දැන් කලයුතු එකම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි..- ජනාධිපති

May 14, 2018 at 3:22 am | lanka C news
දැන් කලයුතු එකම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි..- ජනාධිපති

ඇතිව තිබෙන තත්වය මත දැන් කල යුතු එකම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෑතකදී පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.බී. දිසානායක මහතා පවසයි.

නමුත් අප විසින් කරගත් වරදක් නිසා පාර්ලිමේන්තුව මේ මොහොත් විසුරුවා හැරිය නොහැකි බවත් ජනාධිපතිවරයා කියූ බව දිසානායක මහතා කියයි.

ජනාදිපතිවරයාට බලය තිබුණේ නම් ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යයිද ඔහු කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන හා එක්වෙමිනි.

47,408 Viewers

16 Comments to “දැන් කලයුතු එකම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි..- ජනාධිපති”

  1. මූ කියන තරමක් කියන්නේ බෝ....බෝ...බොරු says:

    මූ කියන තරමක් කියන්නේ බෝ….බෝ…බොරු……දිව කොන්ක්‍රීට් වෙන දවස ලග ලගම එනවා බ්‍රෝ…

  2. රාහුල කොලුවා says:

    වසරක් ඇතුලත පාර්ලිමේන්තුව විසුරුවාලීමේ ඡනපතිට තිබූ බලය අඩු ගානේ වසර දෙකක් දක්වා දීර්ඝ කලා නම් තව කමක් නෑ.. පාර්ලිමේන්තු කාලය වසර පහක් වන විට එය විසුරුවාලීමේ ඡනපතිට තිබූ බලය වසර හතරහමාරක් දක්වා දීර්ඝ කිරීම ඉතාම මෝඩ ක්‍රියාවක්.. එවැනි මෝඩකම්වලට ඉඩදීලා දැන් කියනවා අපි කර ගත් වරදක් කියලා.. මේගොල්ලන් කරන වැරදිවලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ රටටයි ඡනතාවටයි.

    • දොන් ජුවන් says:

      රාහුල කොලුවා හරියට හරි. එකම දේ මෝඩ රජවරු රට පාලනය කළ කාලවල මේ වගේ විපත් අපේ රටට වෙලා තියෙනවා. උදාහරනයක් වෙදිහට දොන් ජුවන් ධර්මපාල රජවුනෙ ලන්දේසීන් හෝ පෘතුගීසීන්ට උවමනා විදියට. උන් කියපු ඕනෙම දෙයක් ඒ මෝඩ රජා කලා කියල මම අහල තියෙනව. ඒ කාලෙත් රටේ ජනතාව අනේක දුක් විඳල තියෙනව. මේ නූතන දොන් ජුවන් අපේ රට කරන්නෙ බටහිර එවුන්ට අනුව නටන, රටේ කරුමෙට පහල වුනු අගමැට්ටෙක්ට ඕනි විදිහටනෙ. ඉතින් මුන් දෙන්න මේ රට ඉවර කරල මිසක් ආපසු යන්නෙ නැහැ.

  3. Buddhist says:

    Me pinata seat karayange katha thuttu deketa ganan ganna ba. Mu okkoma horu.

  4. sarath says:

    In Law the hearsay evidence is not admissible . Hearsy means ” an utterance of a third person narrated by another for the purpose of proving the truth of it.” Now SB says that MS said this. but we dont know whether this is correct or not. The Utterer is Ms. so let him say so but not SB.

  5. abeykoon says:

    hariyatama hari janapathithumani 62 pension kelawennah ekka wisuruwann pension denna salli neha pin dennam ADAMA WISURUWANNA

  6. Gayantha says:

    Lankawai tharam chanda lokai kohewath naithuwa aithi. Awurudu pahen pahata eka chandayak thiyala janapathi, agamathi, palath saba saha pradeshiya saba niyojithayo laibena chanda prathipala anuwa thoragatta nan mahajana mudal mechchara wishala leasa nasthi wenne nai. Chanda thiyanne mahajana mudalin misak meyala gederin gena salli walin nemai ne. Ekadipathi nayakayekma ona mai rata hadanna nan.

  7. sara says:

    මම චන්දෙ දුන්නෙත් මේ මිනිහාටමය.මේ මිනිහා එක වැඩක් වත් හරියට කරේ නැත. අන් අය වැරදි කරනවා බලා සිටියේය. පසුව ඒ වැරදි විවේචනය කලේය.කල නියෝගයන් ක්‍රියාත්මක නොවෙන කල එවා නොදැක්කා සේ සිටියේය. බොරු වට චන්ඩි කතා කියා කිච උනේය. මෙයා රටක නායකයෙක්දැයි හිතන්න වත් බැරිය.

  8. Man says:

    Apita Agamathi Pannanna Puluwan.. Pannuwe Naha Wage Kathawak Oya ..

  9. Pix says:

    එකෙන්ම පේනවා ජනාධිපතිය දුරදිග බලද්දී රටේ පැත්තෙන් හිතන්න පුරුදු නෑ කියල. බැලුවම මේක කරලා තියෙන තරමක් අත් වැරදි.. මෙහෙව් එකෙක් පත් කරගත් උන්ට කියන්න තියෙන්නේ ……….

  10. Amda says:

    දැන් ඒකත් කරන්න වෙන්නේ අපිටද හිටන්

    අපි බදු ගෙවලා මුන්දලා නඩත්තු කරන්නේ මුන්ගෙ මැටි මොල වලින් හිතන දේ කියලා, ඒ කියන දේ අපි කරන්න……අඳෝමැයි

  11. චම්පා says:

    කරපු වරදවල් එකික් එක මතක් වෙනවා වගෙයි. සමාව දෙන්න විදිහක් නැහැ. සමහර වැරදිවලට අවිචි මහා නරකාදියටම යන්න වෙනවා.

  12. චම්පා says:

    කරපු වරදවල් එකික් එක මතක් වෙනවා වගෙයි. සමාව දෙන්න විදිහක් නැහැ. සමහර වැරදිවලට අවිචි මහා නරකාදියටම යන්න වෙනවා.”’

  13. David Milli-banda says:

    Before dissolving the Parliament …. Mr. President one more job;

    Its time to reveal the names of the recepients of monies from Arjuna’s mendis & Co………….Thank you Wasantha.S

    Ranjan appears to be a talkshop empty vessel.

    Also, could the CID or the Minister of Internal Security be ordered to release the names of all persons who received money from Maj. Senadipathy of Avant Garde……….

  14. හගුරන්කෙත මුදියන්සේ says:

    එස්බී, අර කොළඹ 7, හේවා ඇවනිවි දෙමළ ජාතිකයෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් හදන්න පරිත්‍යාග කළ ඉඩමෙි තිබූ ගෙදරින් උස්සපු වටිනා පැරණි බඩුටික දැන්මම ගිහින් දාපං.
    නැත්නමි ජෙප්පොගෙන් බෙිරෙන්න බැරිවෙයි.

Main News