දැන් ඇති.. ජාතිවාදය අවුලන දේශපාලන නායකයන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතුයි..- මංගල

March 6, 2018 at 3:00 pm | lanka C news
දැන් ඇති.. ජාතිවාදය අවුලන දේශපාලන නායකයන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතුයි..- මංගල

ජාතිවාදය හා ප‍්‍රචණ්ඩත්වය ඇවිලවීම අප නොදෙන අපරාධයක් බවට පත් කරන නීති සකස් කල යුතු බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

එවන් දේශපාලඥයන්ගේ ප‍්‍රජා අයිතියද අහෝසි කල යුතු යයි ඇමතිවරයා සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඇමතිවරයා සිට ට්විටර් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

21,298 Viewers

33 Comments to “දැන් ඇති.. ජාතිවාදය අවුලන දේශපාලන නායකයන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතුයි..- මංගල”

  1. San says:

    ඔව්, උබේයි තොපිලගේ සෙට් එකේ උන්ගෙ තමා කරන්න වෙන්නේ

    • Amda says:

      Then the first should be this moron and his colleagues. They are the criminals who create all the issues by not solving them. If there’s law and order in this country… Such things won’t happen.

    • නිශා says:

      ජනබලයක් නැති එවුන්ට නීති හදන්න කිසිම අයිතියක් නෑ තමයි .සිංහලයන්ට තම ජාතියේ පැවැත්ම සහ තහවුරු බව කතා කිරීම තහනම් කරන්න තමුසේ කවුද ? අපේ හාම්දුරුවරු සිංහල බෞද්දයා රකිම ගැන කතා කිරීම නවත්වන්න තමුසේ කවුද අනික අපේ හාමුදුරුවරු බෞද්ද අයිතිය රකිම ගැන කතා කරන්නේ ප්‍රසිද්දියේ මිසක් පන්සල් ඇතුලේ හොර රහසේ කරන කුමන්ත්‍රණ වශයෙන් නෙවෙයි ඒ හාම්දුරුවවරුන්ව අත් අඩංගුවට අරගත්තාට තමුසෙට පල්ලි ඇතුලේ හොර රහසේ කරන කුම්න්ත්‍රණ නවත්තන්න බෑ නේද ?
      ලිබරල් සහ පොලිටිකල් කරෙක්ට් බව කියන දේශපාලුවන්ගේ උන නිසා අද ලෝකයේ බටහිර ජාතින් පවා තම ජාතිය නැතිවීමේ තර්ජනයට මුහුණ පා සිටි .ජරම්නියේ මාකල් නමැති චාන්සලර් වරිය ජර්මන් සුද්දාගේ රට මුස්ලිමුන්ට ලියා දී අවසානයි .දේශපාලුවන්ට අවශ්‍ය චන්ද මිස රට ජාතිය නොවේ .
      පොලිටිකල් කරෙක්ට් නැති ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් අන්තවාදය අන්තවාදය ලෙස දැකීමට පසුබට වන්නේ නැත නමුත් මේ මංගල සමරවීර වැනි පොලිටිකල් කරෙක්ට් උන සෑදුනු මිනිසුන්ට ඔහු ගේ ඒ අදහස් දිරවන්නේ නැත .
      ඉස්සරව්වෙලාම ඉස්ලාම් අන්තවාදය අවබෝද කරගන්න .එය අන්තවාදය හැටියට දකින්න ඔය වහාබි අන්තවාදයට වැට බදින්න ඉන්පසුව කතා කරන්න

  2. ds says:

    Mangala the problem is your government leadership is week to control this country so without admitting your mistakes dont’ blame others

  3. නයා.... says:

    වතුර බොර කරන්නට ඉඩ හැර බොර දියේ මාළු බෑම

  4. cw says:

    Good idea. Can we start off with TNA politicians?

  5. යුක්තිය says:

    ලංකාවේ සිංහල බෞද්ධ උරුමය විනාශ කරන විකෘති කාම ආශා ඇති යූඑන්පී ඇමැතිවරුන් චර්ම ඡේදනය ඔවුන්ට ද සිදුකර ඉරාකය වැනි රටකට පිටුවහල් කළ යුතුයි ..!

  6. attorney at law says:

    ඊයේ පෙරේදා මාලදිවයිනේ සිදු කලෙත් බලහත් කාරයෙන් හදිසි නිතිය පනවා ජනාධි පතිවරයා සිය බලය බලහත් කාරයෙන් රැකගැනීමයි. මෙයත් එවැනිම උත්සහක් බව තේරුම් ගත යුතුයි . වර්තමානයේ බලය අහෝසිවෙමින් යන වර්තමාන පාලකයන් බැඳුම්කර මුදලින් සිය මැරයන් යොදා ජාතිවාදී කලබලයක් ඇතිකොට එමගින් බලහත්කාරයෙන් හදිසි නිතිය පනවා සිය බලය රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වී ඉන්පසු එය සිය විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන් වෙත පටවා ඔවුන් ඒ තුලින් මර්දනය කිරීමේ පටු උත්සයක් බව පැහැදිලිව පෙනේ .

  7. nihal Jayawicrama says:

    Yes, in that case all the minority leaders will loose their civic rights………..

  8. SUNIMAL says:

    වනය විනසකර වහාබි ජනාවාසී හදන මුස්ලිම් මන්ත්‍රී වරුන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතුයි..

  9. Love nature says:

    ඇමරිකානු මිතුරාට කෙළිය සෞදියට ලංකාව කජ්ජක්ද?

    දකුණු ආසියාවේ රටවල් අතරින් වහාබ් අන්තවාදයේ බලපෑමට ලක්වූ එකම රට ශ්‍රී ලංකාව නොවෙයි. ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශ පසුගිය දශක තුනක පමණ කාලයක සිට මෙම බලපෑමට ලක්ව තිබේ. මියන්මාරයටද මෙහි සෙවනැලි වැටී තිබේ. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් බහුතරයක් ජීවත් වන ‘රකායන්‘ ප්‍රදේශය මූලිකව ගොඩ නැගී ඇති බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම වන ‘ආකන් රොහින්ජා හමුදාව‘ මෙහෙය වන ‘අතාවුල්ලා අබු අමාර් ජුනයි‘ නැමැත්තා සෞදි අරාබි ජාතිකයෙකි. මෙම සෑම රටකම දැකිය හැකි ප්‍රධාන ලක්ෂණය වන්නේ ආගමික සහජීවනය වෙනුවෙන් පෙනී සිටින මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව වහාබ් අන්තවාදීන් එල්ල කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ සමාජයේ අනෙකුත් ආගමික මත ප්‍රචණ්ඩත්වයෙන් මැඩ පැවැත්වීමයි.

  10. ජනක says:

    හේතුව අවබෝද කරනොගෙන ක්‍රියාවට වැට බැදීමෙන් වන්නේ ඊටත් වඩා දරුණු තත්වයක් ඇතිවීමයි එසේම එක ජාතියක් රහසිගතව ජාතිවාදය ඇතිකරන විට ප්‍රසිද්දයේ තම ජාතිය ආරක්ෂා කිරීම ගැන කතා කරන පුද්ගලයන් හා ස්වාමින් වහන්සේලා අත් අඩංගුවට ගෙන මේ රටේ මහජාතිය වඳ කිරීමට මංගල සමරවීර නමැති පුද්ගලයාට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි .
    එසේම එසේම
    ජන බලයක් නැති ආණ්ඩුවකට රටේ නීති පැනවීමට ඉඩ නොදිය යුතුයි ‘
    ජනතාවෙනි නීති පනවා සිංහලයන් නිහඩ කරවීමට කරන උත්සහයට විරුද්ද වෙමු

    ජන බලයක් නැති ආණ්ඩුවකට රටේ නීති පැනවීමට ඉඩ නොදිය යුතුයි
    ජන බලයක් නැති ආණ්ඩුවකට රටේ නීති පැනවීමට ඉඩ නොදිය යුතුයි

  11. SUNIMAL says:

    ශ්‍රී ලංකාව තුල නැවතත් ජනවාර්ගික අර්බුදයක් සිංහල හා මුස්ලිම් ජනය අතර ගොඩ නැගෙමින් පවතී. මෙයට හේතුව මෙතෙක් මුස්ලිම් ජනයා කෙරෙහි සිංහලය තැබූ විශ්වාසය බිද වැටීම හා සැක මතුවන අයුරින් මුස්ලිම් ජනයා කටයුතු කිරීමයි. මෙයට ප්‍රදාන සාධකය වී ඇත්තේ මුස්ලිම් නිකායවල් වන වහාබි සහ සලෆි යන දෙකෙහි ක්‍රියාවන්ය.

  12. Niru says:

    Ok. You go first. We had country from 2009. In 2015 you thieves came and created a division. For that all of you should go to jail first.

  13. john the baptice says:

    බංග්ලාදේශයටත්, ඇෆ්ගනිස්ථානයටත්, පාකිස්ථානයටත්, ඉන්දුනීසියාවටත්, නයිජීරියාවටත් සෙසු සාමකාමී ලෝකයටත් පොදු වූ ගෝලීය ඉස්ලාම් මූලධර්මවාදී ව්යාප්තවාදයේ බිහිසුණු ස්වාභාවයයි මේ. අද අපගේ ප්‍රන්‍ය භූමිය තුළද යහමින් ක්‍රියාත්මක වන්නේ මේ සාහසික ව්‍යාපෘතියේ මුල් පියවර බව සමාජයේ ඇස් කන් ඇරගෙන ජීවත් වන ඔබට වැටහිය යුතුය. හලාල් හරහා සිදු කරමින් පැවති සමාජීය බෙදුම්වාදී ව්‍යාපාරයේ අවසානය පිළිබදව තවමත් හරි පිළිතුරක් අපට ලැබී නොතිබුණත් සමස්ථ සිංහල සමාජයේ එකමුතු වීම හරහා හලාල් ත්‍රස්තවාදය අන් රටවලදී තරම් සාර්ථකව ශ්‍රී ලංකාව තුළදී ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ. හලාල් බෙදුම්වාදය සුන්නද්ධූලි කරවන සටන යළිත් වරක් අලුත් වටයකින් ආරම්භ කළ යුතුය. එමෙන්ම තවත් කල් නොයවා මේ බුරන බල්ලන්ද උන්ගේ හාම්පුතුන්ද වහාම මේ රටින් තුරන් කර දැමීමට පියවර ගත යුතුය.

  14. sasi says:

    VV LIVE TV

  15. බන්ඩා says:

    ජනතාව ගෙන් කුජීත වෙච්ච රට විකුනන ගල් මංගලයට මොන්ගල්. කලහයක් අැති උනහම වත් බොරැ ‘සංහිඳියා’ කතා නැතිව අැත්ත ප්‍රශ්ණය තේරැම් ගනිල්ලා. පොලීසියට වරද පටවන්නෙ නැතුව කවුරැ කවුරැත් අද රටේ අැති ජාතික ප්‍රශ්ණය තේරැම් ගත යුතුය්.
    අද රටේ නීතිය හැම ජාතියටම එක හා සමානව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. උදා: බොහෝ නගර වල මුසල්මනයා මෝටර් බය්සිකල් පදින්නේ හෙල්මට් නැතිවය්. අද රටේ නීති මහ ජාතියට පමණක් විරැද්ධව ක්‍රියාත්මක කරනවා කියන බහුතරයේ හැගීම තමය් අද අාවේගයට සහ බොහෝ ප්‍රශ්ණ දුර දිග යෑමට මුල. රටේ සංස්කෘතිය ගරැ කරන ජාති භේදයකින් තොරව කාටත් එකසේ සලකන රජයක් පත් උනහම ජාතික සංහිඳියාව ඉබේම අැති වේවි. දුර්දාන්ත යහපාලනය නිමා කරමු.

  16. rotiya says:

    ඔන්න බලමු එකෙත් හැටි විශ්වාස බංග යෝජනා ගේන සතියෙම රට ගිනි ගත්තා ..හදිසි නීති දැම්මා ..රටේ අවධානෙ තෙල් දෙනියේ ..

  17. Gadol says:

    එංගලන්තයට සරණාගතයින් ලෙස දකුණු ආසියානු රටවලින් සහ අප්‍රිකාවෙන් ගිය මුස්‌ලිම් ජාතිකයන් නිසා එරට පෙර නොවූ විරූ සමාජ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබේ. ප්‍රංශයේ තත්ත්වය ඊටත් වඩා නරක අතර, මානව නිදහස අගය කරන එරට මුස්‌ලිම් කාන්තාවන්ගේ කළු ලෝගුව පවා තහනම් කරන ලදී. මීට විරුද්ධව ප්‍රංශයේ විශාල විරෝධතා ඉදිරිපත් වූ අතර, විරෝධතාකරුවන් සරණාගතයන් ලෙස පැමිණ ප්‍රංශ රජයේ අනුකම්පාව මත දිවි ගෙවන්නන් වීම දෛවයේ සරදමකි.

    ඉස්‌ලාම් ආගම හා බුද්ධාගම අතර ඓතිහාසික කතාවක්‌ පවතී. බුද්ධාගම ඉතාමත්ම අහිංසාවාදී ආගමක්‌ නිසා එය කඩුවේ බලයෙන් විනාශ කර තම ආගම පැතිරවූවෝ මුස්‌ලිමුන්ය. ඇµaගනිස්‌ථානය, පකිස්‌ථානය වැනි බුදුන් වැඩි රහතුන් විසූ ස්‌ථානවල බෞද්ධයන් මරා දමා ඉස්‌ලාම් ආගම ස්‌ථාපිත කරන ලදී. බෞද්ධ විහාර පොළවට සමතලා කරන ලදී. අදත් පකිස්‌ථානය, ඇµaගනිස්‌ථානය ඉතිහාසය ලෙස පෙන්වන්නේ බෞද්ධ නටබුන්ය. මේවායේ සිටි බෞද්ධයන්ට වුණේ කුමක්‌ද යන ප්‍රශ්නය ඔබ ඇසිය යුතුය. පිළිතුර නම් බංගලාදේශයේ චිතංගොන් හි සිදුවෙමින් පවතින දේ බලන්න. බෞද්ධ රටක්‌ වූ වංගදේශය අද ඉස්‌ලාම් රාජ්‍යයකි. බෞද්ධ භික්‍ෂූන් මැරීම විහාර කොල්ලකෑම දිනපතා සිදු වේ. තායිලන්තයේ ඉස්‌ලාම් ත්‍රස්‌තවාදීන් නිසා බෞද්ධ භික්‍ෂූණ්‌ට පිණ්‌ඩපාතයේ යැමට සිදුව ඇත්තේ හමුදා ආරක්‍ෂාව මධ්‍යයේය. මාලදිවයින අද 100% ක්‌ මුස්‌ලිම් රාජ්‍යයකි. එහි පුරාවිද්‍යාත්මක ස්‌ථාන මුස්‌ලිම් පල්ලි නොවේ. බෞද්ධ විහාරයන්ය. මේවායේ සිටි බෞද්ධයන් මැරුවේ කවුද?

    • victor says:

      Wherever they have crept in to, they have taken more and more control and spread their way of life and also created power pockets. Before you know they have full control. There are so many examples around the world. This is like a cancer. No eradicating. Just fight it and prolong the agony. That’s all. Go to most any town and you will see how rapidly the businesses are being bought over by them. I find fault with those who are selling them for short term gain and not thinking about the future of their children. Lately the polarization of the races has gained momentum. While the Sinhalese have broken in to so many political parties and squabbling with each other, they are uniting and moving away from the traditional main political parties. The politicians and the radical religious leaders are using the differences to stay as leaders and fan the disharmony and destroying the peace. The future is bleak for this country for all people. Those who think they are gaining, also are going to have a tough time. They are creating a terrible future for their children too. No exception.

  18. magiya says:

    ithin ohelage nayakayagema thama mulin praja aithiya ahosi karala pannanna one

  19. Love nature says:

    මේ රටේ සිටින්නේ, අරාබියේ කූඩාරම්වල ජීවත් වී ඔටුවන් පිට උඩ ගිය අරාබිකාරයන්ගෙන් පැවත එන අය නොව, මුහුදු ගොස්‌ ඈත රටවල්වල වෙළෙඳාම් කර ඒ රටවල්වල පදිංචි වූ අයගෙනි. ඉන්දියාවට මුස්‌ලිම් මිනිසුන් පැමිණුනේ ආක්‍රමණිකයන් හැටියට වුවත්, ලංකාවට මුස්‌ලිම් මිනිසුන් පැමිණුනේ වෙළෙඳුන් හැටියටය. මීට ශතවර්ෂ ගණනාවකට පෙර මුහුදෙන් ගොස්‌, වෙනත් රටවල භාෂාව ඉගෙනගෙන, වෙනත් ජනතාවක්‌ සමඟ වෙළෙඳාම් කරමින් ජීවත් වීමට, කාන්තාරයේ කූඩාරමක්‌ තුළට වී ඔටු කිරි බොමින් සිටීමට වඩා සූක්‌ෂම බුද්ධියක්‌ හා උපක්‍රමශීලී බවක්‌ අවශ්‍ය වේ. ඒ උපක්‍රමශීලී බව මේ රටේ මුස්‌ලිම් මිනිස්‌සුන්ට ඉතා හොඳින් තිබේ. එම නිසා ත්‍රස්‌තවාදයෙන් ඔවුන්ට සියල්ල අහිමි වෙනවා මිස ලැබෙන දෙයක්‌ නැති බව ඔවුන් හොඳින් දනී.

    මේ නිසා, ලංකාවේ අපි, වැඩියෙන් අවධානය යොමු කළ යුත්තේ තවම ඇති වී නැති ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ගැන නොව, දැනටම ලංකාවේ වැඩිවීගෙන යන මුස්‌ලිම් අන්තවාදය හා කල්ලිවාදය කෙරෙහිය. මීට අවුරුදු තිහ හතළිහකට කළින් තිබුණට වඩා මුස්‌ලිම් අන්තවාදය මේ රටේ ව්‍යාප්ත වී තිබෙන බව මුස්‌ලිම් කාන්තාවන් ඔලුවේ සිට වසාගෙන සිටින ආකාරයෙනුත්, මුස්‌ලිම් මිනිසුන් මුස්‌ලිම් දේශපාලන පක්‌ෂවලට පමණක්‌ ඡන්දය දෙන ආකාරයෙන්ද පෙනේ. මීට දශක දෙක තුනකට පෙර, මුස්‌ලිම් මිනිසුන් ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙක තුළට ඉතා හොඳින් අනුගත වී සිටිය ද, අද අපි දකින්නේ, ප්‍රධාන පක්‌ෂ දෙකටම පරිබාහිරව මුස්‌ලිම් නායකයන් පිරිසක්‌ මතුවී, ඔවුන් හැම ආණ්‌ඩු පෙරළියක්‌ සමඟම දිනන පැත්තට යන ප්‍රවණතාවකි.

  20. indunil says:

    beeja wapuruwae kawadada

  21. අනේ මෙහෙම පයිත්තියන් says:

    ඔක්කොම නිතී වලින් කොරන්න පුලුවන්ද මෝලෝ?

  22. palle says:

    What is this faggot trying to imply?

  23. siraa says:

    Badurdeenge thamayi issellama ehenam.

  24. Modaya says:

    Start with Vignashwaran

  25. mp says:

    It’s funny how racist problems arise when UNP is in power…!!!

  26. Mahasona says:

    Tamil Wellala and Muslim politicians are the racists. Stripe their civic rights.

  27. Shiva says:

    You had been indirecting supporting LTTE during war and now threatening the nation
    You are provacating people with abusive language and use your abusive language to bank robbers and apologize to people for all these disasters including collapse of the conomy

  28. Ravi.K says:

    Me prasna Enna kalin nawatwanna puluwan.budhi ansa durwala karala.
    Muslim palliwala kiyana dewal ,iskolawala uganwana dewal monawada kiyala balanna one
    Muslim areas eka parata search karanna one ayuda ,kudu check karanna army eka Hari dala natnam me wage siddhi wenawa.

    • Kalana says:

      This idiot will do any form of betrayal for the sake of power.All Sri Lankans know his ideologies.As we will soon see,he would be heading towards the political cemetery.

  29. daminda says:

    MEGA MOLAYAKA WADAKKDA?

Main News