දිලුම් අමුණුගම අද අත්අඩංගුවට..?

May 15, 2018 at 3:22 am | lanka C news
දිලුම් අමුණුගම අද අත්අඩංගුවට..?

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා අද දිනයේ පොලිස් ත්‍රස්ත මර්ධන කොට්ටාසය වෙත කැඳවා ඇත.

පසුගියදා මහනුවර ඇති වූ ගැටුම්කාරී තත්වයන් ගැන ප්‍රශ්න කිරීමට අමුණුගම මහතා මෙසේ කැදවා ඇත.

ඇතැම් අන්තර්ජාල වාර්තා සදහන් කරන්නේ මන්ත්‍රීවරයා අද දිනයේ අත්අඩංගවට ගැනෙනු ඇති බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 34 දෙනෙකු මැයි මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත

12,251 Viewers

5 Comments to “දිලුම් අමුණුගම අද අත්අඩංගුවට..?”

  1. sarath says:

    Today there is no law and order. Every one is not safe. On flimsy false statements people are been remanded. No proper investigation is done. This type of man hunting has gone even to suspect FCID director.In sinhala this called “Avichara Samaya”

  2. kandyuncle says:

    good. this man is a womaniser heeressagala pros. house is his permanent place.like sarath mama.and so on

  3. Ranjan says:

    Man with Bs` Not a P like UNP leaders.

  4. sinha le says:

    නුවර කොල්ලෝ කෙල්ලෝ එක්ක සෙල්ලම් බැහැ නිකන් අත පුච්ච ගන්නේ නැතුව හිටපල්ලා

  5. Janathawa says:

    ගිනිතියල අහින්සකයෙක් මරල සින්හල ජනතාව නම කැතකලා.. නීතියට අනුව දන්ඩුවම් දිය යුතුයි.

Leave a Comment

Main News