‘දිනුවට වැඩිය උඩ පනින්න එපා’… පොහොට්ටුව හා එහි නායකයින්ට ඥාණසාර හිමියෝ අනතුරු අගවති..

February 20, 2018 at 5:30 pm | lanka C news
‘දිනුවට වැඩිය උඩ පනින්න එපා’… පොහොට්ටුව හා එහි නායකයින්ට ඥාණසාර හිමියෝ අනතුරු අගවති..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණය සියලු ශ්‍රිලාංකිකයන්ගේ ජයග්‍රහණයක් ලෙස එහි නායකත්වය පැහැදිලිව ප්‍රකාශ කොට ඇති අවස්ථාවක නැවත වරක් එය එක් ජාතියකට හෝ ආගමකට සීමා වී ලැබු ප්‍රතිඵලයක් ලෙස හුවා දැක්වීමට සමහර අන්තවාදීන් ගත් උත්සහයක් පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ මාධ්‍ය නිවේදනයකින් නිවැරැදි කලේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මාධ්‍ය නිවේදනයකින් ප්‍රකාශ කොට ඇත්තේ ‘දිනුවාට වැඩිය උඩ පැන දඟලන්න ඕන නැහැ’ යනුවෙනි. මේ බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ දි විශේෂයෙන්ම මුස්ලිම් සහ දෙමළ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඈත් වීමට බොදු බල සේනාව සහ එහි හිමිවරුන්ගේ ක්‍රියා කාරිත්වය බලපෑම් කල බවත් ඒ පිටුපස එවකට විපක්ෂයට සම්බන්ධ වූ දේශපාඥයන්ගේ සම්බන්ධතා තිබු බවටත් බොහෝ තොරතුරු සමාජ ජාලා හරහා හුවමාරු විය.

35,453 Viewers

19 Comments to “‘දිනුවට වැඩිය උඩ පනින්න එපා’… පොහොට්ටුව හා එහි නායකයින්ට ඥාණසාර හිමියෝ අනතුරු අගවති..”

  1. sinha le says:

    මතක තබා ගත යුත්තේ මේ රටේ සියයට හැත්ත හතරක් සිංහලේ සිංහලයන් බව සුලුතර පිරිස අවස්තා වාදියෝ

    • ඥාණසාර says:

      මට මහින්ද ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. සිංහල ජාතිය වෙනුවෙන් මගෙ ලේ කකියනව යකෝ.

    • Dine says:

      It is now definitly droped to 65%
      It will droped further .If u want to protect sinhalese our economy should developed.
      Non of politician or any party cannot do this. They only make there economy better.
      People like u and our media including websites like this helping them to do so.
      At the end within next 100 years we all suffer badly.

    • Saman lanka says:

      Muslim chanda ganna sinhalayata riddana eka nawattapalla dan wath. Un dena chandayak ne. Un chanda 1k deddi sinhala chanda 5k kedenawa

      • leel says:

        හාමුදුරුවනේ ගනන් හදාගන්න…

        පොදුජන පෙරමුන 4,900,000 සින්හල බවුද්ද/ක්‍රිස්තියානි චන්ද
        පුටුව සහ මුලත්කොලයට 1,400,000 සින්හල බවුද්ද/ක්‍රිස්තියානි චන්ද
        යු.ඇන්.පි යෙ චන්ද 3,700,000 ලක්සෙන් ලක්ස 3,000,000 සින්හල බවුද්ද/ක්‍රිස්තියානි චන්ද
        ජෙ.වි.පි ලක්ස 700,000 සින්හල බවුද්ද/ක්‍රිස්තියානි චන්ද
        එකතුව කෝටිය පනිනව……මේ ඔක්කොම සින්හල චන්ද……උන්ටික බෙදිල නිසා තම්යි මේ ඔක්කොම ප්‍රස්න……

  2. sira says:

    It could be correct. Because Rev. Gnanasara thero visit Norway. Government of Norway was actively engaged in divide our country before MR came to power. The thero knowingly or ignorantly may have got ought in a conspiracy to disrupt national harmony .

    • කැකිරි says:

      මාරයි. සිංහල බෞද්ධයො පොහොට්ටුවෙ ජයග්‍රහණය ගැන සතුටු වෙද්දි මේ සාදු විතරක් පුප්පනවා.
      සිංහල බෞද්ධ කම විකුණන් කාපු බහුතරය අද ඉන්නෙ කොහෙද ? අලියගෙ වලිගෙ අස්සෙ. මේ සාදුත් වෙනම හිටියට නෝර්වේ ගිහින් ඇවිත් කොරන්නෙ උන් කරපු දේම තමයි.ලේබලේ විතරක් බෞද්ධ.

      • මෙ හාමුදුරුවෝ පිටුපස ඉන්නෙ රනවකලා සහ ngo .තවද නැති ප්‍රශ්න ඇති කරන තවත් එක පුද්ගලයකි.මෙ අය රටට හිතති නැත .

      • Saman lanka says:

        Ane nodanna dewal nokiya indapan. BBS ekata wiruddawa media release ekak kale pohottuwen. BBS Pohottuwata suba pethuwata wiruddawa.

  3. සිංහල බන්ඩා says:

    කොහොමත් මුස්ලිම් අති බහුතරය චන්දෙ දෙන්නෙ වක්‍රාකාරව සිංහල විරෝධි රනිල්ගෙ එජාපයට කියන එක
    අද ප්‍රසිද්ධ රහසක්. සිංහල අති බහුතරය චන්දෙ දෙන්නෙ මහින්ද මහත්තයට කියන එකත් මුසල්මනයනුත් දන්නවා. ඔිවා නොදන්නෙ කැපුවත් කොල කියන උන් විතරය්.

  4. susi says:

    ඔය දෙමල මුස්ලිම් හැතිකරය ලං කර ගත්තොත් ඉතින් අපිනම් පොහොට්ටුවට නෑ ඔන්න.

    • Janaya says:

      Don’t talk non sense.

      Actually these comments are made to destroy SLPP.

      I don’t think Sinhalese and other minorities can be deceived by this kind of comments.

  5. සීලරතන says:

    මෙයා නිසා තමයි මහින්දට මහත්තයට ගෙදර යන්න උනේ… මෙයාගේ බොරු ජාතිවාදය… දැන් එනවා උපදෙස් දෙන්න

  6. ExUNPer says:

    There are Tamils and Muslims who like to live with Sinhalese. Such people will deeply heart if we make ‘Sinhala only’ remarks. So we Sinhalese should be able to accomodate every ethnic group – that is the way our Kings treated – all citizens equally. Threating everyone equally is a pride – it is the same pride as eliminating separatism ! So let’s set an example.

  7. Shelly says:

    During the late stage of local government election,we were amazed to watch the way” Sirasa ” media behaved. At times we had a doubt that Sirasa new the fundamemntal duties and responsiblities of a media. Journalist Gayan Sampath is gradually going missing in action now while Chamika Roshan gradually getting disciplined. We are happy about it.

  8. Shelly says:

    During the late stage of local government election,we were amazed to watch the way” Sirasa ” media behaved. At times we had a doubt that Sirasa knew the fundamemntal duties and responsiblities of a media. Journalist Gayan Sampath is gradually going missing in action now while Chamika Roshan gradually getting disciplined. We are happy about it.

  9. කකියන ලේ උනාට කමක් නැත මේසැරේවත් පිස්සුකෙලලා රටටම කෙලවන්න එපා ඊටපස්සෙ මහාබ්‍රහ්මයා ආවත් කෙලින් කොරගන්න බැරිවෙයි????

  10. sasi says:

    මෙයා නිසා තමයි මහින්දට මහත්තයට ගෙදර යන්න උනේ… මෙයාගේ බොරු ජාතිවාදය… දැන් එනවා උපදෙස් දෙන්න

    පිටුපස ඉන්නෙ රනවකලා සහ ngo .

  11. ආලවක says:

    me වහන්සේට මට කියන්න තියෙන්නෙත් ඕකම තමයි. වැඩිය උඩ පනින්න එපා.ඕනෙ බස් පුපුරන්න පටන් අරන් උඩ රටින්.. අවුරු 30 ක් පිපුරුවත් ආයේ නම් ගොඩ ඒමක් නෑ. හුටං…පටං…

Main News