දිල්ෂාන් සත්ගුණවතෙක් බව ක‍්‍රියාවෙන් පෙන්වයි.. හද්දා අසරණ දරු පවුලකට පුද්ගලික වියදමින් සුන්දර නිවසක් තනා දෙයි.. [Video]

March 21, 2017 at 9:20 am | lanka C news
දිල්ෂාන් සත්ගුණවතෙක් බව ක‍්‍රියාවෙන් පෙන්වයි.. හද්දා අසරණ දරු පවුලකට පුද්ගලික වියදමින් සුන්දර නිවසක් තනා දෙයි.. [Video]

මාතලේ ප‍්‍රදේශයේ නිවසක් නැතිව විසූ අසරණ දරු පවුලක් වෙත නිවසක් සාදා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක සුපිරි පිතිකරු තිලකරත්න දිල්ෂාන් විසින් කටයුතු කර තිබේ.

තම පුද්ගලික වියදමින් දිල්ෂාන් මෙම නිවස සම්පුර්ණයෙන්ම නිමවා ඇත.

පියා අහිමි දියනියන් දෙදෙනෙකු හා මවට මෙම නිවස සාදා දීම දිල්ෂාන් විසින් ආරම්භ කරනු ලැබුවේ පසුගිය දෙසැම්බරයේදීය.

23,144 Viewers

14 Comments to “දිල්ෂාන් සත්ගුණවතෙක් බව ක‍්‍රියාවෙන් පෙන්වයි.. හද්දා අසරණ දරු පවුලකට පුද්ගලික වියදමින් සුන්දර නිවසක් තනා දෙයි.. [Video]”

  1. නිශාද් says:

    සංසාර ගනන් පලදෙන පුන්‍යකර්ම
    ඉහට වහලක් නැති, ලෙඩ රෝග වලින් පීඩා විඳින, බියෙන් තැති ගත් හැම සතෙක්ටම මනුස්සයෙක්ටම පිහිටක් ඕන වෙලාවක් එනවා
    එහෙම වෙලාවක පිහිට වෙන එක උතුම් ගුණයක්
    මේවා බලන දකින අයගෙත් සිත් පිනට දහමටම නැඹුරු වෙවා

    • Goodman says:

      Nishad, oyage comment eka godak hondai.

    • Hokka says:

      A great work indeed! Keep it up!

      Specially compared to those bogus humanitarian cricketers who first be in ads for cancer causing food and drink and then collect donations for building cancer wards. These people feed cancer causing chemicals to other people’s children (saying they will become ‘Future Champions’) but don’t give them to their own children.

    • alaya says:

      වැඩේ හොඳයි..ෆට්ට …. එත් මචං දේශපාලනේට නම් එන්ඩ එපා …

  2. sira says:

    Great

  3. Ruwan says:

    Well done Dilshan,The meritious deed done by you is indeed great.May you have further such ideas in future

  4. ss says:

    You are great character Dilshan.
    I salute You.

  5. Asanka says:

    Dilshan is a down to earth humble celebrity of international fame. The whole country knows him as a great human unlike some SriLankan cricketers greedy of money who had not spent even a single cent for humanity.

    we all wish you all the good luck to you and your family

  6. ravi says:

    Uthum minisek !!!

  7. SL PUTIN says:

    Dear Dil ! 👍 One more thing! Why dont U lookafter the well being of yr kid in previous marriage ? (U have compensation case right ?) Please see to that ☝️

    • Good reader says:

      Dear sL pUTIN, You no need to worry about those children, they had father. Pls look out yourself honestly if you are human being.

  8. Yasantha says:

    ඩිල්ෂාන් ඔබතුල සිටි අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයාට වඩා ශ්‍රේෂ්ඨ වූ මානව හිතවාදී පිරිපුන් මනුෂ්‍යයකුද ඔබතුල සිටින බව මෙම ක්‍රියාවෙන් ඔප්පු වෙනවා.ඔබට තවදුරටත් මෙවැනි යහපත් ක්‍රියාවන් ඉෂ්ඨ සිද්ධ කරන්නට යෝධබල යෝධ ශක්තිය ලැබේවා! මේවා දැකීමෙන් මුදල් හදල් ඇති අනෙක් අයටත් කුසල් සිත් පහල වේවා!

  9. Athula says:

    Dilli you are such a wonderful man.God bless you.

Main News