්නප්පුවේ හිටපු අමෙති ෆෙස්ටස් පෙරේරාගේ පුතා වත්මන් UNP අමාත්‍ය නිරෝෂන් පෙරේරා වසර 25ක් විතර හිටියේ ඇමෙරිකාවේ. ඇගේ සොහොයුරිය සහ ඔහු ඇමෙරිකාවේ පුරවැසි භාවය ලබා ඇති බව අප කවුරුත් දන්නා දෙයක්. ඔහුට ද්විත්ව පුරවැසි භාවය තියා ලංකාවේ පුරවසිභාවයත් නැහැ. තියෙන්නේ අමෙරිකන් පුරවැසි භාවය පමණයි. ලංකාව් ආගමන විගමන කාර්යාලයෙන් හෝ ඇමෙරිකානු තානාධිපති කාර්යාලයෙන් මෙය දැනගන්න පුළුවන්. මුන් නිකම් බයිලා කියනවා. කුට්ටිය දුන්න ගමන් ඔක්කොම ශේප්

    • saman says:

      itin c news valata kiyana ko namath ekka liyana kiyala sure naha nikan kiyanava gambanpila kiyawana nisa

      • අතුල් කාෂ්‍යප says:

        රට බෙදන ව්‍යවස්ථාවට පක්ෂ අයට මේක අදාල නෑ. ඇමරිකන් එම්බසියෙන් විස්තර ඉල්ලුවොත් අපි දෙන්නේ නෑ.

    • Gajaba says:

      Very True. Check with the relevant embassies and Sri Lanka Immigration Authority.

  2. Nimal says:

    What about Festus Perera’s son Minister Niroshan Perera UNP from Wennappuwa?

    • asaranaya says:

      විලි ලැජ්ජයි ඇයි තවත් බලන් ඉන්නේ,
      උදය මහත්තයෝ ,ඒකාබද්දයේ නීති විශාරදයනි,
      ගල්ලේ චන්දදායකුගෙ පෙත්සමකට අනුව ගීතා මහත්මිය unseat වුනා, නීති මහතුනි ඇයි ඔබලා නිහඬ.? සක්කිලි පක්ශයෙ 7 ක් ඉන්නවා, නිරොශන් පෙරෙරා ඉන්නවා, , මහින්ද සමරසින්හෙ ඉන්නවා ,ඉරාන්, හර්ශ, ඔය කීප දෙනෙක්, තානාපති කාර්යාලවලින් විශ්තර ලබාගන්න හැකියාවක් තිබේ, දැන් දැල එලමු හොඳ මොරන් අල්ලගන්න පුලුවන් වෙයි. හැබැයි මයිතුනයා නම් අහින්සකයා හිටන්, එයා එලියට විසිවෙන්නෙ “හන්ස” පක්ශයේ සභාපති නිසා

  3. saman says:

    මේකගෙ මුළු පවුලම ඉන්නෙ පිටරට….දැන් එනව කෙකර ගාන්න….

  4. Nandasoma says:

    මොන නීතියක්ද මේ…?

    එක් එක් කෙනාට එක එක විදියට…..!

    ද්විත්ව පුරවැසියෙක්ව හඳුන ගන්න ක්‍රමයක් නැතිව කොහොමද ඒකට නීති පනවන්නෙ??

    • Kamani says:

      හඳුනාගන්න නීතියක් ඇත. 2001 වශයේ සිට ලොව සැම ආගමන විගමන කාර්යාලයකම (ගුවන්තොටුපළවල්, වරායවල් සහ අනෙකුත් ප්‍රවාහන ක්‍රම මගින් ඇතුළුවන පිටවන) මගීන් ගේ දත්ත සෑම රටකම ඇත. ඒ අනුව අදාළ තානාපති කාර්යාලයෙන් ඔවුන් ගැන විමසීමක් කලගොත් එය ඉස්තිර අරගත හැක. ඉතාමත් සිම්පල් ක්‍රමයකි. වෙන්නප්පුවේ නිරෝෂන් පෙරේරා මහතා ඇමෙරිකාවේ පුරවැසි භාවය ලබා ඇත. එවිට ඉබේම ලංකාවේ පුරවැසි භාවය අවලංගු වනවා ඇත. එවිට මුදල් ගෙවා දිවිත්ව පුරවැසි භාවය ලබාගත හැක. දිවිත්ව පුරවැසි භාවය ලබාගෙන නොමැතිනම් ඔවුන් ඔරිජිනල් විදේශිකයන්ය. නිරෝෂන් පෙරේරා මහතා ඔරිජිනල් විදෙශිකයෙකි. අර්ජුන් ඇලෝසියස් ඔරිජිනල් සින්ගපුරු ජාතිකයෙකි

      • Sanath says:

        කතාව ඇත්ත. මම දන්නා විදියට 1989 වගේ කාලේ සිට හිටපු ධීවර අමෙති ෆෙස්ටස් පෙරේරාගේ දුව නිශානි සහ පුතා නිරෝෂන් පෙරේරා 2015 කාලය දක්වා සිටියේ ඇමෙරිකාවේ. ෆෙස්ටස් ධීවර අමෙති තුමා ඉන්න කාලේ අමාත්‍ය ලේකම් අනුර වීරරත්න සමග එකතුවී හොඳට කෝටි ගණන් ගැහුවා. ඒ සල්ලි ඔක්කොම ඇමෙරිකාවේ ආයෝජනය කරලා සාමාන්‍ය කෙනෙක් වගේ ලංකාවේ හිටියා. දරුවන් දෙදෙනාම ඉගෙනගත්තේ ඇමෙරිකාවේ මිල අධික විශ්වවීද්යල වල. දෙදෙනාම ඇමෙරිකන් පුරවැසියෝ. හැබැයි රනිලා තරුණයට කැමති නිසා නිරෝෂන් පෙරේරාව වෙන්නප්පුවේ සංවිධායක කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කරලා අමෙතිකමකුත් දුන්නා. නියෝමාල් පෙරේරා වැනි UNP එකට දර දිය ඇදපු එවුන්ට මුකුත් නැහැ. මේ පිළිබඳව ලංකාවේ ආගමන විගමන කාර්යාලයෙන් සහ ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් රාජ්‍යත්රන්තික විමසීමක් කරොත් එදිනම තොරතුරු ලබාගත හැක. මේවා සිම්පල් වැඩ. ගීතට විතරක් නීතිය ක්‍රියාත්මක වුන එක බරපතල වරදක්.

  5. Ane Apoi says:

    Geethata wiruddawa usawiye naduwak dapu nisai Geetha paradune. Eka nisa methana boruwata aruta diwithawa purawasi bawaya thiyenawa muta thiyenawa TNA 6 thiyenawa kiya kiya kaiwaru gahanne nathuwa usawiyakata gihilla unta wiruddawa nadu dapan. ethakota untath gethage theenduwama labei. Methana kaiwaru gaga hitiyata unge manthree dura nathi wenne neh. palayalla usawi

  6. පිස්සු හුටං says:

    හා පෝහ්. දෙමළ ජාතික සන්ධානේ අයගේ ඒව හොයන එක සන්හිඳියාවට බාධාවක්.

  7. Gayantha says:

    udaya gammanpila, ponseka, niroshan perera, harsha, eran, mahinda samarasinghe gainath hoyala balanna. Puluwan nan 225 hoyala balanna. 50k wath aiti dual karayo.

  8. saman says:

    nikan kiyawan ne nathuwa nam heli karana ko ai konda pana nadda gembanpila kiwa paliyata news valata dala c news eka chatar karagana epa

  9. yenura says:

    If Udaya is a lawyer, should know what to do. Just go for a court case against them. It is useless to have this type of press conference.

  10. nawaratne says:

    mun okkota one balaye innayi. janpathita theerana ganna buddiya madi threeweel karayo strike koloth unge illeem denawa. janapriya wenna .ugathkama madi. rata winasai ithihasaaye kawadda b onion Rs 200 une. pol 100 une del 150 une. nadu 1110 une thopita hena wediyaw.

  11. Omar says:

    Navy Commandar Travis sent home by MY3 because of commissions from unwanted old war ship to his family. Foolish Sinhalese see below you have that as all of you do not have brains to think damage MY3 is making to your country.

  12. Sarath Dissanayake says:

    What is the CID doing? Why didn’t the joint opposition raise this issue at the moment the case was filed against Geetha? At least now please go ahead with the filing of cases against the gang of dual-citizenship holding cheats in the parliament. As the rumours go, even Chandrika bitch holds a dual-citizenship. Probe into cases like that and take immediate action.

  13. G pillay says:

    Walak kepuwoth ‘Gembek’

  14. Domm says:

    Geetha kumarasinhama ituru kattiyage list eka dei

  15. Domm says:

    This is redecoulous

  16. Sumal says:

    Why is this so called ‘learned’ lawyer holding press conferencesend without filing writ applications? Let him move court against them if he is so sure!

Main News