‘දානෙ වලදනවාට වඩා බඩගෝස්තරයෙන් යැපෙනවා..’ ඇමති ෆොන්සේකා නැවත් සමස්ථ භික්‍ෂු සමාජයටම අපහාස කරයි..[Video]

September 11, 2017 at 10:39 pm | lanka C news
‘දානෙ වලදනවාට වඩා බඩගෝස්තරයෙන් යැපෙනවා..’ ඇමති ෆොන්සේකා නැවත් සමස්ථ භික්‍ෂු සමාජයටම අපහාස කරයි..[Video]

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට ඉතාම මෑතකදී පිස්සු චීවරධාරියා යයි බැණ වැදුන් ඇමති සරත් ෆොන්සේකා විසින් නැවත වරක් භික්‍ෂූන් වහන්සේලා ඉල්ලක්ක කරමින් බරපතල ප‍්‍රකාශයක් සිදු කලේය.

භික්‍ෂුන් වහන්සේලා දානේ වළදනවට වඩා මහින්දගේ බඩගෝස්තවරවාදයෙන් යැපුන අය බවට ඔහු චෝදනා කලේ මෙසේය.

22,623 Viewers

20 Comments to “‘දානෙ වලදනවාට වඩා බඩගෝස්තරයෙන් යැපෙනවා..’ ඇමති ෆොන්සේකා නැවත් සමස්ථ භික්‍ෂු සමාජයටම අපහාස කරයි..[Video]”

  1. CORBRA says:

    Shut your mouth crazy kalavadda …never insult our Ven. Buddhist monks …..

    • suji says:

      මු වගේ එකෙක්ට පාරේ යන්න දෙන්න හොද නෑ .යන යන තැන මුට හූ කියල පන්නන්න ඕනා .මේකා වගේ ජඩ කලවැද්දෙක් මේකා මේ අපහාස කරන්නේ අපේ ආගමට .මේවගේ ජඩ සත්තු තමා එදත් අදත් අපේ රට පාවල දුන්නේ .මු මේ ඉෂ්ට කරන්නේ කාගේ හරි කොන්ත්රාත්තුවක්

    • කෙවුල් වරිගෙ කලවෑදිසේකා says:

      මාලුව නහින්නෙ කටනිසා
      කෙවුල් කලවෑද්ද නහින්නෙත් කටනිසා

  2. kalawadda says:

    තාම ඉන්නෙ යුද මානසිකත්වයෙන් , මෙයාව පුනුරුත්තාපනය කලයුතු පුද්ගලයෙක්

  3. sky says:

    ජනතා ජන්දෙන් පැරදී පිට්පොකට් ඇමතිකමක් ලබාගෙන දැන් දෙමල ඩයස් පෝරාවේ කප්පන් වලට ජාතිය ආගම නින්දාවට පත් කරන මේ පුද්ගලයා අපේ රටින් පිටමන් කල යුතුයි ..මොකද්ද මේ අමුතු පිස්සුව ?අපේ ගෞරවනීය සංඝයා වහන්සේලාට අවමන් කරමින් නටන කොටි නාඩගම කුමක්ද ?
    අපට පව් නොදී දේශපාලනයෙන් සමුගනින්

    • Nilame says:

      SKY නිකන් කයිවාරැ ගහන්නෙ නැතිව හිටහන් ගොනෝ….කෝ පුළුවන් නම් තනියෙන් ඇවිත් ඔය ටික කියහන්කො බලන්න.

      • suda says:

        sky කිසිම කයිවාරුවක් ගසන්නේ නෑ ඔහු කියන්නේ මේ අධම පිස්සා මේ රටේ හමුදාව පාවා දී ඇති බවත් .කොටින්ගේ මුදලට රට ජාතිය පාවාදී ඇති බවත් මේ මුග්ද නොසන්ඩාල මිනිසා මේ රටින් දුරුවී යාම කලයුතු බවත් .ඇත්තටම මේ කලවැද්දා මේ රටට ශාපයක් උනා .හොඳක් කරලා ඒ හොඳ ආපස්සට හරවා රට විනාස කරන්න මග පාලා දුන්න .මේවගේ අසමජ්ජාති මිනිහෙක්ට උඹට හෙනගහපන් මේ රටට කරන අපරාදෙට කියල කියනව හැර වෙන කියන්න දෙයක් නෑ හැබැයි එය අපි කිව්වත් නැතත් ළඟදීම සිදුවේවි මොකද මේ රටට වින කරන උන්ට මොනවා හරි වෙනවා .
        කලවැද්දා මස් වැද්දෙක් බව අපි දන්නවා ඔහු වැනි මස් වැද්දෙක් සමග බාහු සටන් වලට යාම නෙවෙයි අප කරන්නේ එවැනි මස් වැද්දන් දක්ෂ එයට පමණයි අප කරන්නේ මේ අමුම අමු තිරිසනා මේ රටින් එලවා දැමීමට පෙරමුණ ගැනීම පමණයි

  4. JUDE says:

    ඇමති සරත් බල තණ්හාවෙන් වියරු වැටුණු මෝඩයෙක් වසලයෙක්

    • asaranaya says:

      ජන මාද්ය කරුවෙනි ! මේ කෙවුල්, පිළීගඳ ගහන කළවැද්දා හමුවට යන්න එපා. ඌව කොන්කර තබන්න. එවිට මුගේ බලු ජඩ කතා එලියට එන්නේ නැහැනේ.

  5. Shantha says:

    Don’t blame this guy. Blame the leaders who gave ministerial posts and rankings. They are responsible for controlling him. I

  6. අලුගුත්තේරුවා says:

    ගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව කොච්චර හොඳද? ඉස්සර හිටියෙ එක මර්වින් සිල්වා කෙනෙක් විතරයි. දැන් වැහි වැහැලා, රන්ජා, තෙවරප්පෙරුම, හැරිසන්. මේ හතර දෙනා කාලෙන් කාලෙට තමන්ගෙ වාරය ගන්නෙ
    .
    ගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව කොච්චර හොඳද? ගිය ආණ්ඩුව සමෘද්ධි දුන්නෙ, ගෙවල් හදල දුන්නෙ සල්ලි නැති මිනිස්සුන්ටයි. මේ ආණ්ඩුව ඊට ඔබ්බට ගිහින්, ඡන්ද 3000ක් නැති එවුන්ට ඇමති කම් පවා දෙනවා.

    වෙනස කියන්නෙ ඒකටයි හිටන්!

  7. Sarath Wimal says:

    Wimal tho patta horek…kaapan goo..api dannawa tho horaa kaapuwa..owa eliyata enawa..

  8. Gemmba says:

    Eun MaRa ge badagaththarayo thamai
    Eayals danna buddagamak naha

  9. Gemunu says:

    Although I don’t like him what he said is correct.

  10. Sadda says:

    He must be the mouthpiece of backboneless present leaders who do everything to betray buddhism .

  11. Kings says:

    මටනම් හිතෙන්නෙ මාධ්‍ය සගයො ටික එකතුවෙලා මේ කලවැද්දව බයිට් කරනව දවස ගානෙ. පිස්සො කියන දේවල් ඔච්චර ගනන් ගන්න එපා.

  12. Asarana says:

    MaRa Gen yapena evunta kiyanna ona eka thamai

  13. silva says:

    haki ikmanin muwa alla badinu..

  14. mallika says:

    ettak kiyannada? meya PEYAKWATH SATIYAKATA PEYAYAKWAT BAWANA KARANNE NETHA ..MA LAGIN NISA SIAYALLA DANNAWA. WINDINA PASKAM SEPA GIHI APATA WADA WEDIYI. AMMAPA ETTA

Leave a Comment

Main News