දින කිහිපයකින් ගෝටා අත්අඩංගුවේ.. මංගල-මලික් මෙහෙයුමේ..- ආණ්ඩුවේ ඇමතිගේ පුවත්පත කියයි..

July 16, 2017 at 3:31 am | lanka C news
දින කිහිපයකින් ගෝටා අත්අඩංගුවේ.. මංගල-මලික් මෙහෙයුමේ..- ආණ්ඩුවේ ඇමතිගේ පුවත්පත කියයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි දින කිහිපය ඇතුලතදී අත්අඩංගුවට ගැනෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

වැලිකඩ බන්ධනාගාරය තුල වූ ඝාතනය, රතුපස්වල ඝාතනය ආදී සිදුවීම් කිහිපයකට පරීක්‍ෂණ කඩිනම් කර ඇති බවත් ඇමතිවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම හා නීතිය හා සාමය අමාත්‍යාංශයේ අතර විශේෂ සාකච්ඡාවක්ද මේ පිලිබදව පවත්වා ඇතැයි වැඩි දුරටත් එහි වාර්තා වෙයි.

21,670 Viewers

27 Comments to “දින කිහිපයකින් ගෝටා අත්අඩංගුවේ.. මංගල-මලික් මෙහෙයුමේ..- ආණ්ඩුවේ ඇමතිගේ පුවත්පත කියයි..”

  1. somapala says:

    එදාට තමයි අපි පාරට බහිින්නෙ

    • sam says:

      your wife will also come?? Just leave the law to take over. If somebody has done something wrong, they should be punished.

      • Sam (Original) says:

        Disgusting comments …

        Shame for your name as well.

        These are setup by your poiliticcos and we need proper process. Not like this. If they want to arrest him, make a proper complain rather broadcasting using your own news papers.

        Are you waiting for Somapala’s wife … find your own.

        • janaka says:

          ගෝටාට විරුද්දව කොමෙන්ට් දාල ජනමතය වෙනස් කරන්න එන්ජිඕ කාරයෝ කුලී ලියන්නන්ට හිටු කියල සල්ලි බෙදල තියෙන බව පෙන්වා .මොකද තොපි බය වෙලා නේද මිනිස්සු පාරට බහින බව දැනගෙන ?මතක තියාගනිවූ ගෝටා ගත්ත දවසට තොපිව එකා එකා හොයාගෙන එනවා .
          මමත් පෙළපාලි යන එකක් නෙවෙයි නමුත් බල්ලනේ මතක තියාග්නියවූ මමත් අන්න එදාට පාරට බහිනවා .තොපේ ආණ්ඩුව ඉවරවෙන්නේ අන්නෙදාට

          • upali says:

            yahapaalaye awsaanaya, kaalakanni rata vinaasai

          • upali says:

            yahapaalanaye awasaanaya, kaalakanni rata vinaasai

          • SUNIMAL says:

            ගෝටාභය අත්අඩංගුවට ගත්තොත් යමපාලනයේ අවසානය බව මංගල ,මලික් දැන ගත යුතුයි
            රටේ මහජාතියේ ඉවසීමෙත් සීමාවක් ඇත .. මංගල ,මලික් ඉල්ලා අස්වෙනු

    • Kamal says:

      ඇයි සෝමපාල එදාද ගෙවල් අයිතිකාරය දීල තියෙන අවසාන දිනේ?

    • CORBRA says:

      somapala—-දේශප්‍රේමී සිංහලයෝ සේරම ඔබත් සමගයි ඔබේ comment ඒක අපිට ශක්තියක් ඔබට ජය වේවා !!!
      මේ යමපාලනයට මංගල , මලික් වැනි නිවට දේශද්‍රෝහින්ට අපේ විරුවන්ට අවමන් කරමින් බොරු චෝදනාකරමින් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදිය යුතුයි
      ගෝටාභය රාජපක්‍ෂ මහතාට අපේ උත්තමාචාරය

  2. Karu says:

    ඔහුව රිමාන්ඩ් කිරීම හොඳ ක්‍රියාවකි.
    කිසිම කරදරයක් නැතිව ඇතුලටම වෙලා ඉඳන් චන්දෙකිනුත් දිනා ගෙනම එන්න පුළුවන්.
    වැඩි ඈතක් ඕනැ නෑ.නිවිතිගල ජයසේකර දිස්ත්‍රික්කයෙන් පළවැනියා වුණේ එහෙමයි.
    ඇත්තටම ගෝටා දැනටමත් දිනවලා.
    ඒකයි ආංඩුවට ඉවස ගන්න බැරි.

  3. Lolla says:

    මම පෙලපාලි වලට යන එකෙක් නෙමෙයි එත් අපිටත් පාරට යන්න වෙයි
    මරාගෙන මැරෙන්න එනව

    • Critic says:

      I,too, the same!

      • Kamal says:

        ලොල්ලො කොහොමත් මැරෙන එක හොඳා.

        • රාජපති says:

          කමල්ල වගේ කාලකන්නි නොඉපදුනා නම් තමයි හොඳ.

        • ලිහිණි says:

          මේකා හම්බයෙක් ..සිංහලයින්ට වින කරන්න බලා සිටින සතුරෙක්
          Always remember, rumors are carried by haters, spread by fools, and accepted by idiots.

  4. Aruna says:

    Yahapaalana culprits’ Swan song.

  5. Dushantha says:

    මුන් අලුත් සන්ස්කෘතියක් හදලා තියෙන්නෙ. පෑරදිච්ච දවසක යහපාලන නඩේටම ඉන්න වෙන්නෙ හිරේ.

  6. War heroes and gallant patriots being hounded like common criminals?
    Shame on you.
    Sri Lanka still has the death penalty for treason and I think that those who are making these false allegations against the Rajapaksa family, should hang.
    Get down on your filthy traitorous knees and give thanks to those who saved the country, your lives too.
    Show respect to the Next President.
    Ungrateful traitors.

  7. ලොකුඅයියා says:

    යහපාලන ආණුඩුවේ උන් පැරදුන දවසක ඔක්කෝම දූෂිතයෝ අල්ලල බඩපෙිරෙන්න විරේක බෙහෙත් පොවල කකුල් දෙකෙන් උඩ එල්ලන්න ඕන.

  8. SAD TRUTH says:

    රටේ ඉන්න දක්ෂතම නිලධාරියෙක්.
    රටට වැඩක් කල, රටට ණයක් නැති සාඩම්බර පුරවැසියෙක්!

    • Alapaluwa says:

      අන්න එනිසාමයි මොවුට තිබෙන එකම පලිගැනීමත්.කුලහීන අසත්පුරෂයන් මෙවන් සත්පුරෂයන්ට විනකරණ එවුන්ට සපවෙවා!!!!

  9. Rohitha says:

    rate inne okkoma balloda kiyala balamu.

  10. Nandasoma says:

    මම පෙලපාලි වලට යන එකෙක් නෙමෙයි එත් අපිටත් පාරට යන්න වෙයි
    මරාගෙන මැරෙන්න එනව

  11. Dasun says:

    මේ නිහඩ බව බිදින්න අන්‍ෙ එහෙමවත් කරන්න (එදාට මේ වියරු ආන්ඩුව ඉවරයි)

  12. Lakmalie says:

    මේ සැරේ නම් මයිතුනයා හොඳ කෑමක් ඉල්ලගෙනම කනවා.

    • සුදේශ් says:

      අනිවාර්යෙන්ම ඕකාට හැමදාම බලයේ ඉන්න බෑ චෝරසේන උඹ ගොටාබයට ,මහින්දට අත තිබ්බොත් උඹව හොයාගෙන අපි එනවා පළිගන්නවා ජීවත්වෙන තුරා පළිගන්නවා තොපේ පවුලේ හැම එකාගෙන්ම කවද හරි පළිගන්නවා පොල් ගහනවා හූනියම් කරනවා .අපි තොට බය නෑ .මතකතියාගනින් මේ ලියන මම මහින්දගේ නෑයෙක්වත් මහින්දගේ දේශපාලන මිත්රයෙක්වත් මහින්දත් එක්ක වචනයක්වත් කතාකරලා තියෙන කෙනෙක් නෙවෙයි

Main News