දිල්කාට ප‍්‍රශ්න මදිවෙයි… මහින්දට උත්තර වැඩිවෙයි.. මහින්ද සමග මනරංජන 360ක් දෙරණේ.. [Video]

February 6, 2018 at 12:00 pm | lanka C news
දිල්කාට ප‍්‍රශ්න මදිවෙයි… මහින්දට උත්තර වැඩිවෙයි.. මහින්ද සමග මනරංජන 360ක් දෙරණේ.. [Video]

දෙරණ රූපවාහිනිය ඊයේ පැවති 360 දේශපාලන වැඩසටහන සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී විය.

පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේම රාජපක්‍ෂ මහතා වැඩසටහනේදී අදහස් පල කලේය.

පළාත් පාලන මැතිවරණයක් සාමාන්‍යයෙන් පවතින ආණ්ඩුවට වාසිදායක බැවින් පොදුජන පෙරමුණ දිනන බව කියන්නේ මන්දැයි දිල්කා විමසූ විට රාජපක්‍ෂ මහතා කියා සිටියේ අප ඉතිහාසයේදී බෑ කියූ දේවල් කර පෙන්වා ඇති බවයි.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

69,747 Viewers

24 Comments to “දිල්කාට ප‍්‍රශ්න මදිවෙයි… මහින්දට උත්තර වැඩිවෙයි.. මහින්ද සමග මනරංජන 360ක් දෙරණේ.. [Video]”

  1. herath says:

    බන්ධනාගාර බස් රියයි, මහෙස්ත්‍රාත් අධිකරණයයි, රූපවාහිනියයි,පත්තරයි, රාජපක්ෂලයි නැත්නම් මෛත්‍රී පාලනයක් නෑ….

  2. චම්පා says:

    අපි දැක්කා ආඳා වගේ ලිස්සන විදිය. බැසිල් සර් එහෙම ආවානම් කොච්චර ලස්සනට කතා කරනවද.

    • CHAMPA TA DIGITAL says:

      CHAMPA – UBATA UBE FATHER DIGITAL KARA NEDA

    • Dev says:

      Lissanawa madi nam gel ekek pawichchi karanna.

      • Suba Anagathayak says:

        අවරුදු තුනක් තිස්සේ යහපාලනය ගොඩදාන්න චම්පා වගේ නම් වලින් නෙට් එකේ තටමපු කස්ටියට දහ වැනිදායින් පසු ආපසු හැරිලා බැලුවාම පෙනෙයි අපරාදේ වෙච්ච මහන්සිය කියල. බැසිල් හොඳයි-මහින්ද නරකයි, විමල් හොඳයි-බැසිල් නරකයි වගේ කතා කියන්නේ හරි ස්මාර්ට් ස්ට්‍රැටජි එකක් කියල හිතාගෙන. අනේ හුකේ! ඔය ගොන් පාට් වලින් පුලුවන්ද රටක පුරවැසියන් මෙහෙයවන්න?!

    • silva says:

      champa.digital karaganne nathiwa wadak bala gannawada

  3. daminda says:

    naayakathwayae inimakk…..

  4. kate says:

    Great!!!!!! Pohottuwata Jayawewa!!!

  5. PARAKUM says:

    POHOTTUWATA JAYAWEVA ..

  6. Asaranaya says:

    මහින්ද මැතිතුමනි! පඹ පචයා තවත් පචවුනා,සිහින නොවෙයි දවල් තරු පෙනිලා කොලේ ඉරාගෙන ඇඟෙත් උලාගෙන , ඔබට ජයෙන් ජය

  7. Talga.Dayasiri says:

    දෙරණ දැන් යමපාලන අත් අඩංගුවට පත්වෙමින් පවතින නිසා, ප්‍රස්න තිබුනත් අහන්න අපහසුව අැති. 1. නිදහස සමරන දිනයේ ලන්ඩන් ලංකා තානාපති කාර්‍යාලය ඉදිරිපිට කොටින්ගේ රංගනය. 2. සිරිසේන ජනාධිපතිගේ දියණියගේ ප්‍රචාරක ඒජන්සියට දී අැති රජයේ කෝටී 3 ක මුදල සහ ඉදිරි අය-වැයෙන් කෝටි 6 ක මුදලක් වෙන්කරන්න ඉල්ලා සිටීම. ඒ අනුව මැතිවරණ කටයුතු වලට රජයේ මහජන මුදල් අවභාවිතා කිරීම. 3. මහබැංකු මගඩියේ කෝප් වාර්තාවේ පාද සටහන් යෙදූ මැති අැමතින්ට අර්ජුන් විසින් පරිත්‍යාග කළ සුපිරි නිවාස පිළිබඳව ද මහින් ද රාජපක්‍ෂ මහතාගේ අදහස් විමසිම කටයුතු නොකළේ මන් ද? අද දින සිරිසේන සහභාගී වන 360 වැඩ සටහනේදී ඔහුගෙන් විමසිය හැකි නේද?

  8. Samarapala says:

    මහින්ද විපක්ෂයේ සිටින විට ඉතා හොද ඉලක්ක කරුවෙකි. දක්ෂ ලෙස සටන් මෙහෙයවන්නෙකි. ආණ්ඩු කරනවිට තද නායකයෙකි. හොද තීරකයෙකි. විශ්වසනීය ලෙස රජය මෙහෙයවන්නෙකි. ඔහුගේ තීරණ බහුතරයක් නිවැරදි විය. රටට උවමනා මෙවැනි නායකයන් මිස අඩන හොටු පෙරන පබයන් නොවේ.

  9. Saman says:

    We never find 100% successful leader, this man is great..

  10. GodFather says:

    Be Clever. Be Careful. Be Strong. Still long way to go.

  11. නිදහස් says:

    මේ වගේ වැඩසටහන් වලදී මාධ්‍යවේදියා අසන ප්‍රශ්න සියල්ලම වැඩසටහනට පෙර ගෙදරටම යවනවනේ. ඊට පස්සෙ එන අය ලස්සනට උත්තර දෙනව.

  12. ahichini says:

    Mahinda gedara palayan

Main News