දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. අපිත් එසේ කල යුතුයි..- අමරවීර

March 11, 2018 at 3:50 pm | lanka C news
දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. අපිත් එසේ කල යුතුයි..- අමරවීර

වර්තමානයේදී ලොව දියුණු රටවල් ෆේස්බුක් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

ෆේස්බුක් පාලනය කිරීමක් උවමනා බවත් කී ඇමතිවරයා එය තහනම් කිරීමට වඩා පාලනයක් බවත් කීය.

දියුණු රටවල් ෆේස්බුක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් හොදම උදාහරණය චීනය බවත් ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

20,516 Viewers

47 Comments to “දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. අපිත් එසේ කල යුතුයි..- අමරවීර”

  1. Niru says:

    Ethin yako diunu ratawalwala nane thopi wage nosandala amathiwaru

    • thara says:

      😀 Ela kathawa

      • ඇත්ත says:

        මොක වුණත් කතාව ඇත්ත….

      • සුරාජ් says:

        මෙන්න අර දෙකයි පනහේ මිනිහා ආයෙත් කට ඇරලා .උඹලගේ වාසියට චීනය හොඳයි නේද බොල ?හැබැයි ජනවාරි අටට කලින් තොපි මහින්දව පට්ට ගැහුවා නේද චිනේ ලංකරගත්ත කියල .
        මේකා වගේ පහත් මිනිස්සුන ට බලය දුන්නම වෙන දේ තමයි මේ .කෝ දැන් අර ෆේස් බූක් වලින් මහින්ද එලවපු ගොන් හැත්ත මොකද කියන්නේ ?කොහොමද තොපේ මීළඟ මෝඩ අගමැතියා නැගල යනවා නේද ?
        මුට චිනේ මතක් වෙලා තියෙන්නේ මුන්ට නැතිවෙන්න වදිනකොට .දැන් බඩ පපුව පත්තු වෙලා හීනමාන ජීවිතේට තියෙන ආතල් නැතිවේවි කියල .එනිසා මොනවා හරි කියල බලයේ ඉන්න බලන්නේ .
        බොල බුරුවො චිනේ ෆේස් බූක් නෑ තමයි උන් තමුන්ගේ ජනතාව ඇමෙරිකානු පච වලින් ආරක්ෂා කරගන්න එහෙම කරන්නේ නමුත් තොපි වගේ අමෙරිකානු රුකඩ හැත්ත සාමාන්යෙන් කලේ චිනේ පතුරු ගහපු එක .
        මේ රටේ මිනිසුන්ට වුඅමනා තොපි වගේ කාලකන්නි හිඟන හැත්ත එලවන්න ෆේස් බූක් පාවිච්චි කරන එක .පලයන් ගිහින් මක බාවියන් පහත් මිනිහා ලජ්ජා නැති උලමා .

        • dilan says:

          ආණ්ඩුව හිතන්නේ මේ වගේ වැඩ කළහම ප්‍රශ්නය විසදෙයි කියල….නමුත් හිතුවට වඩා ගැටළුව සංකීර්ණ වෙන බව මේ අය දන්නේ නෑ…ඒකයි උදාහරණයකට කිව්වේ බඩගිනි දුප්පත් එකාගේ මුඛය මුද්‍රා(සීල්) කළහම ටික දවසක් ප්‍රශ්නය පාලනය කර ගන්න පුළුවන්…නමුත් ශරීරය ආරක්ෂා කර ගන්න ඒ මනුස්සය ඊගාවට නොකරන දේවලුත් කරනවා. ඒ නිසා මේ කරල තියෙන අන්තර්ජාල වාරණය දුර දිග හිතල කරපු දෙයක් නොවන බවත් ලාංකීය සමාජය තවත් අර්බුදයට හෙළන්න යම් සැළසුම්කරුවන් කීප දෙනෙක් කරපු එකක් බව පැහැදිලියි.
          පිටරටින් මත්කුඩු ගේන එක නවත්වන්න, පිටරටින් කෑම ගේන එක නවත්වන්න, පිටරටින් එන සංස්කෘතික පරිහාණය නවත්වන්න මේ කපටි සැළසුම්කරුවන් කිසිම දෙයක් කරන්නේ නෑ….

    • rotiya says:

      දියුණු රටවල මහා බැංකු හොරු නැහැනේ ..

      • චිත්‍රලතා says:

        ගරු ධීවර ඇමතිතුමණි
        ධීවර අමාත්‍යංශයේ නීති නිලධාරිනිය අහිංසක ධීවර ජනතාවට අවමන් කරයි….එකම වැඩේ කර ගන්න මාසයක් තිස්සේ එක එක ලියුම් ඉල්ලයි. ඇමති තුමණි මෙයාට වෙන රස්සාවක් හොයාගන්න කියන්න … ධීවර අපි පොතේ උගත්තු නොවුණාට අපි දුක් විඳින්නේ මේ සක්කරවට්ටම් වල ගෑස් බලන්නට නොවේ…..
        චිත්‍රලතා

    • අසිත says:

      දියුණු රටවල ඇමතිලා බස් කොන්දොස්තර ලා නොවේ.

    • මොල මැට්ටා says:

      දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ..

      අපිත් “මේ ෆේස් එක” චන්දබුක් එකෙන් ඉවත් කල යුතුයි..-චන්දදායකයා

    • Amda says:

      කියල වැඩක් නෑ.
      දියුනු රටවල ඉන්නේ රටවල් දියනු කරන දේශපාලකයෝ මිස, රටේ මිනිසුන්ගේ ටැක්ස් සල්ලි මත යැපෙමින් හොරකම් කරමින් කාලය කා දමමින්, රටවල් කාබාසිනියා කර දමන පින්ගුත්තර දේසපාලුවන් නොවේ.

  2. Dayanath says:

    ⁣මුට පිසසුද අපට පිසසුද

    • Asaranaya says:

      කොන්දාට අමු කැවී ඇත, මූ දන්න “ෆේශ්බුක්”, යකෝ චීනයෙ වෙනම නමකින් එය තියෙන්නේ

  3. අප්පු මාමා says:

    ඔන්න ඇමතිතුමා බළලා මල්ලෙන් එළියට දාලා වගේ…….කණගාටුයි ඇමතිතුමෝ දකුණේ මිනිසු කවදාවත් අභියෝග හමුවේ පැනලා ගියේ නැහැ අභියෝගවලට මුහුණ දුන්නා මිසක.

  4. අපි දියුනු රටවල වගේ නුගත් එවුන් රට කරවන තැනින් එලවමු. ඇමති ගාන 15 කට අඩු කරමු. පත්තරත් තහනම් කරමු. එතකොට සමහරුන්ට දැනගන්න වෙන්නෙත් නැහැ

  5. Nimal R says:

    කොන්දොස්තරලා දන්න ෆේස් බුක්

  6. banda says:

    චීනයේ baidoo කියලා facebook හා සමාන සමාජ ජාලයක් තියෙනවා.

    • sarath says:

      This exactly I wanted to tell. China does not have Face Book. They don’t allow not because it is harmful but to stop to have communication with other countries. Myanmar do not have not because it is a developed country but it is not a democratic country same with in many Middle East countries. Amaraweera is still thinking in terms of Bus tickets

  7. Gaya says:

    Diyunu ratawal gana Danna tharama

  8. මර්සිපාල says:

    අපේ රට දියුණු රටක් නම් ඉස්සර වෙලාම කරන්න වෙන්නේ 8 පාස් එවුන්ට රටපාලනය කරන්න ඉඩදෙන එක නවත්තන එක. මුන් වගේ හරක් රටපාලනය කරද්දී තව අවුරුදු 1000කින් වත් අපේ රට දියුණු රටක් වෙන්නේ නෑ

  9. Suckerberg says:

    Ehenam diuynu ratawala wage ape rateth amathi mandalaya adu karamuda? Ewata nam ekekwath kamathi wena ekak naha. E wagema sapa wahana saha anekuth waraprasadath adu karamuda? Ai facebook
    witharak!

  10. Rathna says:

    අසබි වෙබ් තහනම් කරනවානම් කොච්චර හොඳඳ. අඳ බොහො අය ස්මර්ට් පෝන් ගන්නෙ අසබ් බලන්නයි. බොහො කම්කරුවන් බාස් ලා නැව්ති ඉන්න අය රාත්රි කලයට පාලුවට කරන්නෙ අසබි වීඩියො බලන එකයි. ඇබ්භි උනු ලමයින්ඩ ඔනතරම් මෙවා බෑලිම පහසු වීම නිසා. බොහෝ ඳුෂණ සිඳුවන්නෙ

  11. රටට හිතවත් says:

    ඇත්ත මේකයි, මහින්ද මහත්තය ඇතුළු ඒකාබද්ද පෙරමුණ පළාත් පාලන චන්දෙ ප්‍රචාරණ කටයුතු කරද්දී, මේ ගොන් රැල නිසා පත්තරයක වත් රේඩියෝ චැනල් එකක වත් රුපවාහිනි චැනල් එකක වත් කිසිම අවස්තාවක් ලැබුනේ නෑ. නමුත් facebook live සහ internet news sites හරහා රටේ ජනතාව ඉතා සාර්ථකව දැනුවත් කරලා, පළාත් පාලන චන්දෙ ඉතා සාර්ථකව දින්නා. මුන් දැන් හදන්නේ facebook තහනම් කරලා පළාත්සභා චන්දෙ ඇතුළු ඉදිරියේදී එන චන්ද ටික දිනන්න පුලුවන්ද බලන්න. රෙද්ද තමයි!

  12. aniwa says:

    ha ha the drunkard doesn’t know that china is a communist country

  13. බන්ඩා says:

    අද ලෝකෙ ඉන්ටර්නෙට් තහනම් කොරන්න බැහැ. ඉන්ටර්නෙට් තියනව නම් ප්‍රොක්සි භාවිතයෙන් ෆේස් බුක් වැනි සමාජ ජාල වලට යන එක සරල දෙයක්. කාටවත් හොයා ගන්න බැරිවෙන්න ඔිනෑම වෙබ් අඩවියකට පිවිසෙන්නත් පුලුවන්. නොමිලේම හෝ සුලු මුදලකට රහසිගතව ප්‍රොක්සි සේවය ලබා දෙන වෙබ් අඩවි ගූගල් කලහම හොයා ගන්න පුලුවන්. ඉතින් චීන කොමියුනිස්ට් රජය කරන වැඩ චන්ද පරදින ලංකාවෙ ගොබ්බ යහපාලකයන්ට කොරන්න බැහැ. කොන්දොස්තර අමරය නොදන්න මගුල් කියවල නිකන් පජ වෙනවා.

  14. ගුණවංශ says:

    මෙයා මෙහේ බයිලා ගහනවා………
    පිස්සෙක් වගේ වෙන්නේ නැතුව අර තමුන්ට ඡන්දෙ දුන්නු හම්බන්තොට මිනිස්සුන්ට රස්සාවක් හොයා දෙන්න බලනවා අයිසේ, මෙයා සිරිසේනව පෙන්නලා ඡන්දෙ අරන් දැන් මාරුවෙන්න හදනවා……

  15. Sunil Dahanayake says:

    Moo Maha Gonek. Moo thamai MY 3 s best advisor.

    Face book is among the ten highly valued companies in the world based on market Capitalisation. This man’s theories are good for buffalows who live in Agunakola Pelassa. That is why those buffalows voted and send this donkey to Sri Lanka Parliament. God Help me to save my mother land.

  16. daminda says:

    wahall adahass

  17. Tissa says:

    Facebook is not banned in Europe. But several Asian countries have banned the Facebook.Among them are China, Vietnam Bangladesh, Pakistan, Iran, Syria, Egypt, Cuba.

  18. හාල්පාරුවා says:

    චිනය සමාජවාදි රටකි. එහි ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයින් නැත. ඇත්තේ ඒක් දේශපාලන පක්ෂයක් පමනි.. චිනයේ මාධ්‍ය රජය හසුරුවයි… මේ සමාජවාදි රාජ්‍යයේ හැටහුටාමාරක ඇමති මන්ඩලයක්ද නැත. ඒ විතරක්ද චිනයේ ජනපතිට ජිවිත කාලෙටම බලයේ සිටිය හැකිය..එහෙව් රටේ පේස්බුක් තහනම ගැන විතරක් ආදර්ශයට නොගෙන මුලු චිනයම ආදර්ශයට ගමු… ඇමතිතුමෝ තව එකක් චිනේ මුස්ලිම් අයට ⁣බුකර්කාව තහනම් ඒකත් මෙහෙට ආදේශකර ගමු.

  19. Samira says:

    Oak umbe ammata kiyapan

  20. FREE says:

    ඉතින් කොන්දො,ෆේස් බුක් අයින් කරන්න කලින් රට දියුණු කරල ඉඳපංකො.

  21. Dushantha says:

    social networking කියන එක ගෑන මෙලෝ හසරක් නොදන්න හරකෙක්. එක්කො නොදන්න මගුල් කතා නොකර ඉන්ඩ ඕනි. facebook නෑත්තන් මිනිස්සු ඒ වෙනුවට විකල්පයක් හොයා ගනියි. අන්තර්ජාලය හරහා මිනිස්සු එකිනෙකා සම්බන්ද වෙන එක නවත්තන්ඩ බෑ. මෙහෙම ගිහින් මුන් internet ඕනෑත් නෑ කියයි එක අතකට මෙහෙම වෙන එකත් හොඳයි. යහපාලනේට චන්දෙ දීපු ඌරන්ට මෙහෙම වෙලා මදි.

  22. Hitan says:

    thota man kiyanna ain karanna one de

  23. රටට හිතැති says:

    ඇත්ත මේකයි, මහින්ද මහත්තය ඇතුළු ඒකාබද්ද පෙරමුණ පළාත් පාලන චන්දෙ ප්‍රචාරණ කටයුතු කරද්දී, මේ ගොන් රැල නිසා පත්තරයක වත් රේඩියෝ චැනල් එකක වත් රුපවාහිනි චැනල් එකක වත් කිසිම අවස්තාවක් ලැබුනේ නෑ. නමුත් facebook live සහ internet news sites හරහා රටේ ජනතාව ඉතා සාර්ථකව දැනුවත් කරලා, පළාත් පාලන චන්දෙ ඉතා සාර්ථකව දින්නා. මුන් දැන් හදන්නේ facebook තහනම් කරලා පළාත්සභා චන්දෙ ඇතුළු ඉදිරියේදී එන චන්ද ටික දිනන්න පුලුවන්ද බලන්න. රෙද්ද තමයි!

  24. Gadol says:

    කොන්ඩේ බැදපු චීනුන්ට කියාපන්

  25. සුසිත says:

    මෙහෙම යනකොට ආන්ඩුවේ ලොකු ඇත්තෝ අපේ මොනවා කපයිද මන්දා.

  26. PISSU PUSHA says:

    MEKA KOHOMATH AMUAMA AMU GONEK, MOITATH CHANDE DUNANE

  27. Alfred says:

    mekawa honday angoda mi nister kenekuta. peradichcha un lankaragattama thiyena karadara

  28. Yako tho me like hodiyawath danne netiwa eka ekaa koranawa ewwa koraganna yanna epaa, bola padanguwaa.

  29. Yohan Perera says:

    Social media not banned in any developed nation but uncivilized nations do.

  30. Ruwansiri says:

    Modakama thibunata pennanna epa aware..

  31. Romesh says:

    ඔන්න අපේ රටේ නායකයෝ .. කොන්ද පනක් නැති එවුන් .ඔය කරන්නේ තියෙන චන්ද ටිකත් නැති කරගන්න. පිස්සු හරකකෙක්

  32. realman says:

    China, arunama facebook ain karapu diyunu rata mokakda kiyapan? Middles east thama thiyenne minissunta kisi nidahasak nethi kalakanni jiwathwena palathak thopi wage unta hariyanne awa thamai

  33. Deesh says:

    https://www.cnbc.com/2018/01/23/us-news-world-report-the-top-10-best-countries-in-the-world.html
    menna developed top 10 countries.. ekak kiyanna amathithumoo facebook nethi.. apu gaman wihiluwak wenna epa…

  34. ගෝරා says:

    මෝඩයා කියලා මරන්නද. ..?ඡන්දයක් එනවා හොඳේ. ..කන්න දඟලන්නේ. පිස්සු. ප…….!

  35. චිත්‍රලතා says:

    ගරු ධීවර ඇමතිතුමණි
    ධීවර අමාත්‍යංශයේ නීති නිලධාරිනිය අහිංසක ධීවර ජනතාවට අවමන් කරයි….එකම වැඩේ කර ගන්න මාසයක් තිස්සේ එක එක ලියුම් ඉල්ලයි. ඇමති තුමණි මෙයාට වෙන රස්සාවක් හොයාගන්න කියන්න … ධීවර අපි පොතේ උගත්තු නොවුණාට අපි දුක් විඳින්නේ මේ සක්කරවට්ටම් වල ගෑස් බලන්නට නොවේ…..
    චිත්‍රලතා

Main News