දැයක වගකීම අස්ගිරියෙන් බාරගනී.. උතුර-නැගෙනහිර වැනසෙන බෞද්ද පුදබිම් සොයන්න යයි..

July 14, 2017 at 12:00 pm | lanka C news
දැයක වගකීම අස්ගිරියෙන් බාරගනී.. උතුර-නැගෙනහිර වැනසෙන බෞද්ද පුදබිම් සොයන්න යයි..

උතුර හා නැගෙනහිර දෙපලාතේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන හා පුරා විද්‍යා ස්ථානයන් සම්බන්දයෙන් සොයා බැලීමටත් එහි තත්වය රජයට වාර්තා කිරීමටත් සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවය සූදානම් වෙයි.

එම පාර්ශවයේ මහා ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සදහන් කරන්නේ ඉතා ඉක්මනින් එම කටයුත්තු මහ නාහිමියන්ගේ අවසරය මත සිදු කරන බවයි.

18,537 Viewers

13 Comments to “දැයක වගකීම අස්ගිරියෙන් බාරගනී.. උතුර-නැගෙනහිර වැනසෙන බෞද්ද පුදබිම් සොයන්න යයි..”

  1. kanishka Tissa says:

    This should have been done a long long ego. The destruction of these places has been happening for more than three decades now. But Asgiriya or Malwatta didn’t make a sound of a rat -fart. I guess it is now too late. Most of the places are now gone.

  2. manju says:

    Pin siddha wenawa

    • OLU says:

      සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ ගෞරවනීය සංඝයා වහන්සේලාට ජාතියේ ප්‍රණාමය …අපේ නමස්කාරය
      රට ජාතිය ආගම රැකගැනීමට උතුම් දළදා සමිදු පිහිට ලැබේවා

  3. Padiya says:

    උතුරු නැගෙනහිර ලබ්බවල් හොයන්න ඉස්සරවෙලා ගම්වල වැහිල තියෙන පංසල් ගැන හෙව්වොත් නරකද

    • daham says:

      mokada thota dong giye. tho nam labba bahapu para hambayek wenna one. sinhala bauddhayeknam wenna baha.

    • නිළමේ says:

      මී හරකෝ තොපි ඒ දවස්වල කිව්වේ අපි උතුරු නැගෙනහිර පදිංචියට යනවායැ, කියල ප්රබාකරන් කෙලිනකොට, අඩු කුලේ පර හැත්ත!

    • sky says:

      උතුර-නැගෙනහිර වැනසෙන බෞද්ද පුදබිම් සොයන්න යන අස්ගිරි පාර්ශවයේ මහා ලේකඛාධිකාරී ගෞරවනීය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ට සිංහල ජාතියේ නමස්කාරය ප්‍රණාමය
      සහන ලැබෙනතුරු ලංකා දීපයට
      ගහන ගැහිලි හමුවේ සිහවෙසින් සිට
      නහන රුපුන් නහමින් යමි ඉදිරි යට
      මහණ කමත් බණ දහමත් එයයි මට”

  4. leel says:

    ආන්ඩුවෙ පොල් බූරුවො ඉදල ඉදල ගල් ගහල තියෙන්නෙ හරියටම දෙබරයට……සුලුතරයක් ජාතිවාදී මුසල්මානුවො පිනවන්න ගිහින් බයුද්ද ආගමට නිග්ග්‍රහ කර පාපෙ ගෙවන්න වෙයි වගේ….මුසල්මානුවො විනාස කරපු සියලුම බයුද්ද ඉස්තාන…පන්සල්….ඒවට අඉති සියලු දේ සොයාගෙන රට ලෝකය සමාජය දැනුවත් කරන්න සවාමින් වහන්ස මොකද මේ වගෙ විනාසයක් රටට බයුද්ද ආගමට වෙලා තියනව කියල සම-හර්ක් තවම පිලිගන්නෙ නැහැ….යහපාලන හන්සයට කතිරෙ ගහපු ටොයියොන්ට තේරෙයි ඔබවහන්සේලගෙ කටින්ම අහල දැනගත්තම……..

  5. gandasara says:

    Ane Hamuduruwane ….ehemmama Godagattha Nidahana Tika Soyala Baluwanam Neda honda …
    Mama Kiyanne me Paatthe.

  6. Mali says:

    We are visiting batticolo at the moment. Everywhere jovial. Every inch kovils are building not a single Buddhist temple can be seen. I feel like crying in the bottom of my heart. We are boasting as a Sinhala Buddhist country there is no such thing here in north and east no place for Sinhala or Buddhism .very soon everything will be gone .sinhalaya can stay cursing feeling jealous of their own sinhalaya. Tamils and muslims very harmonious and they thrive. Please hamfuduruwone now itself leave politics and get together to rescue the remaining Sinhala urumaya.

  7. Great!. We appreciate the plan of Asgiriya Maha Sanga!!!.

  8. NABADAL says:

    Yes. It is a very good move. There is a book written by Ven. Ellawala Medhananda. Pls go through that book before you start. And urgently attend Kuragala, Muhudu Maha Viharaya, Devanagala and so on. Even though we should have done this a while ago it is not far too late.

  9. uma says:

    topita denda owa penne juarawa kaka idala darmaya kapu kalakanni topita wadina ekath pawak

Main News