දිනකට තුන්වේලම කන අයටත් ආදායම් බද්දක්..

July 8, 2018 at 6:28 am | lanka C news
දිනකට තුන්වේලම කන අයටත් ආදායම් බද්දක්..

වාහනයක් ඇති අයගෙන්, විදේශගත වන අයගෙන් ආදායම් බදු අය කිරීමට ආණ්ඩුව දැනටමත් තීරණය කර ඇති බවත් දිනකට තුන්වේලක් ආහාර ගන්නා අයගෙන්ද ආදායම් බදු අය කිරීමේ ඉඩක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ බෙලිඅත්ත ප‍්‍රදේහයේදී පැවති ජනහමුවක් අමතමිනි.

12,583 Viewers

15 Comments to “දිනකට තුන්වේලම කන අයටත් ආදායම් බද්දක්..”

  1. jtut says:

    මහා බැංකු බදුම්කරේ , හෙජින් ගනුදෙනු, චීනය සමග වැඩි පොලියට ගිවිසුම් ,, රටට වෙච්ච පාඩුවට දේශපලනඥයින් නිදැල්ලේ.. අධිවේගී මාර්ග , ගුවන් තොටුපළවල් හැදුවේ ජනතාවගේ සල්ලි වලින් කියලා බදු ගහන කොට දැන් තේරෙනවනේ … එතකොට ප්‍රේමදාස කාලේ උදාගම් නිවාස හැදුවේ, මහවැලි යෝජනා ක්‍රමය යටතේ ජලාශ හැදුවෙත් ජනතාවගේ මුදල් වලින් බවත්, මහපොළ ශිෂ්‍යාධාර දුන්නෙත්, නිදහස් අධ්‍යාපනයට වියදම් කරන්නෙත් ජනතාවගේ බදු මුදල් බව මතක් කර දුන්නොත් හොදයි. දේශපාලකයින්ට සුඛපොභෝගී වාහන, නිවාස හා වෙනත් වරප්‍රසාද, හෙලිකොප්ටර සංචාර වලට වියදම් කරනෙත් ජනතාව කියලා කිව්වොත් නරකද ?

  2. chandapala says:

    හිඟන්නන් හැර අනික් හැම එකාම බදු ගෙවපියව් .

  3. Pachaya says:

    Next will be, taxes base on your weight. Assuming prosperity related to weight.

    Other one based on volume of urine and shit you pass out for a day.

  4. Trumph says:

    No, youre wrong.
    General public with struggle of living never goes picnic to foreign countries.
    Who goes and spent national wealth should be taxed.

    People who,re maintaining 2_3 luxury vehicles should be charged. Am I wrong????
    Thanks

  5. Gayantha says:

    Obathumala mai dewal walin ganna proyojanaya madi. Ko uthgoshana ? Mathyastha chanda pohottuwata harawaganna ara moda tax officer kiwwa dewal wasiyata ganna, wijekala ge siddiyata karapu tikath madi, sabeethpayata wali aidda madi ne.

  6. Saradiel says:

    ඇයි රනිල්ට බැරී?

    කැමරන් කිවේ ” දැන් ජනතාව මාව එපා කියනවා ඒ නිසා තමා මගේ ආණ්ඩුවේ මතය පරාජය කලේ මම තවත් රට පාලනය කිරීමට සුදුසු නොවේ …” කියා වැදගත් මහත්මයකු ලෙසට ඔහු ඉල්ලා අස්වී තම පවුලේ අයත් සමග අගමැති මැදුරින් පිටව ගියාය.

  7. Love nature says:

    යමපාලනයේ මීලග බද්ද?

    මිනිසෙකු මියගිය පසු ඔහු ජිවත්ව සිටි කාලයේ භාවිතා කල දේපල සහ ඉතුරුම් වල ප්‍රතිශතයක් බද්දක් ලෙස ගෙවන ක්‍රමයක් ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ සිදුවුනා. මෙය මැරුණු පසු ගෙවන ලද බද්ද හෙවත් මරාල බද්ද ලෙසින් හැඳින්වුනා. මේ බදු එකතුකිරීම සම්බන්ධව පත්කරන ලද මරාල විදානේ නම් නිලතලයක්ද එකල පැවතුනා

    • චන්ඩි මල්ලි says:

      මී ලග බද්ද කක්කා බද්ද, මල බද්දය හැදෙන්නත් එක්ක…..

  8. Love nature says:

    යමපාලන කලුසුද්දන්ගේ මීලග බද්ද

    නිවසේ සුරතලයට සුනඛයෙකු ඇති කරනවා නම් ඌ වෙනුවෙන් බද්දක් අය කරන්නට බ්‍රිතාන්‍ය

    අධිරාජ්‍යවාදීන් කටයුතු කළා. බදු නොගෙවන බල්ලන් දියේ ගිල්වා මරා දැමීමටද සිත් පිත් නැති නීතියක් පණවා තිබුණා.

  9. Love nature says:

    “ගමේ ගෙදරට සෙනෙහේ පපා සිටි
    බලු කුක්කාට මොන බදුද අනේ
    තනේ තියෙන කිරි ටිකටත් බද්දක්
    ගෙවන්න වේවිද නුදුරු දිනේ”

  10. Saradiel says:

    ඕකට තව බලු බද්ද,බලල් බද්ද,ජනෙල් බද්ද,වලං බද්ද,හුස්ම බද්ද වගේ ටිකකුත් එකතු කරගන්න තිබ්බ හංසයාට චන්දය දුන් අයට නම් පංකාදුයි

  11. David Milli-banda says:

    Rate prashna walata Kokatath thailaya……….. Rajapakshe la.

  12. daminda says:

    adika shareera skandayata badu gasa bo-nowana roga walakamu…….?

Leave a Comment

Main News